රතු එළි වැඩ නැති දුම්රිය හරස් මගේ රතු එළියක් මග්ගොන මාගල්කන්දේ අම්බප්පල දුම්රිය හරස් පාරේ දින හතක සිට විදුලි සංඥා අක්‍රිය වී ඇති බවත් බ්‍රහස්පතින්දා (17) එහිදී සිදුවීමට ගිය අන 18 September 2015
රැකියාව නැති කළැයි හිටපු ජනපති ලේකම්ටත් නඩු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ සිටියදී අසාධාරණ ලෙස සිය රැකියාව අහිමි කිරීම නිසා රුපියල් ලක්ෂ 30ක හිඟ වැටුප හා නැතිවූ රැ 18 September 2015
ගඟේ වතුර ප්‍රශ්නයට නඩු කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කිරීමේ චෝදනා ලබා සිටින සමාගමට එරෙහිව මානව හිමිකම් කොමිසමට අධිකරණය ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව පර 18 September 2015
කුමාරයාගේ වාර්තාවට ලංකා ප්‍රතිචාර හොඳයි මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය 18 September 2015
බස්නාහිර සබේ අසුන මධුමාධවට පෙනි පෙනී අහිමි වෙයි අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එක 18 September 2015
සති අන්තේ ඔහිය හරස් මාර්ගයෙන් යන්න බෑ උඩරට මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය සෙනසුරාදා (19) සහ ඉරිදා (20) වසා තබන බව ඔහිය දුම්රිය මාර්ග අංශයේ අධී 18 September 2015
ඩීඅයිජී ගැන වව්නියා උසාවියට කියන්න යයි වව්නියාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (දැන් මඩකලපුවේ නියෝජ්‍ය පොලිස්පති) ඒ.එන්.දිසානායක ගැන අධිකරණයට වාර්තා කර ඔහු අත් අඩංගුවට ගැන 18 September 2015
ගොරකා හොරා වයසට සරිලන හොරකම් කරලා බම්බලපිටියේ සුපිරි වෙළඳහලක දොර කඩා ඇතුළු වු සොරකු (19) එළියට පැන ගැනිමට නොහැකිව පැය අටකට අධික කාලයක් බිත්තියක් හා ර 18 September 2015
පරික්ෂණයට පුරවැසි බලයේ සහය යුද්ධයෙන් සහ යුද්ධයෙන් පසු කාලයේදි පිඩාවට පත්වු සියලු ජනතාවට යුක්තිය ඉටුකිරිම සඳහා මෙරට දි පැවැත්විමට යෝජ 18 September 2015
මහව කොළ නිල් නොපෑහේ ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී.ඒකනායක මහතා පිරිසක් සමග පැමිණ තමාටත්, බිරියටත්, දරුවන්ටත් බැන වැදී තර්ජනය කළැයි මහව ප්‍රාදේශීය සභාවේ මන්ත 18 September 2015
‘දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්‘ මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් 1115 දෙනකු සිටින බවත් ඉන් 600 දෙනකු ඇපෑල් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකු 18 September 2015
අධිවේගය විවෘත කරද්දී විරෝධය පෑ කතුන්ට ඇප කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබියදී එහි පැමිණ පීත්ත පටිය කපා විරෝධය පෑ කතුන් දෙදෙනාට තරයේ අවවාද කළ මහර මහේ 18 September 2015
පාසල් වෑන් වලට පුහුණු රියදුරන් පමණයි අධිකාරියේ පුහුණුව ලබන රියදුරන් යොදවන වාහන පමණක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන ලෙස ජාතික 18 September 2015
ලක්ෂ 50 ක දුම්වැටි අල්ලයි තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 47 ක් පමණ වටිනා දුම්වැටි 158,000 ක තොගයක් මාවරමන්ඩියෙන් අද (18) අලුයම 18 September 2015
ඇමැතිට කලින් පීත්ත පටිය කපා උසාවි යයි කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර පීත්ත පටිය කපා විවෘත කිරීම හේතුවෙන් අත් අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා අද (18) මහර අධිකරණය 18 September 2015
