විදුලියේ අනියම් සේවකයන්ට ස්ථිර පත්විම් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු අයදුම්කරුවන් මාසයක් ඇතුළත ද ‘එනර්ජි’ ලංකා සේවකයන් ලබන ජුලි පලමු වැනි දා ට පෙ 17 February 2016
‘පන්සලේ දමා ගිය අලි පැටියා හදාවඩා ගත්තා‘ ‘බල්ලන් බළලුන් අපේ පන්සලට ගෙනවුත් දානවා.පෙරහරකට ගෙන ආ අලියන් සමඟ සිටි අලි පැටවකු පන්සලේ දමා ගිහින් තිබු 17 February 2016
විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් තිදෙනෙක් ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සඳහා ශ්රි ලංකා විවාහක රූ රැජින තේරිමේ අවසන් තරගය දා ගලදාරි හෝටලයේ 17 February 2016
මාසයකට පස්සේ බාරවෙයි: ඝාතන සැකකරු රිමාන්ඩ් මිනුවන්ගොඩ පීල්ලවත්තේ දී මිනිසෙකු ඝාතනය කළැයි සැකපිට තමීල් අජිත් කුමාර නැමැත්තෙක් මිනුවන්ගොඩ ප්රධාන මහේස්ත 17 February 2016
‘එදා ඇමැතිවරුනුත් බයෙන් හිටියේ’ "පසුගිය වකවානුවේ දී ව්යාපෘති ආරම්භ කිරිමේදී ගහකොළ, සතා සිව්පාවා,පරිසරය, මහා පොළාව එවගේම ප්රජාව ගැන තැකීමක් තිබු 17 February 2016
සුමිත්ත හිමිගේ රියදුරාත් මරුට බලපිටිය උසාවිය ඉදිරිපිට අඟහරුවාදා (16) වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට යැවූ රසික චමින්ද කුමාර රියදුරා මින් මද වේලාවකට පෙර මි 17 February 2016
‘වකුගඩු රෝගය පාලනයට නිසි ක්රමවේදයක් ඕනෑ‘ උතුරු මැද පළාතේ ප්රධානම සෞඛ්ය ගැටළුව වකුගඩු රෝගය බවට පිළිගෙන තිබුනත් ඊට හේතු සෙවිමට රජය මුදල් වියදම් කළත් වකුගඩු රෝගින් රැක බල 17 February 2016
ව්යවස්ථා කමිටුව පුත්තලමටත් යයි ආණ්ඩුක්රම ව්යවස්ථාව ප්රතිසංස්කරණ සම්බන්ධ පුත්තලම දිස්ත්රික් මහජන අදහස් ලබා ගැනීම පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලය 17 February 2016
හිටපු සෙබළා මැරි යැයි ආබාධිත සෙබළා සොයයි ගල්කිරියාගම, බුදුගේහින්න 7 ඇළ ගොවියකු (45) කුඹුරට යද්දී කපාකොටා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු හිටපු ආබාධිත සෙබළකු බවද ක 17 February 2016
පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් එයි සීඑස්එන් නාළිකාවට අයථා ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇපෑල ලබන 2 17 February 2016
කැලණි ගඟේ පතලින් පොලිසියට කෙටි පාරක් කොස්ගම හත්දුවේ කැළණි ගඟ අසබඩ පතල් කපා මැණික් ගරමින් සිටි හතළිහකට වැඩි පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත් 17 February 2016
තොටළඟ පැල්පත් පැටවු ගහයි නාගරික සංවර්ධන අධිකාරිය තම ගෙවල් කැඩී යැයි තොටළඟ මහපාර අඟහරුවාදා (16) සිට අවහිර කරමින් උද්ඝෝෂණය කළ සියලු දෙනාට අසල නිවාස යෝජනා ක්ර 17 February 2016
ලක්ෂ දෙකක ජරා කෑම වනසයි බළන්ගොඩ නගරයේ හෝටල් සහ ආහාර අලෙවිසල් දාසයක් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්ය පරීක්ෂකවරු කල් ඉකුත්වූ සහ කෑමට නුසුදුසු කුකුල් මස 17 February 2016
හොරා පොලිස් මාළු ලොරියෙන් ලක්ෂ තුන හමාරක් අරන් පනී දියතලාවේ සිට මාළු පටවාගෙන ආ ලොරියක් කොස්ගම බොරළුගොඩදී අද (17) අලුයම 2.35ට නතර කළ දෙදෙනකු ලොරියේ ගමන් කළ අයකුගේ රුපියල් තුන් ලක්ෂ පනස්දහ 17 February 2016
ඇඹිලිපිටි තීන්දුව සිකුරාදා ඇඹිලිපිටියේ සාදයකදී සුමිත් ප්රසන්න ජයවර්ධන මරණයට පත්වීමේ සිද්ධියේ සාක්කි අද (17) අවසන් කළ ඇඹිලිපිටිය මහේස්ත්රාත් ප්රසන්න 17 February 2016
