ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් හා ජනමත විචාරනයකින් අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක කරු ජයසූරිය මහතාට අද දැනුම් දුන්නේය.