වැල්ලම්පිටියේ වෙඩි වැදී මියගිය තිදෙනා අතර 2007 දී ඇති වු ගැටුමකින් මැරුම් කෑ ප්‍රින්ස් කොලම් නොහොත් ප්‍රින්ස්ගේ බැනා කෙනෙකු සිටිතියි පොලිසිය කියයි. බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි ප්‍රින්ස් කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් මිනිමැරුම් කිහිපයකට සම්බන්ධ වී සිටි බවත් පිරිසක් අතර ඇති වු ගැටුමකින් ඔහු මරා දැමු බවත් පොලිසිය කියයි.
1992 සිට 2007 දක්වා ඔහු අණ සක පතුරුවාගෙන සිටියේය.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ උදවිය පරලොව ගියාම රටට හොඳයි.
මේවා නවත්තන්න නම් දැන්වත් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමතකම දෙන්න . මේ පාතාලය හා කුඩු මාෆියාව නැත්තටම නැති කරන්න (කෞ)
දන්නා කෙනෙක් කියන්න ගෝඨාභය හිටියනම් මේවා නවත්වන්න ගන්න පියවර මොකක්ද? සුදු වෑන් වලින් උස්සන එකද? ඔයාල ඔක්කොම කියන්නේ එහෙම කරපු එක හරි කියලද? දියුණු සමාජයක එහෙම දඩුවම් දෙන්නේ නැහැ. මෙල්බර්න් වලත් පාතාලයක් තිබුනා. එක නැති කරන්න සුදු වෑන් ආවේ නැහැ (බ)
අසාද්, ඔයා මොනවද දන්නේ.පේනවා නේද සුසන්ත කියන දේ. ඒක තමා තිත්ත වුණත් ඇත්ත. තව ඉස්සහරහට හොද,හොද දේවල් බලාගන්න පුළුවන්.එදාට අපි කතා කරමු.
අපරාදේ තව දවසක් හිටියා නම් කුමාරය ලංකාවේ ඇතිවෙලා තියෙනවා කියපු මානව හිමිකම් ප්‍රගතිය බලා ගන්න තිබ්බා (ම)
පොඩි පුතා ලේ පැල්ලම දිහා බලන් ඉන්න ගමන් මොනවා හිතනවා ඇත්ද ? තවත් ප්‍රින්ස් කොලම් කෙනෙක් බිහි නොකිරීමට වග කිව යුත්තෝ සහ සමාජය වගබලා ගතයුතුයි.... (බ)
මොහාන් ඔබ හරි (බ)
එදා ගෝඨාබය කළේ එයාගේ හිතවත් පාතාල අයව බේරාගෙන අනිත් අයට ගැසීම. යහපාලනය මෙතනට අදාල නැහැ නමුත් ආණ්ඩුව හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. (බ)
සම්පත් නොදන්නා දෙයක් කතාකරන්නේ නැතුව ඉන්නවද ඔය මැරිලා තියෙන්නෙත් මුස්ලිම් මනුස්සයෙක් අර කොල්ලගේ ගැනිත් මුස්ලිම් (බ)
අහෝ ප්‍රබාකරන් විරුවෙණනි ඔබ නැති අඩුව අදට හොදට තෙරනවා (අ)
සමන්ත සහ සුසන්ත දෙදෙනා දක්වා තිබෙන අදහස් වලට මමත් එකගයි. (ර)
මේක මහින්දගේ ගෝඨා ගේ වැඩක් වහාම අත්අඩංගුවට ගැනීමට අනුරට කියල එෆ් ,සී ,අයි , එකට බල කරවමු ,අපි නීතිය එයා ලවා කරගමු (බ)
පාතාලය හිස එසවීම යහපාලනය ආණ්ඩුවට සුභදායකය.(ම)
අවිගත්තෝ අවියෙන්ම නසිති ,හොඳින් ජීවත් වෙනවනම් මෙවැනි දේ ඇති වෙන්නේ නෑ නේද ? (ර)
