ගාල්ල පින්නදූවේ කඩකාමර දෙකක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න නිවීමට ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය පොලිසිය හා ගැමියෝ වෙහෙසෙති. මේ ගොඩනැගිල්ල අක්මීමණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලින්ද හපුතන්ත්‍රීමහතාට අයත්යැයි ද පොලිසිය පවසයි.

(වීඩියෝ රවී ලියනගේ)

IMG_4003 SAM_4969 SAM_4975