සීමාවාසික පුහුණුව අහිමිවීම, උපාධිය ක්‍රමවත් නොවී ආදී ගැටළු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ දේශිය වෛද්‍ය විද්‍යාතනය ඇතුළු දිවයින පුරා දේශීය වෛද්‍ය පීඨ කිහිපයක සිසුහු අද (12) රාජගිරිය සිට පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පැමිණ ඒ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණය සඳහා කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායනය, ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය පීඨය, යාපනය විශ්ව විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය ආදී ආයතන රැසක සිසුහු එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඇමතිවරු විශාල ගණනක් ඇත. නමුත් වටිනා සේවයක් රටට ඉටුකළ යුතු තරුණ ජීවිත 700 මහපාරේ තියාගෙන යහපාලන ඔස්තාර්ලා මේ නටන පිස්සුව මොකක්ද? මේ වෙදදුරන් කෝටි ගණනින් රටට විදේශ විනිමය උපයා දෙනු ඇත. රට හොරුන්ගේ පාරාදීසයක් හා දුප්පතුන්ට අපායක් කරන්නේ මේ සියලු දේ ගැන රටට බණ දෙසන නමුත් කිසිදු වටිනාකමක් රටට එකතු නොකරන දේශපාලන නඩයයි. (නි)
උද්ඝෝෂණ නම් නැතුවම බැහැ වගෙයි (නි)