අහංගම කතළුවේ දී අනතුරකින් පසු පළා ගිය බව කියන නාවික හමුදා කැබ් රියක් එහි රියදුරුද සමග අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ අනතුරින් ත්‍රීරෝද රියේ ගමන් කළ කතක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියාය.