පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඒකාබද්ධ විපක්ෂය කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව දැනගන්නට ඇත.
ඒකාබද්ධ විපක්ෂය මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ඔවුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා තිබිණි.
ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනපති හා සාකච්ඡා කරන බව අගමැතිවරයා කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත, එහෙනම් රනිල් මහතා ඡන්ද 28 කින් පරාජය කළේ බහුතර සිංහල ජනතාව විසින්නේ. ඩුබායි තිලක්ට අනුකම්පා කරමු. ඔහුට ඇත්තේ මහින්ද භීතිකාවයි. (නි)
අන්තිම ට ජනාධිපති සිරිසේන මහතා ට ඉතිරි වෙන්නේ ඔය පිනට ආව මන්ත්‍රී කීප දෙනා හා එජාපෙ ඇමති කටු සුප්පන උදවිය පමණි . 95% පාක්ෂිකයෝ මහින්ද මහතා හදන අලුත් පෙරමුණෙන් ඇවිත් මේ රට බේර ගනින්වී මේ ආණ්ඩුවෙන්. ඒ බයට නේ ප්‍රාදේශීය සබාවේ චන්ද කල් දන්නේ ? (කෞ)
ඩුබායි තිලක් අනේ ඔහෙටම වෙලා ඉන්න. නැතුව පිස්සු නොකිය.(කෞ)
අනාත සෙටි එක අගාධයේ පතුලටම(කෞ)
අන්තිමට සියල්ලම මහින්දට එකතු වෙනවා. (ර)
බෝඩ් ලෑලි පක්‍ෂකාරයෝ මේ නටන නාඩගමේ තේරුම දැනගන්න ඡන්දයක්ම එන්න ඕනේ. ශ්‍රීලංකා කාරයොත් දැනගන්න ඹ්නේ බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා.(කෞ)
තිලක්-ඩුබායිගේ හිතේ ඉන්නේ මහින්ද විතරද? ඔයිට වඩා අලුත් ප්‍ර්ශ්න තියනවා මේ රටේ දැන් විසදගන්න. එකම දෙයක් ගැන කියවල රටේ ප්‍රසන වහන්න යන්න එපා.(කෞ)
මහින්දගේ ආණ්ඩුව කරපු ඔක්කොම බලු වැඩ ටික මේ ආණ්ඩුවත් කරනවා .කරන්නේ නැත්තේ කරපු හොද වැඩ ටික පමණි . ඕක තමා වෙනස.(කෞ)
රාම ගේ අදහස නැවුම් හා අරුත්බරය (කෞ)
රමා ගේ කතාව හරි(කෞ)
කනා බල්ලන් ගහනවා වගේ දෙසාබාන අවලාද වලට වඩා දත්ත සහ කාරණා ඉදිරිපත් කරොත් අපටත් යමක් කල්පනා කරන්න ඉඩක් තියෙනවා.ඔහේ කාරණා බැනවදීම් වලින් තේරෙන්නේ තමා කාරණා දන්නැති බව හෝ දැනගෙන වාසියට නොදන්නවා වගේ ඉන්න බව.කෙසේ නමුත් තම තම පින පමණින් කාරණා කාරණා අවබෝධ කර ගත යුතුයි කියල මගේ විශ්වාශය. ඒ වගේම අප මරණින් පසු වැඩිදෙනෙක් අපගතවන බුදු දහමේ පෙන්වා තිබෙන කාරණාව සත්‍යයි කියල නම් වැටහෙනවා. (අ)
ජනාධිපතිවරනෙට ආවා පරාද උනා. මහා මැතිවරණෙට ආවා ආණ්ඩු පිහිටුවන්න බැරි උනා. දැන් ඉතින් පළාත් පාලනෙන් හරි ගොඩ එන්න බලමු. (කෞ)
චන්දන මහතා , මහින්ද මහතා දිනීම නොවේ වැදගත් වන්නේ , රට දිනීම හා රට ආරක්ෂා වීමයි , දැන් මේ දෙකම් වෙන්නේ නැහැ ඔබතුමා නොදන්නවා වුනාට . මම දන්නවා ප්‍රාදේශීය සබාවෙන් මහින්ද පිල පරදිනවා එජාපෙට , නමුත් මෛත්‍රී මහතා ගේ පක්ෂය ජේ වී පී එකටත් වඩා පහලට වැටෙනවා . එ්ක ඔබතුමා නොන්දන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා වෙන්න ඇති . (බ)
බල්ලෝ එක්ක බුදියන්න ගියේ පක්ෂය පාවාදීලා එහෙම නැතුව මහජනයාගේ ඉල්ලීම පරිදි අලුත් පක්ෂයක් හැදීම වරදක් නොවෙයි අනිත් එක හොරකමට වඩා බයානකයි රට පාවාදීම (බ)
මහින්ද රාජපක්ෂ කියන්නෙ ඓතිහාසික ප්‍රපංචයක්. ඊට ආදේශකයක් නෑ. ඒත් ඔහුවටේ හිටපු හැබිචෝල් හැත්ත ඒ මනුස්සයව කෑව. දැන් මේ අය මහින්දගෙම පිහිටෙන් ඉතිහාසය ආපස්සට හරවන්න හදනවා. එහෙම වුණොත් විතරයි තමන්ට බේරුමක් තිබෙන්නෙ කියල ඔවුන් හිතනව. ඒත් නායකයින් තේරුමගත යුතතුයි ජනතාව තමන්ට වටා පියවරක් ඉදිරියෙන් ඉන්න බව. ඒ නිසයි ඔවුන්ගෙ ඝෝෂාව දේශපාලන ප්‍රවනතාවක් බවට පත් නොවන්නෙ. එය ඉක්මනින්ම කෙඳිරියක් බවට පක්වේවි. (අ)
අවසානයේදි ඔය පැනපු ටික විතර තමා නයකතුමාට ඉතුරු වෙන්නෙ, (බ)
ඔය එ්කාබද්ද විපක්ෂේ සමහරකට එල්ලෙන්න වැලක් නැතිව ඉන්නේ (හේ)
මේකේ අදහස් දාන එජාපෙ කට්ටිය මහින්දට කැමති නෑ (බ)
අපි බලමුකෝ ඉවසලා (නි)
දැන් ඉතින් මොකද කරන්නේ? මන්ත්‍රීකම නැති කර ගන්නත් බෑ. බලමුකෝ අර වීරයෝ - විමල්, වාසු, ගම්මන්පිල හා දිනේෂ් දෙන උපදෙස් මොනවද කියල, ඔය කට්ටිය රාජපක්ස මහත්තයාගේ යාලුවෝ නොවෙයි මාරයෝ (බ)
බොරු චෝදනා නඟා මඩ ගැසීම හැර අද වෙනතුරු මේ රජයේ කිසිම කෙනෙක් මහින්ද මහතාට විරුද්ධව කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරලා නැහැ. ඉතින් අලුත් දේශපාලන පක්ෂයකට සුභ මොහොත ඇවිත්. (නි)
ඒකාබද්ධ විපක්ෂය හැටියට ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්නකෝ. ඇයි මේ අනෙක් පක්ෂ වලින් ඇවිල්ලා මෙහෙම කෑගහන්නේ. එතකොට අපිටත් බලාගන්න පුළුවන් මෙයාලට ලැබෙන ඡන්ද ප්‍රමාණය. (නි)
දුර්වල පාලනයක් ඇති සමයක බොරු ආදරයක් පෙන්වන විදේශිකයන් මේ රටට උපක්‍රමශීලීව හානි කරන්න හදනවා. (නි)
මම මොනදේ ලිව්වත් මහින්ද මහත්තයා නැවත බලයට එන එක නවත්වන්න බැහැ අනේ (නි)
ශ්‍රීලනිපයෙන් අයින් වෙලා කරන මගුලක් කළා නම් ඉවරයි නේ. පක්ෂයේ මතයට පිටින් යන උන් අයින් කරන්න ඕන. (බ)
එජාපෙ එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදමුද අහල බලන්න? (බ)
මාර වැඩක්නේ මේ වෙන්න යන්නේ.(හේ)
පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා කියලා මන්ත්‍රීකම නැතිවෙන්නේ නැහැ. එකම දේ නිදහස් පක්ෂ සාමාජිකත්වය නැතිවීම. (නි)
බොහොම වැදගත් තීරණයක්! අප දන්නා විදියට ඕනෑම රටක පාර්ලිමේන්තුවක තියෙන්නේ පාලක පක්ෂය, විරුද්ධ පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් පමණයි. (නි)
රම කියපු දේ එක්තරා ඇත්තක් තියෙනවා. (ර)
මහින්ද ශ්‍රීලනිපය නැතුව ආ දවසට මහින්දට ලැබෙන ඡන්ද සංඛ්‍යාව අපිට බලාගන්න පුළුවන්. (නි)
කැහි ගෑණියි,හොටු ගෑණියි දෙන්නම බදාගෙන, රොටියත් කරකරගෙන, කබලෙන් ළිපට පැනලා, ළිප් බොක්කත් හාරගෙන ගිය අපේ සමහරුන්ට වෙච්ච දේ.... (නි)
මහානාම, මහින්ද මහතා සහ ඔහුගේ කට්ටිය වෙනම පක්ෂයකින් ඡන්දය ඉල්ලුව දවසට පෙනේවි ඉතිරි වෙන්නේ මොනවද, පාක්ෂිකයෝ කොහෙද ඉන්නේ කියලා. (නි)
රාමා, ඔයා කුහක විදිහට බලන හින්දයි එහෙම පෙනෙන්නේ. රටේ බහුතරයක් මිනිස්සු අපේක්ෂා කළ වෙනස ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා. අද ඔයාලා මේ අදහස් පළකරන්නෙත් එසේ ලැබුන නිදහස නිසා තමයි. (නි)
චන්දන, ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙහෙ දකින වෙනස මොකක්ද? දැන් ඡන්දයක් තිබ්බොත් පහුගිය කාලේ එහෙම පිටින්ම කණපිට පෙරළෙනවා. (නි)
ඒ ඉල්ලීම පිළිගත්තොත් කොහොමද තමන්ට අතදුන් අයට සේවය කරන්නේ? හොඳ විපක්ෂයක් ආවොත් එහෙම? (නි)
තිලක් කක්කුසි හෝදන කෙනෙක් වගේ (කෞ)