ජාතික ඉතිරි කිරීමේ බැංකුවට රුපියල් කෝටි 39.1ක පාඩුවක් සිදුකළැයි හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අප්‍රේල් 18 වැනිදාට කල් තැබීය.
ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලට ගැනීමෙන් ඒ පාඩුව සිදු කළැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඔහුට නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප් කාරියවසම්ට ඔය සභාපති තනතුර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවෙන්. ඒ කාලේ හිටපු විපක්ෂය රාජපක්ෂලාව පතුරු ගැහුවා ප්‍රදීප් කාරියවසම්ට ඔය තනතුර දීමත් ඔහුගේ බිරිඳ ශිරාණි බණ්ඩාරනායකට අනික් අය අභිබවා අග විනිසුරු කම දීමත් ගැන. ඔන්න දැන් ඒ පරණ විපක්ෂය යහපාලන ආණ්ඩුව වෙලා. ඉතින් හොඳම අවස්තාව රාජපක්ෂලා කරපු ඔය වැරදි දෙක ගැනත් හොයන්න. (බ)
එෆ්සීඅයිඩී එකට බාර දෙන්න. මේකත් බරපතල මුල්‍ය වංචාවක්. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට (නි)
ශිරානි මැඩම් යළි පත්කර ඒ නඩුව භාර දෙන්න. (කෞ)
සෙනෙවිරත්න, ඕකට මුකුත් වෙන්නේ නැහැ. (ර)