වැටුණු අත්ත බෞද්ධාලෝක මාවත හිර කරයි කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට හැරෙන ස්ථානයේ වාහනයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් වාහන තදබදයක් ඇතිවී ඇතැයි 16 September 2015
ඌව පළාත් සබේ තව කොස්සක් හිටපු මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ මන්ත්‍රී රවින්ද්‍ර සමරවීර මහතා පාර්ලිමේන්තුවට පත් වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් සභා එ 16 September 2015
ගැමියෝ මිනුවන්ගොඩ පාරේ දන් දෙති මිනුවන්ගොඩ යාගොඩමුල්ලේදී පසුගිය 10 වැනිදා ජනපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රියක් බස් දෙකක හැපීමෙන් පස් දෙනකු මියගිය තැන අද (16) ගැමියෝ හත 16 September 2015
මාතර බෝට්ටුව නැවේ හැපේ : ධීවරයෝ 4ක් බේරාගැනෙති මාතර කෝට්ටගොඩින් මුහුදු ගිය බෝට්ටුවක් මුහුද මැදදී නැවක හැපී කැඩී ගොස් ඇතැයිද එහි සිටි ධීවරයන් නැවකින් බේරාගෙන ඇතැයිද මොරටුව ධීවර 16 September 2015
දැරිය ඝාතනයේ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂණයට කොටදෙණියාව, බඩල්ගම දැරිය කෙලෙසා මරා දැමීම සම්බන්ධ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ පරීක්ෂාවට යොමු කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන 16 September 2015
කැරලි මර්දනයෙන් ලක්ෂ 50 ක් වන්දි ඉල්ලයි තමන්ට කොටුව දුම්රිය ස්ථානයේ පාලමේදී කැරලි මර්දන පොලීසිය නිකරුණේ පහරදීමෙන් සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 50 ක ඉල්ලා දුම් 16 September 2015
සේයා දැරිය ඝාතන පරීක්ෂණ රහස් පොලිසියට කොටදෙණියාව 5 හැවිරිදි සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාරදී ඇතැයි පොලිස්පති පවසයි. 16 September 2015
මොනරාගල 100කට සෙංගමාලේ සෙංගමාලය හැදුණු රෝගින් 106 දෙනෙකු මොනරාගල රෝගලේ ප්‍රතිකාර ලබන බවත් අපිරිසිදු ජලය පානය කිරිමෙන් රෝගය වැළදී ඇති බව මොනරාගල සෞඛ්‍ය 16 September 2015
බෙලිඅත්ත විකිරණ ඒකකය වැහිලා බෙලිඅත්ත රෝහලේ විකිරණ ඒකකය වසර කිහිපයක සිට වසා දමා ඇතැයි රෝගිහු කියති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ 2010 නොවැම්බර් 20 වැනි දා මෙම ඒ 16 September 2015
රනිල් සෝනියා ගාන්ධිත් හමුවේ ඉන්දියාවේ තුන් දින නිල සංචාරය හමාර කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉන්දි 16 September 2015
ඌව මහ ඇමැති වැඩ බාර ගනී ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (16) පෙරවරු 9.03 ට යෙදුණූ සුබ මොහොතින් වැඩ බාර ගත්තේය. 16 September 2015
පොලිස් පොතෙන් රත්ගම දී පෙරදින රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පස්දෙනෙකු කපා කොටා ඇති අතර ඉන් එක් අයෙකු කරාපිටිය ශික්ෂණ රෝහල 16 September 2015
වාහනය වැව පල්ලමේ : පස් දෙනාම බේරෙති කිරිඇල්ලේ සිට පැමිණි මෝටර් රථයක් බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අඩි පහළොවක් පමණ පල්ලමකට වැටුණ නමුත් එහි ගමන් කළ පස් දෙනා 16 September 2015
පකිස්ථාන ලංකා හමුදා සහයෝගය දිගටම පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර වාර්ෂික සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව තුන්වෙනි වරටත් ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ 16 September 2015
‘ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න‘ ළමා අපචාරකරුවන්ට මරණ දඬුවම දීමට හැකි වන පරිදි නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමාජ සේවා හා සමාජ සුබසාධන 15 September 2015
