යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ වඳුරම්මුල්ලේ දී යතුරුපැදියක් බසයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් අක්කා (29) සහ මල්ලී (24) තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරද්දී මියගොස් සිටි බව පොලිසිය කියයි.