රත්ගම මගුල් ගෙදරකදී මස්සිනාලා දෙදෙනකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු එක් අයකු ටී56 ගිනි අවියකින් අහසට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් කිසිවකුට හානියක් සිදුවී නැති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අවන්ගාඩ් ආයුද වෙන්න බැරිද? මෙහෙම රටක කොහොමද සාමාන්‍ය ජනතාව බියක් සැකක නොමැතිව ජීවත් වෙන්නේ? රටේ මහා එවුන්ට මේවා පෙනෙන්නේ නැද්ද ? මොකක්ද මේ රටට වෙන්නේ එන එන ඒකාල සෙල්ලම් දානවා අහිංසකයන් මැරුම් කනවා (කෞ)
කමක් නැහැ, අහසටනේ වෙඩි තියලා තියෙන්නේ (නි)
ඔව් අතුලගේ කතාව හරියට හරි. (නි)