අනුරාධපුර උඩමළුව පොලිසියේ සැරයන්වරයකු ගමන් ගත් යතුරුපැදියක් අද (10) අළුයම විදුලි කණුවක වැදී සැරයන්වරයා මිය ගිය පොලිසිය කියයි.
රත්නපුර මාරපන ගල්ඉන්නේ තේදළු කාමරයක දරුවකු (15) මරා ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ දෑත් ද එකට බැඳ ඇතැයි පැවසේ.
බටපොළ වගුරු බිමක කසිප්පු පෙරු අක්කා නඟෝ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නෝනගම වැව් වංගුවේ දී කුඩා ලොරි රථයක් පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව හුංගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd