සි.එස්.එන්. ක්‍රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා අද (11) කඩුවෙල උසාවියට රැගෙන එනු ලැබූහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.
සි.එස්.එන්. ක්‍රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා අද (11) කඩුවෙල උසාවියට රැගෙන එනු ලැබූහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන අය මාංචු දාගෙන යද්දි හිරිම දුක්මුසු මුහුණින් තමයි යන්නෙ.යෝෂිත හරිම සිනහමුසු මුහුණින් යන්නෙ.දන්නව සෙල්ලමක් දාල එලියට එන්න පුළුවන් බව.අනේ හැබෑට. (බ)
අද හැම දෙනාටම අමතකයි යුද්දය නැති කල එක (අ)
මේ සිද්දිය සෑම දෙමාපියෙක්ම පාඩමකට ගත යුතුයි .තම දරුවන්ට ඉගෙනීම මගින් හෝ දෑතේ සවියෙන් සර්ව සාධාරණව යමක් උපයාගෙන ජිවත් වීමට පුරුදු පුහුණු කල යුතුයි (අ)
දරුවන්ගෙන් පලිගැනීම අපි අනුමත කරන්නේ නැහැ (ම)
එතකොට අර තාජුඩීන්ගේ නඩුවට මොකද වුණේ? (නි)
යෝෂිත ඔබ ඉක්මනින් නිදහස් වෙයි තාත්තා අලුත් පක්ෂය හැදුවේ නැත්නම්.(ම)
වීර වැඩක් කරලා වගේ ඉන්නේ... (ර)
අවුරුදු 7 ක්වත් ඇතුලේ (බ)
උත්තරය සරලයි. මුං වපුරා තල නෙලිය නොහැක. (කෞ)
ජිවිත වල හැටි නේද ? මොනතරම් ගරු ගාම්බිරකමට හිටපු මිනිස්සුද මේ ? කරුමේ කරුමේ ! (බ)
මහින්ද මහත්තය , අපි තාමත් ඔයාට ආදරෙයි. නමුත් කව්රු කලත් වැරැද්ද වැරැද්ද . අවරුදු 10 ට අඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. (බ)
දරුවන් හරි මඟට ගන්න එක දෙමාපියන්ගේ වගකීමක්.(හේ)
අර මහබැංකු ගැටළුවට විසඳුම් නැද්ද? (නි)
පුදුමයි.එ්ත් ඇත්තයි. මම නම් මගේ දුප්පත් වැටුපෙන් මාස පතා අසරණ පවුලකට උදව් යවනවා.අපි කවද හරි අරන් යන්නේ ඒ කරපු පින් පව් ටික. (හේ)
දැන් ඉතින් මේ මෝඩ රැල රට පුරාම තියෙන දේවාලවලට යාවි පොල් ගහල දෙවියන් යැදලා මේ රංචුව බේරා දෙන්න කියල ....(බ)
පිත බද්දර ජයා, තිලක්-ඩුබායි සහ පිටිගල මිලානෝ එජාපයට කඩේ යන එක කවදද නතර වෙන්න.ඔයාලගේ මෝඩ අදහස් දැකල එපා වෙලා හලෝ.(කෞ)
තිලක්-ඩුබායි මම අමිත් වලිගෙ පාගාගෙන ඉන්නවා කිව නේද මම.ගිය සතියේ .ලංකාවට ඇවිත් බලල යන්න.මම හමුදාවේ හිටියේ වෙච්ච දේවල් දන්නවා.ෆොන්සේකා මහතට යාපනේ ලොක්ක දීල .හමුදා පතිකම දුන්නේ නැත .චන්දික නෝනා.(කෞ)
ඉදිරියේදී හොඳ දේශපලයකු වෙලා පාර්ලිමේන්තුවට එන්නට සුදුසු කමක් දේශපාලනයට සම්බන්දව රිමාන්ඩ් වෙන එක හිරේ යන එක , හොරට සල්ලි වලට ගත ලුතිනන් තනතුර වාගේ නෙමේ , සේබේ අත් දෙකිම් මේවා (කෞ)
හැංගිලා හිටිය ටොයියෝ සෙට් එක ආයෙත් ටික ටික එනවා (බ)
එස් එම් එස් වලින් තමයි දැන් හොරු අල්ලන්නේ.(හේ)
පාසල් යන්න පොත් ටිකක් ගන්න කියල අල්ලපු වත්තේ කොස් ගෙඩියක් කපු අසරණයට මස 6 ක් බරපතල වැඩ ඇතිව හිරේ යවන රටේ බලමු මිලියන 340ක් හොරකම් කරපු කෙනාට දෙන දඩුවම මොකක්ද කියල?.(ම)
රජමැදුරේ ඉදල නඩු තීන්දු දුන්න මිනිස්සු අද කොහොමද?ඕක තමයි කියන්නේ කර්මය/විපාකය කියල. (ම)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව, පද්මිණි. (නි)
කලබල වෙන්න එපා..වෙන දේ බලමු.. (ම)
අශෝක කියන එකේ හරියට හරි මම ඉන්නේ ඖස්ත්රලිඅවෙ මට සුද්දෙක් හම්බුනා ඒ කලේ රවී ජයවර්එධන උන්න ගේ ගාව ,කියනවා රවීගේ පිය ලංකාවේ ජනදිපටි එය ආඋස්ත්රලිඅවෙ පදිංචිවෙලා උන්න සරල ජීවෙතේ (කෞ)
රෝහිනී,යුද්ධය සහ වංචාව එකට ගාවගන්න එපා (කෞ)
ආප්ප කාපු කෙනාගේ දුවට කොළඹ 7 ගෙවල් ගන්න සල්ලි කොහෙන්ද පුතාට ලොකු කාර් ගන්න දැන් හොටෙල් ගන්න සල්ලි මෙතරම් ඉක්මනට ලැබුනේ කොහෙන්ද (බ)
චින්තක උන්නැහේ නිකම් බොරු බේගල් කියල නොදන්නාකම පෙන්වන්න එපා . යෝෂිත ඇතුළු පිරිසට තියෙන්නේ මිලියන් 340 ක් හොරකම් කලා කියල චෝදනාවක් නෙමෙයි . ටීවී නාලිකාව පටන්ගන්න යොදවන්න මේ මුදල් ලැබුන විදිය ගැන කියන්න නොහැකි වීමයි . ඒ නිසා ඔහුට සහ පිරිවරට තියෙන චෝදනාව තමයි මුදල් විසුද්ධිකරණය කිරීම .(කෞ)
රජකම් කළත් කළකම් පලදේ! (ම)
පලවෙනි පින්තුරේ ඉන්නේ උඩතලවින්න කේස් එකට අහුවුණා චානුක රත්වත්තේ, ලොහාන් හේ බිරිඳ සහ යෝෂිත විවාහ ගිවිස ඉන්න ලොහාන්ගේ දුව නේද? අනුරුද්ද අැමැතිතුමාවත් අගමැතිකම දෙනවා කියලා රැවටුවා නේද? මේ උදවියත් රැවටිලා වගේ (බ)
ගඩාෆි තෑග්ගක් හැටියට දුන්න කිව්වනම් ගොඩ (බ)
හිරගේ හොදයි වගේ මේ අයට.(හේ)
මහින්ද මහතා යුද්දය අවසන් කිරීමට කළ සේවය ඇගයීමක් ලෙස අවරුදු 10 ට අඩු දඩුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. (බ)
මේවා අපි කාටත් හොඳ පාඩම්. (නි)
ගින්දර කෑවහම අඟුරු වමාරන්න වෙන බව මේගොල්ලෝ දැනගෙන ඉන්න නැතුව ඇති (නි)
මහින්ද රාජපක්ෂ මහතාට තියෙන්නේ ඔහුගේ නීතිවේදීන් ලවා ඔය මුදල් ලැබුනේ අර ස්වාසිලන්තයේ රජතුමා ආපු වෙලේ ඔහු දුන් ත්‍යාග මුදල් කියන්න , උසාවියට ඕනේ මුදල් ලැබුණ හැටි සොයන්න නිසා (බ)
ජනාධිපති කාර්යාලේ වාහන අන්තරස්දාන කරපු ගොයියත් ඇවිල්ල ඉන්නේ ඩඩ්ලි මහත්තය එක්ක (බ)
යෝෂිත මහත්තයට ඉක්මනින් නිදහස පතමි (බ)
රජ ගිලිල්ලක් ගිලලා තියන්නේ රටේ මුදල් මේ උදවිය. නමුත් උසාවිය තීන්දු කළ යුතුයි. එවිටයි මේ උදවිය වැරදිකරුවන් වන්නේ. (බ)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
බලය තිබෙන කාලයේ බලයෙන් උන්මත්තක වෙලා අපිව කාටවත් පරද්දන්න බැහැ කියන අධිමානසිකත්වරෙන් වැරදි දේවල් කළාම ඔයවගේ ප්‍රතිඵල අත්විඳින්න වෙනවා. (නි)
මට මෙතන කොම්මේට්ස් කියවනකොට තේරුනේ... වැඩි හරියක් මිනිස්සු ඉතා බුද්දිමත් බව, තාමත් කඩේ යන දේතුන් දෙනෙක් ඇරෙන්න. (ර)
මූ වීර වැඩක් කරලා වගේ ඉන්නේ පල් හොර තඩියා(කෞ)
හොරකම් කරලා තිබේ නම් නීතියේ බේරුනත් දෙවියන්ගෙන් බේරුමක් නැ... කර්මය පල දෙනවා. (ර)
ඇප නම් දෙන්න එපා (නි)
නීතිය කාටත් පොදුවිය යුතුයි. (නි)
මේවා දකිනකොට අපිට ලොකු කළකිරීමක් එන්නේ (නි)
තිලක්-ඩුබායි, ඔයාට පෙනුනේ එච්චරද? ලංකාවේ ලොකුම හොරකම කළ අයගේ ඇඟේ මවිල් ගහකටවත් අත තියන්න ඉඩදුන්නද? පොඩ්ඩක් මොළෙන් හිතන්න (නි)
දේශපාලකයනේගේ පුත්තු එක්කෙනෙක්වත් සාර්ථක ජීවිත ගෙනියන්නේ නැත්තේ තාත්තලා දෙන වැරදි ආදර්ශ නිසා. විශේෂයෙන් පන්සල් වල යන දේශපාලකයෝ දැනගන්න ඕනෑ නීතියෙන් ගැළවුණත් කර්මයෙන් ගැළවෙන්න බැහැ කියලා. ජනතාවගේ සල්ලි කොල්ලකාපු අය අනිවාර්යයෙන්ම අපායට වැටෙනවා. (නි)
රජ මැදුරක ඉපදී සිටියා නම් ඔබත් රජෙකි පුතුනේ... (නි)
තිලක්-ඩුබායි, යෝෂිත මිලියන ගණනක් හොරකම් කළා කියල ඔච්චරටම විශ්වාස නම් ඔයාටත් ගිහින් උසාවියේ සාක්කි දෙන්න පුළුවන්නේ! ගිරවා වගේ කවුරුහරි කියන එක කියවන්න එපා. (නි)
තාත්ත ගිහින් ලොක්ක හමුවී කතා කලාම නිදහස ලැබේවි. එයාලත් තවම බයයිනේ.(අ)
