සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ෆිනෑන්ස් ඇන්ට් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමයේ නඩුව අද කල් ගියේය.

නඩුව විභාග කරන විනිශ්චය මණ්ඩලය පත් නොකිරීම ඊට හේතුවයි.