නිදහස් මාධ්‍යයට අනිසි බලපෑම් කරතියි පුරාවිද්‍යා දෙපාර්තමේනතුවට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව ලබන සිකුරාදා (12) කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට උදේ 10 ට විරෝධතාවයක් පැවැත්වීමට යයි.
රිටිගලට එන සංචාරකයන් ගසා කන ජාවාරමක් හෙළි කළ දඹුල්ල ලංකාදීප මාධ්‍යවේදී කාන්චන කුමාර ආරියදාස මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමත් පොලිසියට නොපැමිණියහොත් උසාවි දමන බවට තර්ජනය කිරීමත් හෙළා දකිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන බව මාධ්‍යවේදීහු කියති. දූෂණ හා අකටයුතුකම් පෙන්වා දෙන ලෙස ජනපති හා අගමැති මාධ්‍යවේදීන්ට කියද්දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය හා එක්ව ඔවුනගේ කටවල් වැසීමට යතියි මාධ්‍යෙව්දීහු චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ගේ කිසිම එකමුතුවක් නැහැනේ .පසුගිය දවස්වල නොමිලයේ ඉගෙනගෙන බිස්නස් කරන දොස්තර මුදලාලිලාගේ සංගමයේ ගුටිකන මුණක් තියෙන මුදලාලි මාධ්‍යවේදියෙකුට බල්ලෙක් කියල අපහාස කරද්දී ඕගොල්ලෝ හැඟුනේ ඔයාලගේ ආයතනයේ නොවන නිසා නේද ? (බ)
වරදක් කලේ නැති නම් නීතිය ඉදිරියට යන්න බය මොකද ? (ම)