විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් බී.එම්. අමරසිංහ (49) අනුරාධපුර ප්‍රීමන් මාවතේ කාර්යයාලයේ දී අතට හා පයට වෙඩි වැදී රෝහල් කළ බව පොලිසිය කියයි.
මන්ත්‍රී වරයාගේ ආරක්ෂකයෙකු ඇඳක් උඩ තබා ගිය ගිනි අවිය අතපත ගාද්දී පත්තුවී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කගේ පුරුද්ද ගෝලයන්ටත් ඇති (රේ)
පිටරටක හදාපු අවියක් නේද ?? මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් . (ර)
අන්සතු දේවල් පරිහරණය කරන්න ගියාම, පේනවා නේද වෙන දේවල්. (ර)
සම්පුර්ණ ඇත්ත කියලා වගේ හංගන්නේ නැතුව. (ර)
නෑ... නෑ මේක පිටරටක කුමන්ත්‍රණයක්. (ර)
එකත් එකට මේක CIA කාරයන්ගේ වැඩක්! (ර)
මේ අය හැමදාම අර කොටේ ඇබේ ගලවපු වදුරා වගේ වලිගය හිරවන ඕන්නැති දේවල්ම තම කරගන්නේ. (ර)
කාර්යාලයේ ඇදවල් තියනවද.? (ර)
විමල් වගේම නැතැයි ගෝලයොත්. (ර)
වෙඩි වැදිලද, තියලද ? (ර)
මොකෙක් උනත් කමක් නැහැ .දේශපාලන හිතවතෙක් නම්, ඒ කෙනා මැරෙන එක අපිට ලොකු සතුටක්!!! (රේ)
අනුන්ට අයත් දේවල් අත පත ගාන එක බොහොම භයානක වැඩක්. (ර)
මේ අය හැමදාම අනුන්ගේ ඒවම තමයි පත්තු කරගන්නේ. දැන් ගිනි අවිය හදපු කෙනාට බනි. ඉල්ලන් කන්න හරිම කැමැතියි. (ර)
වදුරටත් මෙහෙම වැඩක් උනා නේද කාලෙකට ඉහත , (ර)
“බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵල. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් මෙසේ වන්නේ නැහැ“ හෙට අනිද්දා මෙහෙම කෙනෙක් කියාවි (නි)
මේ රෝගියා සුවපත් වේවා ....! (නි)
මදැයි කරගත් දෙයක් (නි)
සමහරු කියන දේවල් වලට අතේ පත්තු නොවී තියෙයිද? (නි)
පවු කියලා හිතුනා මටත් (නි)
එයාට හිතෙන්න ඇති නිකන් ‘ටෙස් කරලා‘ බලන්න (නි)
අයියෝ පවු! (නි)
අනවශ්‍ය දේවල් වල මොනවට ඇඟිලි ගහන්න ගියාද? (නි)
ගල්කටස් වලින් වැඩ දුන්න මිසක් හරිහමන් තුවක්කුවක් ගැන දන්නේ නැතුව ඇති.(රේ)