ගාල්ල මාගාල්ලේ නිවසකින් රට සිගරට් පැකට් පනස්දහසකට  වැඩි ප්‍රමාණයක් සැකකරුවකු ද සමඟ හියාරේ පොලිස්  විශේෂ කාර්ය බලකායෙන් විසින් අත්අඩංගුවට  ගනු ලැබීය.

SAM_4954 SAM_4955 SAM_4958 SAM_4959