‘පසුගිය කාලේ වැඩිපුර තිබුණේ රජුගේ ගුණ වැයූ පොත්‘ පසුගිය කාලයේ වැඩිපුර සිටියේ රජ්ජුරුවන්ගේ ගුණ ගායනා කරමින් පොත් ලියන අය බවත් තමා පොත් ටික මුදලාලිලාට දෙනවා යැයි කෑගසන අය පසුගිය කා 18 September 2015
‘පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණ දඬුවම ගේනවා‘ - ජනපති සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ අනුම 18 September 2015
තාජුඩීන් යළි සැතපෙයි 2012 වසරේදී අභිරහස් ලෙස මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර දින 38 කට පමණ පසු අද (18) යළිත් දෙහිවල පල්ලියේ සුසානයේ යළි තැන්පත් 18 September 2015
මිනිසාට බැරි දේ අලියා කරයි මැල්සිරිපුර කිඹුල්වාන ජලාශයට මහත් තර්ජනයක් වෙමින් වසර ගණනක පටන් වැව් තාවුල්ල පුරා විශාල වශයෙන් වට්ටක්කා වගාව නතර කිරීමට රජය අප 18 September 2015
පොලිස් පොතෙන් අවුරුදු අටක් වයසැති දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ තිදෙනො අද (18) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. 18 September 2015
ආදරය කියන්නේ මොකක්ද කියලා මම තාම හොයනවා සම්මානනීය සිනමා නිර්මාණකරු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඔබ නැතුව ඔබ එක්ක’&rsquo 18 September 2015
දඹුලු ගොවියා කබලෙන් ලිපට ලොකු ලූනු අලෙවි කර ගැනීමට නොහැකිව තමන් අසරණ වී සිටින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලූනු රැගෙන ආ ගොවීහු කියති. පකිතානයෙන් හා ඉන් 18 September 2015
හිමි නමක් මග මරුට බිලි ත්‍රීවිල් රථයක් හා බස් රථයක් බ්‍රහස්පතින්දා (17) මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ත්‍රීවිල් රථයේ 18 September 2015
හලෝ නියාමන කට්ටියත් සිල් රෙදි බෙදලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදා හැරීමේ වැඩසටහනක් සඳහා යොදවා සාවද්‍ය ලෙස ප 18 September 2015
ඩීඅයිජී අදත් නෑ දෙදිනක් තිස්සේ අත් අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක අදත් සොයාගත නොහැකිවූ බව පොලිසිය කියයි. ඔහු ග 18 September 2015
සිසුවියගේ පින්තූර ගත්තාට මතක හිටින පාඩමක් කොට්ටාව බසයක වාඩිවී සිටි පාසල් දැරියකගේ පාමුල ජංගම දුරකථනයක් තබා ඇගේ ශරීරයේ දර්ශන ස්වයංක්‍රීයව රූගත කළැයි කියන 34 හැවිරිදි පුද් 18 September 2015
අම්මා බේරේ දරුවා මුහුදේ සැඟවේ කොස්ගොඩ මහපැලෑනේදී ගල්තලාවක් මත නැඟ සිටි මව සහ අවුරුදු දෙකක් වයසැති දරුවකු මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. දරුවා අතුරුදහන්ව 18 September 2015
පොලිස් පොතෙන් හෝමාගම 97 හැවිරිදි මාතාවකගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මුනුපුරකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 September 2015
විනාඩි හතේ විනාශය හෝමාගම අතුරුගිරිය පාරේ බටහිර පෙදෙසට බලපෑ සුළි සුළඟකින් නිවාස 31කට පමණ හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති. විනාඩි හතක් පමණ සුළ 18 September 2015
පොත් මංගල්‍යය අද ඇරැඹේ සාහිත්‍ය මාසය නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන කොළඹ මහා පොත් මංගල්‍යය අද (18) සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආර 18 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026