ගැමියෝ කිලෝමීටර 10ක් උද්ඝෝෂණයේ කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කාන්තාවෝ දෙතුන් සියයක් දිවුලපිටිය කඩවල සි 17 September 2015
ගෝඨා/දුමින්ද ජනපති කොමිසමට රක්නා ලංකා සමාගමේ සේවකයන් ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා සඳහා ප්‍රකාශ ලබාගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හි 17 September 2015
විල්පත්තු වන විනාශය ගැන රජයේ ස්ථාවරය ඉල්ලයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි 17 September 2015
ඩිව්ගේ පෙත්සම යළි කැඳවීම 23 පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස පත් කිරීම බලරහිත කරන්න 17 September 2015
කොටදෙණියාව ගැමියෝ වීදි බසිති දුෂණය කර මරා දැමු සේයා දැරියගේ ඝාතකයන් සොයා යුක්තිය හමුවට ගෙන එන ලෙස ඉල්ලා කොටදෙණියාව ගැමියෝ අද (17) උදේ පෙළපාළියක් ගියහ 17 September 2015
හෝටල් හිමියාට වෙඩි මාතර රෝහල ඉදිරිපිට හොටල් හිමියකුට නාඳුනන පුද්ගලයකු වෙඩි තබා ඇතැයිද ඔහු මාතර රෝහලෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ම 17 September 2015
ඩී.අයි.ජී ගෙදරත් නැහැ : මඩකලපුවෙත් නැහැ වව්නියාව කුඩා කච්චිකුඩිය අසල පසුගිය ජූනි මාසයේදී නිදන් හෑරීමට ගිය පිරිසක් අත් අඩංගුවට ගැනීම වැලැක් වී යැයි කියන සිද්ධියක් සම්බන් 17 September 2015
කොළඹ නගර සභාවට නව දිසා කාර්යාලයක් කොළඹ මහ නගර සභාවේ නව තෙමහල් දිසා කාර්යාල සංකීර්ණය විවෘත කිරීම කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා හා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්&zw 16 September 2015
රාජ්‍ය නායකයකු විසි වරසකට පොලිසි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පොලිසියේ උසස් නිළධාරින් අතර හමුවක් කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිළධාරින්ගේ නිල 16 September 2015
සේයා දැරිය ඝාතකයාට දැඩි දඬුවම් ඉල්ලති කොටදෙණියාව, බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ලිංගික අතවර කර මරා දැමීමට සම්බන්ධ අපරාධකරුට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා එක්සත් කාන්තා පෙරමුණ 16 September 2015
‘තද සුළං සහ තද වැසි‘ ශ්‍රී ලංකාවේ නිරිත දිගට තද වැසි ඇති වීමේ සහ රට අභ්‍යන්තර සහ අවට මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව තව දුරටත් පව 16 September 2015
‘ප්‍රබල සාක්කි ඇත්නම් යුද අධිකරණයට ගෙන යනවා‘ රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හමුදාව ආරම්භ කළ මූලික පරීක්ෂණ උසාවියේ සාක්කි සම්පිණ්ඩන වාර්තාව ලැබුණු පසු එහි චෝදනා එල්ලවී ඇති හමු 16 September 2015
පුපුරන ද්‍රව්‍ය තොගයක් ඇල්ලෙන් හසුවේ ඇල්ල පාළු නිවසක සඟවා තිබු සේවා නුල් 43 , වෝටර් ජෙල් කරල් 5 ක් ඇමෝනියම් කිලෝ ග්‍රෑම් 5 ක් වෙඩි බෙහෙත් ග්‍රෑම් 165 ක් ඇ 16 September 2015
පොලිස් ප්‍රාදේශීය ලොක්කෙක් අත් අඩංගුවට? නිදන් හෑරීමක් සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධරයකුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය සැරසෙයි. මේ සම්බන්ධයෙන් දැනට හත් ද 16 September 2015
මත්තල ගුවන් යානයක් දකී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 දරණ මගී ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුව 16 September 2015
සුජීවගේ පෙත්සම විභාගයට හබරකඩදී ඉකුත් ජූලි 31 වැනිදා නීත්‍යනුකූල මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී බාධා කළ බීමත් පොලිස් නිලධාරීයාට එරෙහ 16 September 2015
ජනපති පුත් වකුගඩු සටනට වකුගඩු රෝගයට විසඳුමක් ලෙස මෙරටට හඳුන්වාදී ඇති පානීය ජලය පිරිසිදු කිරිමේ ආර්.ඕ. ජල පෙරණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 16 September 2015
කෙහෙළිය, පී.බී හා ලලිත් ජනපති කොමිසමේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී.ජයසුන්දර අද (16) ප 16 September 2015
‘කළුතර මල් කැකුළු නොතලනු‘ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ළමා මවුවරුන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, අහිංසක දැරියන් ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝ 16 September 2015
‘ප්‍රබල අමාත්‍යංශ වෙනුවට පරිසර අමාත්‍යංශය ගත්තා‘ ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ් 16 September 2015
මරණ හතරකට පසු මහා මාර්ගයට මොළේ පෑදේ කොළඹ ගාලු පාරේ ඉඳුරුවෙදී පෙරදින කුඩා දරුවන් තිදෙනෙකු සහ මවක බිලිගත් මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ වැසි ජලය එක් රැස්වු වළ කොස්ගො 16 September 2015
ගයන්තට සෙත් පතා ජය පිරිත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සෙත්පතා භික්ෂූන් වහන්සේලා 50 ක් කහදූව පිනිකහන විහාරයේදී 16 September 2015
වාරිමාර්ග අැමැති වැඩ බාර ගනි බත්තරමුල්ල එම අමාත්‍යාංශයේ දී වසන්ත සේනානායක මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාර ගත්තේය. අමාත්‍යාශ ලේකම් ආර්.එම 16 September 2015
‘හමුදාවයි කොටියයි යුද අපරාධ කරලා : වැරදිකරුවන් පන්නනු‘ ශ්‍රී ලංකා රජයේ හමුදා හා කොටි කැරැළිකරුවන් සමූහ ඝාතන ඇතුළු යුද අපරාධ සිදුකළ බව බොහෝ දුරට පෙනී යතියි කියන එක්සත් ජාතීන්ගේ මානව හිම 16 September 2015
අපුර බෞද්ධ සංගමයකට නඩු : පැමිණිල්ල රාණී අධිකාරිගෙන් එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වු ඒ.එම්.එස්.අධිකාරි මහතාට අයත් අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළ 16 September 2015
යුද අපරාධ සොයන්න ලංකාවට විශේෂ අධිකරණයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ 26 වසරක සිවිල් යුද්ධයේදී දස දහස් ගණන් මිනිසුන් අතුරුදන්වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි. බලයෙන්, බලහාත්කාර අතුර 16 September 2015
පේරාදෙණි - රුහුණු සරසවි සිසුහු පාරට බසිති යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ ජනක බණ්ඩාර සිසුවාත් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසිත ප්‍රියංකර සිස 16 September 2015
ඉන්දු ලංකා පාලමට කෝටි 72,000ක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු මාර්ගික පාලමක් සහ මුහුදු යටින් උමං මාර්ගයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ දෙරට අතර අද (16) 16 September 2015
ටී බි පරණ පොත අලුතින් පෙරළයි “ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගියාම බදාදා දවසක ඉඩම් අංශයේ දවස් තුන හතරක් සාමාන්‍ය කෙනෙක් රස්තියාදු වෙනවා. හරි තො 16 September 2015
චතුර සේනාරත්න උසාවි කැඳවයි පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනා 16 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026