මාලඹේ  සයිටම්  වෛද්‍ය  විද්‍යාලයට  රජයේ  විශ්ව විද්‍යාල වලින්  එල්ල වන විරෝධතා  හා  අධිකරණ මාර්ගයෙන්  රෝහල් වල වෛද්‍ය විද්‍යාව හැදැරීමට  අවසර  ලබා දුන්නද , ඇතැම්  පාර්ශවයන්ගෙන්  සිදුවන  මානසික බලපෑම්  මඟ හැර  අධ්‍යාපන කටයුතු  සාර්ථකව කරගෙන යාම සඳහා අවස්ථාව දෙන්නැයි ඉල්ලමින් එහි සිසුහු අද (09) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සත්‍යග්‍රහයක නිරත වුහ.

SAITM_201629608 SAITM_201629608-2 SAITM_201629608-3 SAITM_201629608-4