හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත සිකුරාදා (12) විවෘත කැරිණි.
එම අවස්ථාවට සහභාගි වීම සඳහා රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවකු පැමිණ සිටියේ මහින්ද රාජපක්ෂ රුව තම සිරුරේ පච්ච කොටා ගෙනය.
සිය පපුවේ වම්පස ඔහු මහින්ද රාජපක්ෂ රුව පච්ච කොටාගෙන තිබූ අයුරු එසැණ කැමරාවට හසුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මුහුණු පොතට ගියත් ඔය ටිකම තමයි .තරුණයෝ කීදෙනෙක් අපේ ජාතික වීරයාගේ ඔය මුහුණ තමන්ගේ ප්‍රෝෆිල් පින්තුරේට දාගෙන ඉන්නවද.මමනම් දැකල නැ වෙන කිසිමක කෙනෙකුගේ පින්තුරයක් දාගෙන ඉන්නවා.සිංහයා නැත්නම් මහින්ද අපේ ජාතික පින්තුරේ. (ර)
බොහොම උගත් බුද්දිමත් අයත් හරි වැරැද්ද වෙන් කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්දදී මෙයා ගැන මොනවා කතා කරන්නද?(කෞ)
නුවන්, මෝඩකමට බෙහෙත් නැත (නි)
මුහින්ද කියන්නේ මේ රට එක සේසත් කරපු ජන නායකයා. මොන ප්‍රශ්න තිබුනත් මේ රටේ බත් කන මිනිස්සු එක අමතක නොකළ යුතුයි (කෞ)
ජය වේවා.(රේ)
චිරං ජයතු මහරජාණෙනි.! (ර)
මම හිතන්නේ මේ තිලක් ඩුබායි හැඳි මිටේ දිගට නුවණ තිබෙන කෙනෙක් (නි)
දේශපාලකයින්වත් දෙවියන්ට, බුදුන්ට සමාන කර පිදුම් දෙන්නට තරම් අඥාන ජාතියක් වුණානේ අප? නිවටයෝ කවදාවත් වීරයෙකුව බිහිකළේ නැහැ. ඉන්න වීරයින්වත් විනාශ කළා මිසක්? අඳුරේ අතපත ගාන අන්ධ දේශපාලන ඇම්බට්ටයෙකුට, දේශපාලනඥයෙකු දෙවියෙකු ලෙස පෙනීම ගැන එක අතකට පුදුම වියයුතුත් නැහැ. (නි)
වැඩේ නම් හොඳයි. ඒත් තව ටිකක් කල්පනා කළා නම් නේද හොඳ? (නි)
කරත්තෙටත් නොදුසු හරකෙක් (කෞ)
නිම්මි , මම කොතනද සරත් මහත්තයාගේ වැරද්දක් කියල තියෙන්නේ. එතුමා රට බේරා ගත් ඉතිහාසගතවන ශ්‍රේෂ්ට නායකයෙක්. ඒක මාත් එක හෙලාම පිලිගන්නවා. ඔයා වගේම එතුමාට මාත් ගොඩාක් ගරු කරනවා. මම කියන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් මහත්තය ලබපු යුද ජය පවා විකුණාගෙන කෑව හොරු රැලක් ගෙන. (බ)
ඕක කොටන්න තිබුනේ තට්ටමේ, නහය හරි මැද්දට වෙන්න සෙට් කරලා.(කෞ)
මෙය මානසික රෝගයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
අනෙත් පැත්තේ සාත්තර සුමෙනේව කොටාගනින්.(බ)
ඩුබායි තිලක් මොකෙක්ද මන්ද? මේ රටට ආදරේ කරන මිනිස්සුන්ගේ හදවතේ ඉන්නේ මහින්ද තමයි. ඒවා මේ පිටරට වලට වෙලා ඉන්න අයට තේරෙන් නෑ. මහින්ද මේ රට හුරගෙන කෑවත් මොකද? දැන් මහා බැංකුවම හුරගෙන කාවේ මේ රටේවත් මිනිහෙක්ද?
මේ අපේ රටේ කොල්ලන් උතුරේ මරණ එක නැවතූ නායකයා බෝම්බ පිපිරවීම නැවතූ නායකයා අපේ හාමුදුරුවන් ගම්පිටින් සිංහල මිනිසුන් කුඩා දරුවන් නිදි පැදුරේ මර දමද්දී එය නතර කල නායකයා දිනපතා බස් පුපුරුව මිනී මරල අනුරපුරය දලදමලිගය මේ සියල්ලට බෝම්බ ගැසුව ඒවා නතර කරන්න අවුරුදු 35ක් ඔය එක නායකයෙකුට බැරි වුනා මොන ගේම හරි දීල 2009 පසු මේවා ඉවරයක් කරලා සිංහලයට පාරේ ලංකාවාසී සියලු ජනයට පාරේ යන්න මරණ බිය නැති කළ නායකයට සිංහලුන් කොපමණ ගෞරව කළ යුතුද (බ)
හරි වැඩේ නේ මෙයාගේ මායියට ලංවෙන්න අමාරුයි නේ (කෞ)
තිලක් ඔයා ඩුබායි වල ඔටුවෝ බලන එක විතරක් කරන්න එපා. පත්තරත් බලන්න.ගඩාපි ලිබියාවේ කල සේවය ඔයාගේ ඔය පත්තරවල නැති වුනාට. ලෝකේ අනෙක් පත්තරවල තියෙනවා. තේරෙන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න.(රේ)
මේ තිලක්-ඩුබායි ට නම් තියෙන්නේ ඔටු මොලයක්ද කොහෙද ඔටුවෝ බලල බලලා. ගඩාෆි ලිබියාවට කරපු සේවය ගැන දන්නේ නැති එකෙන්ම පෙනෙනවා කගේ හරි කතා අහගෙන තමන්ගේ දැනුම වැඩි කරගන්න පොරක් කියල. පොතක් පතක් කියවන්නෙම නෑ වගේ. (අ)
තිලක් කියනවද බලන්න මරදානේ චෝප්පෙගේ , ගෝනවල සුනිල්ගේ හරි සොත්ති උපාලිගේ හරි පච්චේ. කාගේද කොයි හරියේද කොටන්න ඕනා කියලා.(රේ)
නිම්මි, ඔයාගේ අදහස් කියවලා මට බකස් ගාලා හිනා ගියා. හොරු කියලා දැනගෙනත් කඩේ යන මෝඩ මිනිස්සු අපි අතරේ ඉන්නවනේ කියලා. (නි)
පරණ හමුදා නායකයුනුත් ගොඩක් දක්ෂ අය. හැබැයි සරත් මහත්තයා දක්ෂයින් අතරත් දක්ෂයෙක්. ඔහුගේ යුධ සැළසුම් ඉතාමත් සුක්ෂමයි. ඒ වගේම වසර 30 ක යුධ අත්දැකීමුත්, ඔහු සතු ඉතා තීක්ෂණ බුද්ධියත් යුද්ධය අවසන් කිරීමට ඉවහල්වුණා. සරත් මහතා යුද්ධය සැලසුම් කළේ කොටින්ට ගැළවීමක් නැති විදිහට. එහෙම ජාතික වීරයෙක් හිරගත කිරීමට තරම් ඇතැම් දේශපාලුවන් සාහසික වුණා. (නි)
ඔය තිලක් කියන මනුස්සයා අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව නිකමට හරි හිතුවොත් හොඳයි ඉතාලිය වගේ රටක ඉඳලා අන්තිමේ ඩුබායි වගේ රටකට එන්න වුනේ අනුන්ගේ ඇහේ කුණු හෙව්වා මිසක් තමන්ගේ ඇහේ පරාලේ ගැන නොසිතපු නිසා නේද කියලා...........(කෞ)
වරදක් නැහැ. තම තමන්ගේ කැමැත්ත. පච්ච දැන් කලාවක්. ඒ මනුස්සය කැමති ආදරය කරන පුද්ගලයා පපුවේ ගහගෙන ඉන්නවා. හැබැයි මේ වගේ ක්‍රියා වලින් කාවවත් කාගෙවත් හිත වලට බලෙන් ඇතුල් කරන්න ලැබෙන නැහැ. (ර)
