ගංජා මිලිග්‍රෑම් සියයක් සහ ගංජා සුරුට්ටු දෙකක් සමග රුසියා ජාතික කාන්තාවන් දෙදෙනකු හබරාදූව තල්පේදී අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ පහළ බැරගම නීති විරෝධී රා පෙරීමේ හා විකිණීමේ මධ්‍යස්ථානයක් වටලා රා බෝතල් 93ක් සැමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
කිරින්ද ගමගේ සුසන්ත මෙන්ඩිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. ඔවුන් සතුව තිබී ගිනි අවි තුනක් හා උණ්ඩ 14ක් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd