ශ්‍රි ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ තවත් වෛද්‍ය සායනයක් යාපනය කරෙයිනගර් හින්දු විද්‍යාලයේ දී පැවැත්විණි.
උතුරු නාවික රෝහලේ වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩල ද , කරෙයිනගර් සහ පලෙයිතිව් රෝහල්හි වෛද්‍යවරු ද සායනය පැවැත්වුහ.
උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වාගේ මෙහෙය වීමෙන් පැවැත්වු මේ වෛද්‍ය සායනයට රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ අනුග්‍රහය ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd