ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා 45 වැනි නීතිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අද අනුමැතිය දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එම යෝජනාව යොමු කළේය.
යුවන්ජන් විජේතිලක මහතා විශ්‍රාම ගැනීමෙන් පසු නීතිපති පදවිය ජනවාරියේ සිට හිස් විය.
ජයසූරිය මහතා 45 වැනි නීතිපති ලෙස ජනපති විසින් පත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
සුබ පැතුම්. ජයවේවා.! (ර)
විජයට මමත් එකඟ වෙමි (අ)
දැන් ඔබේ වාරයයි. අතීත ක්‍රියාකාරකම් නොව වැදගත්වන්නේ අද ඔබ ක්‍රියාත්මක වන ආකාරයයි. ජනතාව ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිනු ඇත. මේ පත්කිරීම රටේ සිවිල් සංවිධාන ලැබූ ජයකි. නමුත් එය නියම සැබෑ ජයග්‍රහණයක් වන්නේ ඔබ අද සිට ක්‍රියා කරන ආකාරය අනුවයි. මේ පත්වීම නිවැරදි බව තහවුරු කිරීම ඔබ සතු කාර්යයකි. (නි)
සුබ පැතුම්! (නි)
අලුත් නීතිපති දෙස අපි සියලු දෙනා බලාගෙන සිටිමු (නි)
අපක්ෂපාතීව වැඩ කරමින් ආදර්ශවත් සේවයක් කරනමෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලමු. කුට්ටි මනි වලට නැවෙන්න එපා. හොඳ නමක් ලබාගන්න ඉතාමත් අමාරුයි. එය රැකගන්න ඊටත් වඩා අමාරුයි. මැතිවරණ කොමසාරිස් ආදර්ශයකට ගන්න. පාපතරයෝ ඔබ වටේට කැරකේවි. මුදලට නැවෙන්න එපා. ඉතාමත් අමාරු කාර්යයක් වේවි. තර්ජන ගර්ජන ඒවි. සැළෙන්නේ නැතුව මුහුණ දෙන්න බලන්න. (නි)
මැකෝ වගේ එඩිතරව වැඩකර, සාධාරන සමාජයක් ගොඩනඟන්න අපක්ෂපාතීව තීරණ ගන්න ඔබතුමාට ශක්තය ලැබේවා! (නි)
පළමුවෙන්ම උසාවියේ පෙනීසිටින සියලුම නීතිඥයින් තමන්ගේ සේවාදායකයාගෙන් ලබාගන්නා මුදලට රිසිට් පතක් නිකුත් කරන්නටත්, ආදායම නොසඟවා රජයට බදු ගෙවන්නටත්, තත්පරයක් උසාවියේ නැගිටපු ගමන් නඩුව කල් ගියා කියන විට එදිනට ගත් ගාස්තුවෙන් පොඩි කොටසක් තබාගෙන මුදලින් ඉතිරි කොටස ආපසු සේවාදායකයට ලබාදෙන්නත් නීතියක් ගෙනෙනවද? එහෙම නැතුව නීතිය දන්නා අයම අහිංසක මිනිසුන් ගසාකනවිට, සුරාකනවිට, බදු වංචා කරනවිට නීතිය සහ අධිකරණය සාධාරණ බව කිවහැකිද? අවංක නම් පළමුව මෙතනින් පටන්ගෙන පහළට නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
ඉතා හොඳ තීරණයක් (බ)
ජයවේවා මේ වගේ අපක්ෂපාතී කෙනෙක් තමා එන්න ඕනේ (බ)
ජයන්ත ජයසුරිය මහතාට උණුසුම් සුභපැතුම් (බ)
වංචාවෙන් ,දුෂණයෙන් හා භීෂණයෙන් ගරා වැටුණු ජනසමාජය නැවතත් යහපත් සමාජයක් කරා ගත හැක්කේ ඔබ වැනි පුද්ගලයන්ගේ අප්‍රතිහත දහිරිය ,අධිස්ඨනය , නිවහල් හා නිදහස් ක්රියකරිත්වය් තුලින් ම පමණකි. අපක්ෂපාතීව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කළහොත් මැතිවරණ කොමසාරිස් මෙන් ඔබේ නමත් ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත ලකාවේ අනාගතය වෙනුවෙන් අපි ඔබට සුභ පතමු. (ර)
ඉතාම අපක්ෂපාත තීරණයක්. (ර)
සුබ පැතුම්.! (ර)
සුබ පැතුම්. ජයවේවා. (බ)
කවුද කියනඑක නෙමේ ප්‍රශ්නේ. කොන්ද කෙලින් තියන් නීතියට සාධාරණයක් කරන අපක්ෂපාතී කෙනෙක් වෙන්නෝන. එහෙම නොවුනොත්, මොන සුදුකම් තිබිලත් වැඩක් නැහැ. (අ)