යෝෂිත උසාවියට ගෙන එයි සි.එස්.එන්. ක්රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා අද 11 February 2016
ගුවන් යානා තුනක් මත්තලට බාලා අයහපත් කාලගුණ තත්වයක් හේතුවෙන් අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළට ළඟා වීමට නියමිතව තිබු ගුවන් යානා තුනක් ම 11 February 2016
පින්නදූවේ ගින්නක් ගාල්ල පින්නදූවේ කඩකාමර දෙකක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න නිවීමට ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය පොලිසිය හා ගැමියෝ වෙහෙසෙති. මේ 11 February 2016
නාවික හමුදා රිය අනතුරෙන් පසු පළා යයි අහංගම කතළුවේ දී අනතුරකින් පසු පළා ගිය බව කියන නාවික හමුදා කැබ් රියක් එහි රියදුරුද සමග අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ අන 10 February 2016
"රාජ පක්ෂ පවුලේ ආදායම කෝටි2යි : සීඑස්එන් ආයෝජනය කෝටි 34යි" සමඟි පෙරමුණු ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවන විට ඊට සහාය දුන් මහින්ද රාජපක්ෂ මහතා මූල්ය අපරාධ විමර්ශන කොට්ඨ 10 February 2016
saaravita.lk ජංගම දුරකතථනයකින් හෝ ඕනෑම කැමරා වර්ගයකින් කරනු ලබන ඔබේ නිර්මාණයන් saaravita.lk වෙබ් අඩවිය තුළින් එම චිත්රපට වලට උපරිම ප්රචාරයක් ඔබ 10 February 2016
‘අලි බලන්න සීමාවක්‘ කූඨ ලේඛන සාදා අලි ළඟ තබාගෙන සිට වනජීවී බාරයට ගත් අලි පින්නවල අලි අනාථාගාරයේ ආරක්ෂිතව රඳවා ඇති බවත් අලි බැලීමට පැමිණෙන අලි හිමියන් ක 10 February 2016
ඥානසාර හිමි නිදහස් කළාට නීතිපතිගෙන් ඇපෑලක් මාලබේ තලාහේනේ පිහිටි පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇ 10 February 2016
හොර අලි පැටවුන් 50ක් සොයයි බලපත්ර රහිතව රඳවාගෙන සිටින තවත් ඇත් පැටවුන් පනස් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්රධාන මහේස්ත් 10 February 2016
විරෝධතා ගොනු කරන්න ගීතාට නියෝග ස්විට්සර්ලන්ත ‐ශ්රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ගී 10 February 2016
ෆුල්ෆේස් හෙල්මට් තහනම තව මාස තුනකට අත්හිටුවයි සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්රියාත 10 February 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජෝසප් පරරාජසිංහම් මහතා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සි 10 February 2016
ලක්ෂ 25ක රන් බඩු කොල්ලයක් මහ වැස්සේ බදුරලියේ රන්බඩු හලක සේප්පුව කුළුගෙඩිවලින් කඩා රුපියල් ලක්ෂ 25ක පමන රන් බඩු පැහැරගත් බව කියන පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ 10 February 2016
ජයන්ත ජයසූරිය නව නීතිපති ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා 45 වැනි නීතිපති ලෙස පත් කිරීමට ව්යවස්ථාදායක සභාව අද අනුමැති 10 February 2016
තිළිණ ගමගේ "අලි දොරටුවෙන්" බලෙන් ගිහින් අතිරේක මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා තමා ළඟ තබාගෙන සිටි ඇත් පැටවා බැලීමට පින්නවල අලි අනාථාගාරය වෙත ගොස් කලහාකාරී ලෙස හැසිරී ඇති බැ 10 February 2016