වසර 30ක යුද බිය නැතිකළ නායකයා. (ර)
30 වසරl යුද ගිනි නිමා කළ ජාතික වීරයාට හිර ගෙදර හිර බත් කන්නට ඉඩදීපු කිසිම කෙනෙකුට එක සිංහල මිනිහෙකුගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. (කෞ)
ස්වර්ණ, කොබ්බෑකඩුව මහතාත් යුද්ධය අවසන් කිරීම ළඟටම ආවා. නමුත් සරත් මහතා ඔබ කියනවා වගේ ඉතා හොඳ සැළසුමකින් සටන් කරලා යුද්ධය දිනුවා. හැබැයි එහෙම කියලා හිටපු යුද නායකයින්ට බැරිවුණා කියලා කියන්න එපා. මොකද මේ හිටපු යුද නායකයොත් අති දක්ෂයින්. විශේෂයෙන්ම කොබ්බෑකඩුව මහත්තයා. (නි)
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
ලිබියාවේ ගඩාෆි ගැහැණු/පිරිමි පාසල් දරුවන්ගේ නිල උත්සවයකට එනවා කියද්දීත් දෙමාපියන් සහ දරුවන් විශාල බියකට පත් වෙනවලු.ගඩාෆිගේ ඇසට ඇස හසු වෙන ගැහැණු/පිරිමි දරුවන් ඔහුගේ ආරක්ෂකයන් විසින් පැහැර ගන්නවලු.එවැනි දරුවන් 150 කට අඩික සංඛ්‍යාවක් අදටත් අතුරුදහන් වෙලාලු. (බ)
මගේ අම්මා අප්පච්චි තරම්ම මට මහින්ද ජනපතිතුමා වටිනා වස්තුවක්. කොටින්ම එතුමා වෙනුවෙන් මගේ පණ පුදන්න වුණත් මම නම් දෙසැරයක් හිතන්නේ නැහැ. ඉතිහාසයේ දවසක එතුමාගේ නම රනින් ලියැවේවි. බුදුරජාණන් වහන්සේටත් දෙවුදත් විනකළා. ජේසුස් ක්‍රිස්තුස් උවහන්සේටත් තමාගේම සඟයින් විනකළා. නමුත් නොසැළෙයි පින්වත් උතුමෝ සදාකල්. පිච්ච පුෂ්පයන් ගෙන සැරසුවත් දෙපා මුල..... රනින් මටසිලුටුවට කළත් රුව සිත්කමක්..... සිතට මදි පියාණෙනි ආදරෙයි අපි තවත්......! (නි)
ස්වර්ණ , සරත් මහතා අති දක්ෂයෙක්. ඒකේ දෙකක් නැහැ. එහෙම කියලා පරණ අයට අපහාස කරන්න එපා. ඔයා දන්නේ නැතිවුණාට කොබ්බෑකඩුව, විජේ විමලරත්න, ජානක පෙරේරා විතරක් නෙමෙයි බුද්ධි අංශ නායකයෙකු වූ මුතාලිෆ් මහතාත් ජාතික වීරයින්. මුතාලිෆ් මහතා කොටි කටේ ඉඳගෙන රට වෙනුවෙන් සටන් කළේ. ඒ වගේම ජීවිතෙත් අන්තිමට පරිත්‍යාග කළා. සරත් මහත්ත්තයා මානසිකව ගොඩක් ශක්තිමත් කෙනෙක්. (නි)
මෙහෙමත් පිස්සු මිනිස්සු ඉන්න රටක් මේක. තමන්ගේ අම්මා තාත්තාට වැඩිය ලොකුයි පිට මිනිහෙක් (බ)
ඔය මානුස්සයට අවුරුදු 70 වෙනකොට පච්චය තියෙයි ලස්සනට (හේ)
මම මේ සූර චෞරයා චිත්‍රපටිය බලන්න යන ගමන් (නි)
තිලක් සහ සමාගමට මෙතන ලියනවා වගේම බැරිද ජාතික කොඩියෙන් සිංහයව අයින් කරන්න කියන යෝජනවාටත් කතා කරන්න. එතන තමයි බය නැති එවුන් කතා කරන්නේ. (කෞ)
