IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගලගොඩ සොයිසා සැකපිට

දකුණු පළාතේ අපරාද රැසක් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඇතැයි කියන ගලගොඩ සොයිසා ගිනි අවියක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

2_10_2015-7_49-AM_0001 2_10_2015-7_51-AM_0001 2_10_2015-7_52-AM_0001



අදහස් (0)

ගලගොඩ සොයිසා සැකපිට

අප්පුහාමි Tuesday, 09 February 2016 04:56 PM

ගලගොඩ කියල නම තිබුනත් ඇති,...හිරේට දානවා!(කෞ)

:       0       0

ලලිත් Tuesday, 09 February 2016 05:44 PM

අනේ මන්දා! ගලගොඩලාට අපල කාලයක් වගේ (නි)

:       0       0

චන්ද්‍රසේකර Tuesday, 09 February 2016 07:06 PM

එයත් ගලගොඩ කෙනෙක්ද? (නි)

:       0       0

නොයෙල් Tuesday, 09 February 2016 07:16 PM

කවුද මේ ගලගොඩ සොයිසා? (නි)

:       0       0

පියුමාල් Tuesday, 09 February 2016 09:03 PM

අප්පුහාමි කියන කතාවට මට හිනාත් ගියා (නි)

:       0       0

අමා Tuesday, 09 February 2016 03:40 PM

අත් අඩංගුවට ගත්තද ?එහෙම නැතුව අත් අඩංගුවට එන්න කිව්වද ?(කෞ)

:       0       0

නිශාන්ත Wednesday, 10 February 2016 03:15 AM

ගලගොඩ කියලා නම තියන අනිත් අයත් දැන් බයවෙලා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site