ඔවු, ඔවු ලප අනුරය තමයි ඕකට නියම මිනිහ කියමු කියමු, (බ)
මනෝජ්, ඔයගොල්ලෝ වගේ අය හින්දා තමයි මේ රටේ තම අඹුව සහ කුඩා දරුවා ඉදිරියේ සෑම පවුලකම දරුවන්ගේ වීරයා විදියට ඉන්න තාත්තලා එක තත්පරෙන් අවසන් ගමන් යන්නේ. ඇඹිලිපිටියේ වුණෙත් ඕකම තමයි. ඔච්චර බොලඳ වෙන්න එපා. කොච්චර හුළං ගහලා ඔයාලා පුම්බන්න හැදුවත් ඔය බැලුම පිම්බෙන්නේ නැහැ. (නි)
නමවැනි පින්තුරය බලන්න, මැරුම් කෑ මනුස්සයාගේ අහිංසක දරුවා තමන්ගේ ආදරණීය තාත්තගේ (චරිතය කෙසේ වුවත්) බිම වැටුණු ලේ ටික දිහා බලන් ඉන්න හැගුම්බර දර්ශනය. ඔබලාට හිතෙන්නේ නැද්ද මේ රට මේ විදියට ගියොත් තව අවුරුදු දහයකින් මේ අහිංසක දරුවත් තවත් ප්‍රින්ස් කොලම් කෙනෙක් නොවෙයි කියලා. මම හිතන්නේ ජාතියක් විදියට අපි ජනවාරි 8 වෙනිදා ගත්තේ ඉතාම අනුවන තීරණයක්. (බ)
එලව,එලවා පහරදෙනවා.අපේ යහපාලන ආණ්ඩුව වගෙයි. මේවා ගැන කව්රුවත් නැද්ද කතාකරන්න. ලංකාවේ හැමදාම මරනවා. අනුර මහත්තයෝ මෙන්න මේවා ගෙන කතාකරන්න. අනාගතයක් තියේවි. (බ)
මේවා කවදා නතර වෙයිද දන්නැ ආයෙ පටන් අරන් මිනි මරන්න තැන් තැන් වල ජනපති තුමනි මේවා වහා නවත්වන්න (ම)
අවි ගත්තෝ අවියෙන්ම නසී..! (ම)
මුස්ලිම් පාතාලය මේක පිටුපස ඇති මත් ද්‍රව්‍ය සමග..(බ)
පව් මෙලෝහසරක් දැන් නැති අහිංසක දරුවා. (ර)
ගොඩක් මිනිස්සුන්ට මතක නැහැ 2005 ට කලින් මුළු කොළඹම රජ කරගෙන හිටපු පාතාල කල්ලි ගැන. ගෝඨාභයගේ කාලයේදී, උන් ඔක්කොමව නැතිවුණා (නි)
මේවාට වගකියන්න ඕනා කව්ද.? (ර)
සත්‍යා " එ්කේ දෙකක් නැහැ ඔයාල ජෝකර්ලා තමයි එ්ත් පෙන්වන්න එපා (බ)
දැන් රටේ මිනීමැරුම් වැඩි ඇයි? (නි)
සරත්, 2015 ජනවාරි 8න් පසු රටගිය ඇත්තෝ ඔක්කොම නැවත ආවා. (නි)
අසාද්, දන්නා දෙයක් කතා කරන්න. හැමදේටම දේශපාලනය ගෑවිලා ඉවරයි. ගෝඨාභය වගේ අය තවත් මේ රටට අවශ්‍යයි. එතුමා නැති පාඩුව අපට හොඳින් දැනෙනවා. (නි)
සමන්ත මහත්තයෝ, 8 වෙනිදට කලින් මේවා වුණේ නැද්ද? (නි)
එදා කිව්වා මහින්දගේ කට්ටිය කියලා. දැන් කාගේ කට්ටියද දන්නේ නැහැ නේද? (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසිති (බ)
තමන්ගේ සැමියා යහ මගට ගැනීම බිරිදගේ යුතුකම, ඒ වගේම තමන්ගේ පුතා හෝ බිරිය යම්කිසි හොරකමක් , මිනි මැරුමක් කර ඇත්නම් නිතියට කවදාහෝ අසු වන බවත් සියලු දෙනාම සිත ගත යුතු. මෙය පාතාල නායකයාට මෙන්ම රටේ නායකයාටත් පොදු නීතියක්. වැඩේ වැරදුනාට පස්සේ බොරුවට කෑ ගහල අන්දලා පලක් තියෙනව්වද?(ම)