ඕක තමා ලංකාවට වෙලා තියෙන අවාසනාව! (නි)
මහින්ද රාජපක්ෂ මහත්මයාට ගරු කරනවා කියලා ඔය වගේ ගොන් පාට් වැඩ කරන්න අවශ්‍ය නැහැ. පක්ෂ පාට බේදයකින් තොරව අපි එතුමා මේ රටට කල සේවය අගය කල යුතුයි. (හේ)
අපේ ගමේ කෙල්ලෙකුත් කොල්ලගේ නම අතේ කොටගත්තා. පසුකලෙක කොල්ලා තරහ වුනාම ඒක මකා ගන්න බැරුව යකා නැටුවා. (ර)
නියමයි (නි)
බෙහෙත් නැති ලෙඩ තියෙනවනේ. (ර)
අනේ මේ මෝඩ කතා කියන්න එපා නදුන්. මොනවා කළාටද? 30 වසරක යුද්ධය නිමකර දුන් යුධ නායකයාව හිරේ දැම්මාටද? පරම්පරා ගානකට හෙන්චයියලාට හම්බකරගන්න දුන්නටද? මිනිස්සු මෝඩයට ඇන්දුවාටද? යුද්ධ මෙහෙයවූයේ හමුදාවේ නායකයෝ. දේශපාලන වාසි වෙනුවෙන් ඒක සමහරු අයිතිකරගන්න හැදුවට. එක බොරුවක් 1000 පාරක් කියනකොට මිනිසුන්ට ඇත්ත තේරෙනවා (නි)
ඕක කොටා ගන්න තිබුනේ පස්ස පැත්තේ ,එතකොට අප්පොච්චිගේ රූපේ උඹේ මොලේ ළඟම තියෙනවනේ (අ)
මෙයා සුවර් එකටම ගමේ ඉන්න පට්ට හොරෙක් ,(අ)
එයාට විතරයි මහින්ද මහත්තයාගේ වටිනාකම තේරුනේ. මම ඔබව අගයමි. (නි)
මේවගේ හරක් ඉන්නකම් හොඳයි(අ)
හරක් ලක්ෂ 58 න් එකෙක් (අ)
සරත් මහත්තයාට බෝම්බය වැදුණු වෙලාවේ මට ඇඬුනා. (නි)
බැසිල් මහතාණනි, ඔබගේ තේරීම ඉතා සාධාරනයි. සරත් මහත්තයා උතුරු නැගෙනහිර අස්සක් මුල්ලක් නෑර දැනගෙන හිටියා. ඔහුගේ මුලික උපක්‍රමය වුණේ සතුරාගේ උපක්‍රම සාර්ථකව කලින් නිගමනය කිරීමයි. එනම් සතුරා සිතන ආකාරය උපකල්පනය කිරීම. එය අතිශයින් සාර්ථක වුණා. කොටින්ට මෙයින් බරපතල හානි ගෙනදුන්නා. ඔබේ ලැයිස්තුවට ජානක පෙරේරා මහතාත් ඇතුළත් වියයුතුයි. රජීව්, යුද්ධයෙන් 90% ක් සිදුවුණේ පාබල හමුදාව අතින්.. නොදන්නා දේවලට කටදාන්න එපා. (නි)
සොයිසා.මම ඉතාලි හිටියේ නැහැ.එහෙ උගත් කමට සුදුසු රැකියාවල් නැහැ කියල ඔහේ දන්නවනේ.(රැකියාවට අගෞරව කරනවා එහෙම නෙමෙයි)(කෞ)
ඩී.උපුල්.ඔබගේ කටට මසුරන් දාන්න වටිනා සත්‍ය කතාවක් කියල තිබෙනවා.(කෞ)
කල ගුණ දත් සිංහලයාගේ මුළු හදවතේම ඉන්නේ ඔබ පමණි .අපේ රටේ ජිවය ඔබයි සදා මහරජාණනි.! (ර)
මම මේ බලන් ඉන්නේ රටේ "බත් කන ගවයන්" ටික "වෙලේ සුදාගේ" මුහුණත් පිටේ කොටා ගන්න පටන් ගනීවිද කියල?(කෞ)
මේ රට ත්‍රස්තවාදීන්ගේ බෝම්බ වලින් බේරාගෙන සාමය අපට දුන් නායකයා අපේ හද තුලත් සදා ජීවත් විය යුතුයි. (අ)
නියම මිනිහෙක් (නි)
මේ "හාදය" ලිබියාවේ ඉපදුනානම් රටම කාපු "ගඩාෆිහේ මුහුණත්" පිටේ කොටා ගන්නවා.(කෞ)