බලය විසින් මිනිසා දුෂණය නොකරයි නමුත් මිනිසා විසින් බලය දුෂණය කරයි - විලියම් ගැඩිස්(කෞ)
බලය තිබෙන කාලේදී කළ කර්ම පස්සෙන් එළවනකොට දුවන්න පාරවල් මදි වෙනවා. ඒක රජාටත් එකයි. අසරණ දුප්පත් කෙනාටත් එකයි. (නි)
හොරොව්පොතාන ,කහටෙගස්දිගිලිය පතෙතේ මිනිස්සු කොච්චරනම් දුක් විදිනවද එදාවේල හොයාගන්න දරුවට ලියන්න පොතක් අරන් දෙන්න. එත්... (ර)
දැන්වත් තේරෙනවද රාජපක්ෂලා නැවත බලය ඉල්ලන්නේ මොකටද කියලා? (නි)
මිනිසුන් කෝටියකට එක අයෙක්වත් නැවත මිනිස්ලොව ඉපදෙන්නේ නැහැ. මේක දේශපාලකයන් දැනගෙන දරුවනට පින් කරන්න පොළඹවන්න ඕනෑ. (නි)
පුතේ ඇත්ත කියපන් මේවා මම කරපුව නොවේ දෙමව්පියෝ කරලා දුන්න ඒවා කියල අපරාදේ පොඩිඅය කරදරයට පත කරලා තියෙන්නේ සල්ලි තණ්හාවට (අ)
හමුදා විනය කඩකළ, සුදුස්සන්ගේ අවස්ථා නැතිකළ එකට හමුදාවෙනුත් දඬුවම් දුන්නොත් තමයි වඩා හොඳ. (නි)
යුද්ධය නැති කළ පළියට මේ රටේ ජනතාවට අයිති දේපළ සහ වස්තුව කොල්ලකෑමට කාටවත් අවසරයක් දී නැත. යුද්ධය නැතිකිරීමේ ගෞරවය බාරගත්තා වගේම රටේ දේපල කොල්ල කා ඇත්නම් එහි දඬුවමද බාරගත යුතුය. (නි)
තාම නඩුව ඇහුවෙත් නෑ.(හේ)
තාජුඩින් මිනීමැරුම ගැන පරීක්ෂණය කරන්නේ කවදද?දඩුවම් දෙන්නේ කවදද කියල අපි බලන් ඉන්නේ.(ම)
ආයෙත් මොකද්ද මේ කරන්නේ? (නි)
ප්‍රශ්නය අවසන් වෙන්නේ නැහැ ඔතනින්. (නි)
අශෝකගේ කීම මම අගයමි (නි)
යෝෂිත මහත්තයා ගැන මට හරි දුකයි . (ම)
රජකම් කෙරුවත් කළකම් පලදේ...(හේ)
තිලක්, තාජුදින් ගේ අම්මත් මේ වගේ අඬන්න ඇති නේද? (බ)
ඒ අතින් බළකොට ජේ ආර් ජයවර්ධනගේ පුතාලා දෙන්නා මුනුබුරාලා පිනක් දහමක් කරගෙන කොයි තරම් ලස්සනට ඉන්නවාද? මට මේ ළඟදි සවස් වරුවේ ගාලු මුවදොරදී එතුමාගේ පුතෙක් හමුවුනා. ඔහු ගතකරන්නේ ඉතාම සරල ජීවිතයක්. හොරකම් චෝදනාත් නැහැ නඩුත් නැහැ, සිකුරිටි එකකුත් නැහැ (බ)
උතුරේ ජනයා නොකා නොබී දරුවන් දීග දෙන්න ඉතිරි කරපු රත්තරන්වල සාපේද මේ දරුවා ගෙවන්නේ? (බ)
ජනතාවගේ සල්ලි කොල්ලකාපු අය අනිවාර්යයෙන්ම අපායට වැටෙනවා (බ)
යුද්දය පෙන්නලා රටේ මහා ජනයාගේ වත්කම් හොරකම් කරපු උදවියට නිසි දඩුවම් ලැබේවි. (හේ)