ගාල්ල රජයේ ආහාර ගබඩා සංකීර්ණයට ගෙනැවිත් තිබූ කන්ටේනර 79ක් තුළ තිබූ ආහාරයට නුසුදුසු සහල් කිලෝ විසි ලක්ෂ හැත්තෑ තුන් දහසක් ගාල්ල, රත්ගම සහ ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද සොයාගත්හ.