ඉඳුරුවේ ත්‍රිරෝද රියදුරෝ ගාලු පාර හරස් කරති ඉඳුරුවේ බස් ත්‍රිරෝද අනතුරින් ත්‍රිරෝද රියේ සිටි තිදෙනකු මිය යෑමට හේතුව කාපට් ඇතිරූ මහ පාරේ මහා වතුර වළක් බව කියන ත්‍රිරෝද රියද 15 September 2015
2000ක් දැරියගේ ගේ වට කරති කොටදෙනියාවේ සේයා සදෙව්මිගේ අවසන්කටයුතුවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දැරියගේ නිවසට බලෙන් ඇතුළු වූ බව කියන දෙද 15 September 2015
වෙලේ සුදාගේ කුඩු නඩුවේ දේශන ඇරැඹේ වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ග්‍රෑම් 7.5ක් විකිණීමට ළඟ තබා ගත්තැයි කියන නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අද (15) අවසන් වි 15 September 2015
ගැමියෝ දැරිය සිටි නිවස වට කරති කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 500ක් ප 15 September 2015
සෞන්දර්ය සිසුහු විදි බසිති සෞන්දර්ය විශ්ව විද්‍යාල පළමු වසර සිසුනට තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමට ඉඩ නොතබා බලහත්කාරයෙන් පාඨමාලාවලට &nb 15 September 2015
යළිත් තාලයට පා තියන්න මතුගම දැරිය උදව් පතයි මතුගම ආනන්ද ශාස්ත්රාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන එරන්දි උපමාලි වීරසිංහ (14) දරුවාට දණහිසේ ඔස්ටියෝ සාර්කෝමා නම් පිළිකාවක් ඇති හෙයින් 15 September 2015
රතුපස්වල බ්‍රිගේඩියර් ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්? රතුපස්වල සිද්ධියෙන් අනතුරුව වසර දෙකකට අධික කාලයක් විදේශ ගතව සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සම්බන්ධයෙන් හමුදාව ගන්නා ඉදි 15 September 2015
'චෝල ආක්‍රමණයට පෙර පුලතිසිපුර ජනාවාස' පොළොන්නරුව ඉපැරණි පුරාවිද්‍යා බිමේ අංක 02 ශිව දේවාලය ආසන්නයේ සිදුකළ පුරාවිද්‍යා කැණිම්වලදී පොලොන්නරු යුගයට පෙර 15 September 2015
මගමරුට ඉඳුරුවේදී තිදෙනෙක් බිලි ඉඳුරුව ගල්බඩදී ත්‍රිරෝද රියක් බසයක හැපී ත්‍රිරෝද රියේ ගමන් කළ කුඩා දරුවන් දෙදෙනකු හා කතක මිය ගොස් රියදුරා හා තවත් දරුවකු තුවාල ලබ 15 September 2015
දැරියගේ අවමගුලට මහ පිරිස් කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සේයා සඳෙව්මි බක්මීවැව දැරියගේ අවසන් කටයුතු මහා පිරිසකගේ සෝ සුසුම් මැද අද සිදු විය. ප්&zwj 15 September 2015
එළියේ කුරුදුපොතු : ඇතුළේ කොතල හිඹුටු කුරුදුපොතු නමින් රේගුවට ප්‍රකාශ කොට ජපානයට යැවීමට නැව්ගත කර කොනලහිඹුටු කිලෝ 8000ක් රේගු නිවාරණ අංශය කොළඹ වරායේ දී අද (15) පස 15 September 2015
රතුපස්වල වතුර බීමට සුදුසුදැයි වාර්තාවක් ඉල්ලයි රතුපස්වල භූගත ජලයට විෂ එක් කළ බව කියන කර්මාන්ත ශාලාව අවට පිහිටි ජල මූලාශ්‍ර වල ජලය බීමට සහ පරිභෝජනයට ගැනීමට සුදුසු මට්ටමක පවතීද යන 15 September 2015
‘ශ්‍රී ලංකාවට නොසැලෙන සහාය දෙනවා‘ - මෝදි ඉන්දු ලංකා සබඳතාවලදී අනලස්ව සහාය දක්වන කෙනකු ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති සලකන බවත් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් ඔහුගේ දැක් 15 September 2015
උඩුගම්පොළ ඝාතකයා රිමාන්ඩ් ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි ක 15 September 2015
ගම්මන්පිල පේන කියයි වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 132 ක් දක්වා ඉහළ යතියි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත් 15 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026