තමන්ගේ අම්ම අප්පව ගහගනින් පපුවේ ! කොහෙවත් යන දේශපාලුවන් නැතුව (බ)
මහින්ද මහත්තයා තමයි හැමදාම අපේ ජනාධිපති (හේ)
සොයිසා, තිලක් කොහේ ගියත් ඔයාට මොකද..?එයා කියන්නේ බොරුද..?රට කාපු හොරුන්ට කත් අදින්න එපා. කට තිබුන පලියට කියවන්නේ එපා.මහින්දගේ පච්චය කොටන්න තිබුනේ අර මනුස්සයාගේ පශ්චාත් භාගයේ.(කෞ)
පවට පින් දෙන්න බැහැ වගේම මෝඩ කමට මොළය දෙන්නත් බැහැ. මේ ආකාරයේ පච්ච කොටා ගන්නවා කියන්නේ මානසික ව්‍යාධියක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක්. එයට ආවඩන අය අයත් වන්නේත් ඒ රෝගීන්ගේ ගනයටමයි.(අ)
මෙහෙව් ගොන් බයියලත් ඉන්නවනෙ (බ)
පච්ච නොකෙටුවට ලාංකිකයන්ගේ නිදහස තහවුරු කර යටත් විජිත වාදීන්ගේ ශාපයට ලක්වූ මෙතුමනන්ගේ රුව බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් වල සදා සටහන් වී ඇත .(කෞ)
පෙරුමාල්, අමතක කරන්න එපා මෙවැනි ගොන් හරක්, කුඹුරකටවත් වැඩක් නැත. (අ)
මේ මනුස්සයට වැන්දත් පව් නෑ, තමන්ගේ අම්ම තාත්තට සලකන්නේ නැති ළමයි ඉන්න රටේ මෙහෙම වෙන එකට පුදුම වෙන්න දෙයක් නෑ (ර)
මෙන්නේ නියම මිනිස්සු. ජයවේවා.! (ර)
යටින් නම ගහන්නේ නැද්ද? (නි)
බලනකොට නාවික හමුදාවයි ගුවන් හමුදාවයි මෙහෙයවලා තියෙන්නෙත් සරත් ෆොන්සේකා මහත්තයනේ. (නි)
අනේ මොකටද මගේ කට? (නි)
ඔබ වැනි අය ගැන මට නම් දුකයි (නි)
මහින්ද මහත්තයාගේ කාලේ ප්‍රාදේශීය දේශපාලකයෝ , කොන්තාත්කාරයෝ ප්‍රකොටිපතියෝ උනා. අද මේ අයට කිසිම දියුණුවක් නැහැ. මේ අයව යලි නගාසිටුවන්න මහින්ද මහත්තය ආයෙත් බලයට එන්න. (කෞ)
තිලක් නම් නියමෙට නායකයන්ගේ පස්සේ යන කෙනෙක් කියලා පේනවා. ඉතාලියේ ඉගෙන ගත්ත උගත් අයට එහෙ රස්සාවල් තියෙනවා. (ර)
අපේ නූතන ජාතික වීරයා මහින්ද මහත්තයා නිසා මේකේ කිසි වරදක් නැහැ (නි)
ඕක මමනං වෙන තැනක කොටන්නේ (බ)
පච්චය කොටලා තියෙන්නේ වැරදි තැනනේ.... (නි)
මෙි වගේ කුඩුකාරයෝ තමයි මහින්දගේ පචිච කොටන්නේ ලැජ්ජයි යුද්ධය දිනපු මහින්දට කරන අගෞවිරවයක්.(අ)
මේ යෝදය කවද හරි පසු තැවෙනවා කරගත්ත මෝඩකම කියල. හැමෝම කියයි මෙයාට මෝඩය කියල. ඹය වගේ වැඩ වලින් මහින්ද මහත්තයට වාසියකට වඩා අවාසියක් වෙන්නෙ. (අ)
කමෝන් කමෝන්!! (නි) (නි)
සම මතුපිට බාහිර තීන්ත ආලේපයකින් කරුණු මත පදනම් වූ දේශපාලනික හෝ පුද්ගල ආකුලතාවයක් ප්‍රකට කළ නොහැක. මොහු නොගැඹුරු ලාමක සිත් ඇත්තෙක්. දේශපාලන කාරණා අදහස් වටහා ගැන්මටවත්, එහි ඇති දරුණු ස්වභාවය උසුලා ගැන්මටවත් සමත් නොවන්නෙක්. (බ)
