නව නීතිපති පත් කිරීමේදී දේශපාලනය නොබලන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ සතුරන් හෝ මිතුරන් නැති කෙනකු ඒ සඳහා පත්විය යුතු බවත් පසුගිය පාලන සමයේ එම සම්ප්‍රදාය බිඳ වැටී තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථා සභාව මේ සතියේ නීතිපති පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙකර ගානවා පමණි. බිත්තරය දාන්නේ කවදාද? හැම වැඩක්ම මෙහෙම වුණොත් යහපාලනය ඉක්ක්මනින් පල්වෙයි (නි)
නීතිපතිතුමා පත්වෙන්න ලංකාවේ තිබෙන නීතිය මොකක්ද? (නි)
මේ ශ්‍රීලංකා දීපයේ ඉන්නවද දේශපාලනයක් නැති කෙනෙක්? විහිලු. (ර)
ගරු අගමැතිතුමාගේ ප්‍රකාශය නම් අගය කරන්න පුළුවන්. නමුත් අර මහ බැංකු සිද්ධිය ගැන යම් නිවැරදි පියවරක් නව නීතිපතිතුමා ගනු ලැබුවහොත් ඇතිවන තත්ත්වය කුමක් වියහැකිද? (නි)
ඔබගේ කතාව වැදගත් (නි)
මේ ලිපිය කියවනකොට කලින් අගවිනිසුරුවරු ගැන මට මතක්වුණා (නි)
නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධින ආයතනයක් කළයුතු වේ. (නි)