සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා ඇතුළු තවත් 7 දෙනකු වැලිකඩ බන්ධනාගාරයේ සිට දුරකථන මගින් හෙරොයින් කුඩු ජාවාරමුන් සමග ගනුදෙනු කරතියි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ සිටින සුරංග සම්පත් ගේ කටඋත්තරය ලියා ගැනීමට අවසර ඉල්ලා සිටියේය.
වෙළේ සුදා මරණ දඬුවමට නියමව සිටින්නෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය තව ලොකු දෙශපලකයකු සමග සම්බන්දිනේ. මෙයාගේ දුරකතනයේ බලන්නකෝ එයටත් කතා කරලා තියෙනවද කියල (කෞ)
මරණ දඩුවමට ලක්වෙලා ඉන්න මිනිස්සුන්ට මොබයිල් කොහෙන්ද - මට හිතෙන්නේ බන්දනාගාර නිලදාරීන් මේවාට සම්බන්ධ ඇති. (ර)
එතකොට එයාට මොබයිල් එකක් දුන්නේ අපි වෙන්නැති. (බ)
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කාය (අ)
හරි පුදුමයි නේද ?(කෞ)
කුඩු ව්‍යපාරයට දේශපාලඥයන්ගේ ආශිර්වාදය තිබෙන නිසා නොවේද වෙළේ සුදාගේ නඩුවේදී හොඳින් කරුණු ඔප්පුවී තිබියදීත් ඔහුට හිර මැදිරියේම කුඩු ව්‍යාපාරය කරගෙන යාමට හැකිවී තිබෙන්නේ (නි)
දැන් වරද වෙළේ සුදාගේද? බන්ධනාගාරය තුළ පොලු, මුගුරු, කඩු, කිනිසි, පිස්තෝල, ටී 56 වගේම දුරකථන හා චන්ද්‍රිකා දුරකථනත් තිබෙන බව කටකතා වලින් කියවෙන අතර යම්තාක් දුරකට තහවුරුවීත් තිබෙනවා. එසේනම් මුලින්ම කොලනැති ගහට යැවිය යුත්තේ කවුද? නීතිය කාටත් එක සමානලු? (නි)
මෙහෙම අය මොනවට තවත් තියාගෙන ඉන්නවද මන්දා දඬුවම ක්‍රියාත්මක නොකර (නි)
සුරාසොඩෙක් ගිරිහෙලකින් විසිවී. මහපොළවට පාවී එද්දී. ගතදැවටුන ඒ සීත සුළං රැල් අහෝ සැපයි කීවාලූ. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවාලු. (බ)
මේ අපරාධකරුවන්ට බන්ධනාගාරයේ සිට දුරකථන මගින් පිට ඉන්න කුඩ්ඩන් සමග සම්බන්ද කම් ඇති කිරීමට පහසුකම් ලබා දුන් අයටත් මරණිය දඬුවම ලබා දෙන්න බැරිද ?(හේ)
මෙයාට දුරකථන තියාගෙන ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ කවුරුන් නිසාද? (නි)
ඕවට උදව් කරන අය මොනතරම් ඉන්නවද? (නි)
නියමයි නියමයි (බ)