නදුන් වගේ මිනිස්සු ඉන්න එකත් සතුටක්. මේ රටේ මිනිසුන්ට කිසිම ගුණයක් නැහැ. මහින්දට රිද්දපු හැමෝටම පලදෙන්න ඕනෑ. (නි)
අපේ ගම්වල පොඩි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවා ප්‍රකෝටිපතියෝ වුණේ මහින්ද මහත්තයාගේ කාලේ. අද මේ මිනිසුන්ට එදා හම්බකරගත් දෙයක් විතරයි. මහින්ද මහත්තයාට ජය වේවා!! (නි)
යහපාලනයට කැමති මම මොනවගේ පච්චයක් ගහනවද කියලයි මේ කල්පනා කරන්නේ./.........ඔබට සුබ අනාගතයක්! (බ)
නිරෝෂන්, අපි හිතාගෙන හිටියේ යුද්ධය මෙහෙයවූයේ සරත් මහත්තයා කියලා. (නි)
නුගත්කමට සහ වහල්බාවය නිසා මෙවැනි දේ කරගන්නා බොහෝ අය සිටිනවා. මේවා කළාට ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. සැමදා දුකින් පරණ පුරුදු ජීවිතේ! (නි)
මෙහෙමත් අය ඉන්න්නවා නොවැ (බ)
අර බර අදින සතෙක් (බ)
මේ තිලක් ඩුබායි අමුතුම ඩුබායි ඔටුවන්ගේ අදහස් දමන්නේ (නි)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
පහත් මානසික තත්වයක් (බ)
අයියෝ මෝඩ මනුස්සයෙක් ...(හේ)
21 වන සියවසේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාතික වීරයින් තමයි, සරත් මහත්තයා, මුතාලිෆ් මහත්තයා, ගාමිණී හසලක මහත්තයා, රොෂාන් ගුණතිලක මහත්තයා සහ වසන්ත කරන්නාගොඩ මහත්තයා (නි)
අනේ විකුම් හොරු හිටියේ ඉස්සර විතරද? දැන් ඔක්කොමල සුද්දවන්තයෝද? දැන් ඉතින් හොරකම් නැති නිසා මේ රට සුරපුරයක්නේ. අපි හොරුන්ට කඩේ යන්නෑ. නමුත් අපිව යාපනේ හිටපු මස් වැද්දගෙන් බේරා ගන්න නායකත්වය දුන්න කෙනා ගැන හිතේ කැක්කුමක් තියනවා. ඔයාලගේ දරුවෝ දවසක රට බේරා ගත්ත නායකයා කියල ඉගන ගන්නේ එය ගැන තමයි. නැතුව රන්ජන් රාමනායක ගැන නෙමෙයි (බ)
යහපාලනයට කඩේ යන අයට මේවා දැකලා ඊර්ෂ්‍යාවේ පැලෙනවා. එයාගේ කැමැත්ත ඒක නම් අපිට මොකද? (නි)
තිලක් ඩුබායි, යහපාලනයට කඩේ යන ඔබට හිතට ටිකක් අමාරු ඇති නේද? (නි)
බලාගෙන ගියාම ලංකාවේ උපාධියකට වඩා වටිනාකමක් තිබෙනවනේ පච්චයකට? සමහරවිට ලේසියෙන්ම හොඳ රැකිවකුත් සෙට් කරගන්න පුළුවන් වෙයි. අපිට නැහැනේ ඔය නුවණ (නි)
හරිම සුන්දරයි (නි)
මෝඩයා දිලිසෙනවා ලු. (බ)
කවුරුහරි මෙයාට දේශපාලනය ගැන කියා දෙනවා නම් හොඳයි (නි)
කළගුණ නොදත් ජනයා ඔහුට ගරහනවා පමණක් නොවේ (නි)
