ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් වැල්ලම්පිටියේ නිවෙසක සිටි තිදෙනකු වෙඩි තබා මරා  පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.