සෙලින්කෝ සමූහ ව්‍යාපාරියේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කොතලාවල ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කර, ඩර්ඩන්ස් රොහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
අැය වහාම ජාතික රෝහලේ සුදුසු වාට්ටුවකට ඇතුළු කරන ලෙස මහේස්ත්‍රාත් එහි අධ්‍යක්ෂට නියෝග කළේය.
රහස් පොලිසිය මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේ ඇය ජාතික රෝහලට යවා බන්ධනාගාරය බාරයේ රඳවන ලෙසය.
ඇගේ නීතීඥවරු ඊට විරෝධය නොපෑහ.
ඇය වසර හත් වසරක් එතෙර සිටිය දී වරෙන්තු නවයක් නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එයා කාන්තාවක්නෙ. එයාට සහනයක් දෙන්නෙ නැද්ද? (නි)
මුළු. ලෝකෙපුරා. මා සෙව්වේ. ,,සිසිලියා ,අතට මාංචු දමා පිළිගන්නේ. මගේ. සිසිලි (අ)
හැකි ඉක්මනින් ඇයට ඇප ලැබෙයි.(හේ)
කරපුව අපිට හොඳට මතකයි දැන් පස්සෙන් එළවනවා (කෞ).
සිසිලියා දැන් ගිනි සිසිලි යක් වෙලා.(කෞ)
හත් වසරක් රටින් පිට පැනලා ආපු ගමන් අසනීප වෙලා (හේ)
හත්වසරක වරෙන්තු, මොනවා වෙයිද...(හේ)