මනුසත් දත් මිනිසුන් ලෙස දේශාභිමානි පුත්‍රයාට ගරු කළ යුතුය නමුත් මෙසේ නොවේ (බ)
මේ අදහස් බැලුවහම පේනවා අපේ සිංහල මිනිසුන්ගේ හැටි. නියම මනුස්සකම නම් මධ්‍යස්ථව දෙයක් දෙස බලා විචාරය කිරිමයි. අපි කාටවත් අයිතියක් නැහැ ඔහුගේ ක්‍රියාව විවේචනය කිරීමට. ඔහු කැමති දේ කිරීමට ඔහුට අයිතියක් තිබෙනවා. (නි)
ලංකාවේ මෙහෙමත් අය ඉන්නවනේ. (බ)
තිලක්-ඩුබායි ගැන කතාකරලා තේරුමක් නැහැ (නි)
අදත් කොටි නියෝජිතයෝ රැල පැන පැන අදහස් දාල. ඕකද මෙවුන්ට අදහස් දාන්න තියෙන ලොකුම මාතෘකාව? ඒමනුස්සය මෙවුන්ගේ ඔලුව උඩ තියන් ඉන්නවා වගේනේ කොටි රූකඩ වල කතාව! මෙවුන් මෙතරම් කුලප්පු වෙලා තියෙන්නේ එන පොට හරි නැති බව පේන නිසා. (බ)
මටත් හිතෙනවා කෙනෙක්ගේ මුහුණ කොටාගන්න. (නි)
මෝඩ දරුවෙක්
හිනාත් යනවා මේවට (නි)
අයියෝ සල්ලි .(අ)
මෙන්න හදවතින්ම ශ්‍රී ලාංකික මිනිස්සු (නි)
අද ඔය කලදසාව ලැබුවට ඉස්සර රජපක්ෂලාගේ "සුළඟ වැදිලා" ගිය අයත් ගොඩේ ගොඩ. අපේ පැත්තේම ඉන්නවා කිසිම උගත්කමකුත් නැතුව ත්‍රීරෝද රථයක් තියාගෙන හන්දි ගානේ හිටපු, රාජපක්ෂ "හුළඟ වැදිලා" සුපිරි නිවාසම 2-3 ක් ,කෝටි ගණන් වටිනා වාහන තියාගෙන ඉන්න කෝටිපතියෝ වුණ පිරිසක්. දැන් ඒ පිරිස පිස්සු හැදිලා ඉන්නේ. (නි)
මහින්ද මහතාට ගරු කළයුත්තේ එතුමා 30 ස් අවුරුදු යුද්ධය අවසන් කළ නිසා කියලා කාටවත් මතක නැද්ද? (නි)
පොඩ්ඩක් මොළේ පාවිච්චි කරලා ඉන්න. මහින්ද රටේ සල්ලි හොරකම් කළේ ඔබේ මගේ දරුවන් වෙනුවෙන්ද? හැමදේම මහින්ද කළේ ඔහුගේ පවුලේ පිරිවර වෙනුවෙන්. අපි සාමාන්‍ය මිනිසුන් විදියට මීට වැඩිය හිතන්න පුරුදු වෙමු (නි)
ඉස්සර ඉතාලියෙන් හිටියා පිට පුරා මහින්දගේ මුහුණ පච්චයක් ලෙස කොටාගත් මනුස්සයෙක්. අද මිනිහට ලංකාවට ඇවිල්ලා ගඟක මුහුදක නාන්න ආසාවට කමිසය ගළවන්නවත් පුලුවන්ද? (නි)
ලිබියානු ජනාධිපති ලිබියානුවන්ට දුන් අසීමිත සහන නොමැතිව අද ලිබියානුවන් නොමැරී මැරෙනවා. ඔහු රටට ලැබෙන විශාල ධනය එක්රැස් කළේ තමන්ගේ රට තුල මිස රටින් පිට නොවෙයි. (නි)
මම පච්ච කොටලා තියෙන්නේ කාටවත් නොපෙනෙන්න (නි)
එකම මට්ටමේ අය අතර විශාල බැඳීමක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. (නි)
මුහුණ දැක්කහම පේනවා මොනවගේ කෙනෙක්ද කියලා (නි)
මිනීමරු ප්‍රභාකරන්ගේ ෆොටෝ එකත් පිටේ කොටා ගත්තා නම් එමීර් කාන්තන් කියන කතාව හරි යනවා. (නි)
වැඩේ කලාත්මකයි. (නි)
