උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා ලබන 16 වැනිදා යාපනයේදී වැඩ භාර ගැනීමට නියමිතය.
එච් එම් එස් පලිහක්කාර උතුරේ හිටපු ආණ්ඩුකාර වරයාගේ ඉවත් වීමත් සමග හිස් වූ තනතුට පත්වූ මෙතුමා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දියුරුම් දුන්නේය.
රෙජිනෝල්ඩ් කුරේ මහතා හිටපු ගුරුවරයෙකි.
කුරේ මහතාට ඉංග්‍රීසි දෙමළ සහ සිංහල භාෂා තුනම කතා කළ හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමා නියම අල්ලස්.(රේ)
පලිහක්කාර මහතා කියන්නේ රෙජිනෝල්කුරේට සමාන කලනොහැකි බුද්ධිමතෙක්. ස්විස්ටර්ලන්තයේ හිටපු මහත්මා තානාපතිවරයෙක්. රට දැය වෙනුවෙන් ඉමහත් සේවයක්කල යුගපුරුශයෙක්. අනේ අපොය් ටියුශන් සර්ට ගිය කලදශාව. උතුරට දෙවියන්ගෙම පිහිටයි.(රේ)
රට කොයිබටද? (නි)
නියමයි. සුබ පැතුම්! (නි)
ජය වේවා! උතුරේ ජනතාවගේ ප්‍රශ්න ටික ආදර්ශමත් විදිහට විසඳයි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)
අනේ මගේ කට! (නි)
දේශපාලනය අවුල් වුණාට ඔහුට තවත් භාෂා පුළුවන් (නි)
සමහරුන්ට නම් මොකක්හරි කමක් නැහැ බලය ඇත්නම් (නි)
එක්සත් ශ්‍රී ලංකාවේ අවසානයේ ආරම්භය වැඩි දුර නොවන බව මට සිතේ (නි)
සුබ පැතුම්! (නි)
මෙන්න නිදහස් පක්ෂය කන්‍යාවි (රේ) .