ජීවිතයක් නැතිකරනවා කියන එක මොනතරම් ලොකු අපරාධයක්ද? (නි)
සමන්ත පරක්කු වැඩියි (බ)
සුමිත්‍ර ලංකාව හදන්නනම් ඔගොලන් වගේ අයව මුලින්ම හදන්න ඕනේ.හැමදේටම දේශපාලනය ගාවගන්න එපා. එක පුද්ගලයෙන් වෙනුවෙන් මුළු රටක් ආපස්සට අදින ඔගොලන් වගේ අය හිතන විදිහ වෙනස් වෙනකම් මේ රට ඉදිරියට ගමන් කරන නැහැ.මේ වෙන දේවල් අතීතයේ ඉදන් වෙනවා. එ්ක යහපාලන ආණ්ඩුවේ විතරක් නෙවෙයි ආසියාවේ අාශ්චර්ය ආණ්ඩුව කාලෙත් වුණා.මේ රටේ සදාචාරය නැති වෙලා තියෙන්නේ.මිනිස්සු අැනකොටාගන් නැතුව ඒ ඒ අය දහමට අනුකුලව හැදෙනවානම් මේ රට හදන්න පුළුවන්. (බ)
සමන්ත කියපු දේ ගැන මාත් කල්පනා (බ)
සමන්ත, ජනවාරි 8 ට පෙර පාතාලේ ගැටුම් තිබුණිද ? (බ)
සමන්තට විතරක් නොවෙයි , තව බොහෝ අයට තේරෙන්නේ පරක්කු වෙලා තමයි. (බ)
මේවාට හොඳම බේත තමයි සරත් ෆොන්සේකා. එතුමාට පුළුවන් මේවා නවත්වන්න (නි)
ගෝඨා එලවල දමා තිබු පාතාලය ඡන්ද වැඩට යහපාලනයෙන් ගෙන්වා ගත්තට පස්සේ ඉතින් මේවා මෙහෙම වෙනවා තමයි. තවම පටන් ගත්ත විතරනේ, ටිකක් ඉන්නකෝ හොඳ හොඳ සෙල්ලන් ඉස්සරහට පෙනේවි. (බ)
සමන්ත ඔබේ අදහසට මමත් එකගයි. (ර)
පාතාලය යළිත් හිස ඔසවනවා වගේ. කවුරුත් අනාරක්ෂිත වෙලා. (නි)
පාතාලයට යහ කලක් ලබලද (බ)
මොහාන් ඔබේ අදහසට මාත් එකගයි (හේ)
සමන්ත අහසින් වැටිලද කොහෙද? ඕක නවත්වන්න පුළුවන් සරත් පොන්සේකාට පමණයි. හැබැයි එතකොටත් ඔය ගොල්ලම ඔන්න මානව හිමිකම් කඩනවා කියල කියන්න පටන් ගනීවි. (බ)
සමන්ත හරි .....(බ)
යහපාලන ආණ්ඩුව ඡන්දෙ කාලෙදිම පාතාලේ අය්යලට නැවත රජ කරන්ඩ අනුබල දෙමින් තමා ආණ්ඩුව පටන් ගත්තේ. මම යහපාලනේට හෝ මහින්ද පාලනේට සපෝට් කරන කෙනෙක් නෙවේ. නමුත් කවුරු මොනවා කිවත් මේ ආණ්ඩුව පැමිණි පසු මේ වගේ මිනි මැරුම් වැඩි වුනා. ඒ කියන්නේ පාතාලේ ආපසු හිස ඔසවලා. සංවර්ධනය වෙමින් ආපු රටේ සංවර්ධනය ඇන හිටිලා. ලස්සන වෙලා තිබුන කොළඹ අාපහු ජරා ජීර්ණ වෙමින් පවතිනවා. සංරක්ෂණය වියයුතු විල්පතුව වැනි වනාන්තර විනාශ වෙනවා.(බ)
එක්තරා දෙශපාලක්යෙක් ගේ සහයට ගෙනා පිරිසක් මේ පසු පස ඉන්නවා මරුන පිරිස පසුගිය අනෙක් දේසපාලන බලවතුන්ගේ රැකවරණින් අනසක පතුරුවා තිබුනත් පාලනයේ තිබුන මරා ගනිල්ලා අපිට මේවා නොදැක යහපාලනය අමෙරිකවෙවත් ගෙනියන්න බැහැ (කෞ)