පිස්සු වැඩක්.(හේ)
විකාර වැඩ.(හේ)
අනේ අපොයි.(හේ)
මටත් හිතෙනවා මෙහෙම එකක් ගහන්න (නි)
මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
මහින්ද කියන්නේ රටක් වටිනා නායකයෙක් බව තේරුම්ගන්න ඕනෑ. ඔහොම ලියන්න කලින් හිතන්න තමන්ගේ දරුවන්ට නිදහසේ පාරේ බැහැලා යන්න හදලා දුන්නේ කවුද කියලා. ඒ මහත්මයා කරලා තියෙන්නේ තමන්ගේ පපුව ඇතුළේ තිබෙන දේ එළියට පෙන්වීම. (නි)
මෙයා පොල්ගස් නගින කෙනෙක් නම් නියම තැන ඕක කොටාගෙන තියෙන්නේ (බ)
නදුන්ගේ අදහසට මමත් එකග වෙනවා (හේ)
මහින්දගේ වගේම ප්‍රේමදාසගේ මුහුණක් පච්චයක් ලෙස කොටාගත්තා නම් මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන් කාලයකුත් ලංකාවේ තිබුනා. (නි)
බයසිකලයක්වත් නැතිව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අවුරුදු 4න් ඩබල් කැබ් ගන්න පුළුවන් ක්‍රමයක් ඔවුනට හදලා දුන්න නිසයි ඔය මහින්ද මහත්තයට පනදෙන්න හදන්නේ. (හේ)
මෝඩ මනුස්සයෙක්. පව්. මේ වගේ අය තමයි ලංකාවේ බහුතරයක් ඉන්නේ. ඇත්ත කතාව ඒකයි. (නි)
මෙන්න නියම දේශාභිමානී මිනිස්සු (නි)
නියමයිනේ! (නි)
ඒ කාලේ හිටපු ලක්ෂ 58 ටේ අයගෙන් කෙනෙක්. (නි)
යහපාලනයට කැමති මම මොනවගේ පච්චයක් ගහනවද කියලයි මේ කල්පනා කරන්නේ (නි)
අනේ විකුම් සරත් ෆොන්සේකා වීරයෙක් වුනේ සුදු කොඩි කතාව කියන්න කලින්. සුදු කොඩි කතාවෙන් පස්සේ එය අපේ හිත වලින් ඇත් වුණා. නිකම්ම විශ්‍රාම යන්න හිටපු මිනිහව හමුදා පති කරලා අරගෙන දුන්න නම්බුව බල තණ්හාවට නැති කර ගත්ත. (බ)
අනේ අප්පා මෙහෙම මිනිස්සු ඉන්න රටකනේ අපිටත් ඉන්න වෙලා තියෙන්නේ. (නි)
තිලක්ගේහෙ,හැටි දාල තියෙන කමෙන්ට් වලින් පේනවා.මම නම් කොටන්නේ මඩුවලිගෙයි , බෙසියර්, එකයි (රේ).
නියම ශ්‍රී ලාංකිකයෙක් (නි)
තිලක් ඩුබායි, පොඩ්ඩක් පෙන්නන්නකො ඔයාලගේ යහපාලකයන්ගේ රූපේ පච්ච කොටපු කෙනෙක් ඉන්නවද කියලා. (නි)
සුනාමි රැල්ලත් ඒක්කම ඔය ගහලා තියෙන්නේ(රේ)
මලානි ඔබේ අදහසට මමත් එකඟයි.(හේ)
මහත්තයෝ, ජීවිත පරිත්‍යාගයෙන් සටන්කළ වීරෝධාර රණවිරුවන්ගේ කරපිටින් ඇතැම් අය බලය අල්ලන්න හදනවා. දැන් මිනිස්සු මෝඩ නැහැ. කවුරු හෝ වේවා යුද්ධය විකුණාගෙන බලය අල්ලන්න හදනකොට මිනිසුන්ට එන්නේ තරහක් (නි)
කපටි දේශපාලකයන් සරත් මහතා ප්‍රමුඛ යුද හමුදාව දිනා දුන් යුද ජයද තමුන් කර දුන් එකක් මෙන් පෙන්නා, ඒකද විකුණගෙන කෑවා. (බ)