නිදහස් හලේ විකෘති සිංහ කොඩි කොළඹ නිදහස් චතුරස්ර ශාලාවේ පියගැට පෙළ අසලින් විකෘති කරන ලද සිංහ කොඩි 25කට ආසන්න ප්රමාණයක් සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. 10 February 2016
නඩුව බලන්න ආ කතක් අත්අඩංගුවට බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුල්වරට රිමාන්ඩ් කළ පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් අද (10)&n 10 February 2016
පොලිස් විරුවෝ සම්මාන ලබති විවිධ ක්රියාකාරකම් වෙනුවෙන් දස්කම් දැක්වූ පොලිසියේ 17 දෙනෙක් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අතින් අද (10) පොලිස් මූලස්ථානයේ දී තෑග 10 February 2016
“මම කවදාවත් වරදක් කරලා නෑ” ජීවිතය ගැන කාටද අනාවැකි කියන්න පුළුවන්? කාටවත්ම බැහැ කිව්වොත් ඒක තමයි නිවැරදිම දේ. ජීවිතයේ ඉදිරිය ගැන කිසිවක් කිව නොහ 10 February 2016
මහින්දගෙ ආරක්ෂකයන් කළු සල්ලි සුදු කරලා? හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආරකෂක නිළධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කරන ලදැයි කියන මුදල් හා දේපල පිළිබඳ තොරතුරු රහස් පොල 10 February 2016
ඥානසාර හිමි යළි රිමාන්ඩ් ප්රදීප් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේ දී බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන් 10 February 2016
‘නීතීඥවරුන් බිය වැද්දවීම හෙළා දකිනවා‘ වෘත්තිය කටයුතුවල යෙදෙද්දී අනියම් අයුරින් කරන බිය වැද්දීම් තරයේ හෙළ දකින බවට අද (10) ඇඹිලිපිටිය නීිතිඥ සංගමයේ සංවත්සවර රැස්වීමේදී 10 February 2016
සියඹලා කඩන්න ගියා ගියාමයි රත්නපුර මාරපන ගල්ඉන්නේ තේ දළු මඩුවකින් සොයා ගත් සිරුර මාරපන මහ විදුහලේ අංජන කවිඳු කුමාරගේ (14) බව පොලිසිය කියයි. සියඹලා කැඩීමට ආච් 10 February 2016
පොලිස් නෙත මාතර වසර 149ක පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය විදහා දැක්වෙන ‘පොලිස් නෙත‘ තෙවැනි ඡායාරූප ප්රදර්ශනය මෙම මස 12 සහ 13 දිනයන්හි පෙරවරු නව 10 February 2016
රෝගීන් බේරන්න ඉන්දියාවෙන් ගිලන් රථ හදිසි රෝගියකු හැකි ඉක්මනින් රෝහලකට ගෙන යාමේ අරමුණින් ඉන්දීය රජයේ රුපියල් බිලියන 105ක ප්රදානයක් මත ගිලන් රථ 297 ක් යෙදවීමට රජය කටයුතු 10 February 2016
ගාල්ලෙනුත් හොර දුම්වැටි ගාල්ල මාගාල්ලේ නිවසකින් රට සිගරට් පැකට් පනස්දහසකට වැඩි ප්රමාණයක් සැකකරුවකු ද සමඟ හියාරේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විස 10 February 2016
ඥානසාර හිමි අදත් උසාවියේ සන්ධ්යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී තර්ජනය කිරීමෙන් උසාවියට අපහාස කර නිලධරයන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම 10 February 2016
රංගන ශිල්පියාට වකුගඩුවක් ඉල්ලයි අසනීප තත්ත්වයෙන් පසුවන ජනප්රිය රංගන ශිල්පියකු සඳහා වකුගඩු බද්ධයක් සිදුකිරීමට ‘බී පොසිටිව්‘හෝ ‘බී‘ හෝ ‘ඕ‘ කාණ්ඩයේ ලේ ව 10 February 2016
‘එදා රිමාන්ඩ් කරන්නයි කිව්වා : දැන් ඇප ඉල්ලනවා‘ මාධ්යවේදී ප්රදීප් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිම 10 February 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026