අනුරාධපුරය අගනුවර කරන්නැයි ඉල්ලීමක් ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ කමිටුව පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසයි. සභාපති& 17 February 2016
පොලිස් පොතෙන් මීටියාගොඩ අලුත්වල ප්රදේශයේ දී උණ්ඩ අටක් ගබඩා කළ හැකි රිවෝල්වරයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ අතර 17 February 2016
මුව මස් කන්න ගිහින් සිරවේ හම්බන්තොට බදගිරිය තෙරුන්කෙළිය වැව රක්ෂිතයේ මුව දඩයමේ ගිය දඩයම්කරුවන් හතර දෙනෙකු ගිනි අවියක් ද සමඟ අද (17) අත්අඩංගුවට ගත් බව හම්බන්ත 17 February 2016
යෝෂිතගේ ඇප ඇපෑල අද සීඑස්එන් නාලිකාවේ දූෂණයක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලා මහාධිකරණයේ ගොනු කර 17 February 2016
උපාධිධාරිනිය කහ ඉර මතදී ලොරියට බිලි හෝමාගම ගලවිලවත්ත, මායා මාවත අසල කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටි තරුණියක (28) ලොරියකට යටවී මිය ගිය බව පොලිසිය කියයි. බුලත්කොහුපිටිය 17 February 2016
තොටළඟ විරෝධය අවසන් තොටළඟ ෆර්ගසන් පාර අසල අනවසර පදිංචිකරුවන් අරඹා තිබූ උද්ඝෝෂණය මේ වන විට අවසන් කර ඇතැයි පොලිසිය පවසයි. පෑලියගොඩ ජපන් - ශ්රී ලංකා ම 17 February 2016
ලසන්ත වික්රමතුංග ඝාතනයට සැක දෙදෙනකුගේ රුව චිත්රයට නගයි සන්ඩේලීඩර් හිටපු කර්තෘ ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග මහතා මරා දැමූ බව කියන දෙදෙනකුගේ රූපය පොලිස් චිත්ර ශිල්පීන් විස 17 February 2016
තොටළඟ විරෝධයෙන් වාහන ගමනාගමනයට බාධා තොටළඟ ෆර්ගසන් පාර අසල නිවාස කැඩීමට විරුද්ධව එහි වැසියෝ ජපන් - ශ්රී ලංකා මිත්රත්ව පාලම හරස් කරමින් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් ප 17 February 2016
ඉඹුල්ගොඩ අනතුර ගැන විමර්ශන රහස් පොලිසියට විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය වෘත්තීය අරගලයකට සහාය පළ කරමින් නුවර සිට කොළඹට පාගමනක් එන අතරතුර 2012 සැප්තැම්බ 17 February 2016
ඇඹිලිපිටි ඒඑස්පි උසාවියට ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මියගිය සුමිත් ප්රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ඇඹිලිපිටිය ඒඑස්පී ඩබ්ලිව්.ඩී.සී ධර් 17 February 2016
සංචාරක බෝට්ටු හතරකට ගිනි කොග්ගල ඔයේ නවතා තිබූ සංචාරක බෝට්ටු හතරක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය කියයි. පුද්ගලික ආරවුලක් මෙයට හේතු 17 February 2016
රත්ගම දී ලක්ෂ පහක කොල්ලයක් රත්ගම මත්පැන් අළෙවි සැළකට යතුරුපැදියකින් ආ පුද්ගලයන් තිදෙනකු දැලි පිහි පෙන්වා එහි කළමනාකරු බිය ගන්වා රුපියල් ලක්ෂ පහක මුදලක් කොල 17 February 2016
කහ ඉරේදී කතක මරුට හික්කඩුව බද්දේගම පාරේ සුමංගල විද්යාලය අසළ කහ ඉරෙන් පාර පැනීමට ගිය 45 හැවිරිදි කාන්තාවක කුඩා ලොරියක හැපී ආරච්චිකන්ද රෝහලට ගෙන යද් 16 February 2016
විශ්රාම ගොස් අවුරුදු 16යි : විශ්රාම වැටුප තවම නෑ වසර 39ක් ගුරුවරියක ලෙස කටයුතු කර විශ්රාම ගොස් අවුරුදු 16ක් ගියත් තවමත් තමන්ට විශ්රාම වැටුප නොලැබෙන බව නුගේගොඩ එස් එෆ් එම් අයිදෘස් 16 February 2016
‘එෆ්සීඅයිඩිය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නෑ‘- දිගම්බරන් මහා පාරිමාන මුදල් වංචා ගැන සෙවීමට පිහිටැවූ පොලිස් මූල්ය අපරාධ විමර්ශන ඒකකය අහෝසි කිරීමට ඉඩ නොතබන බව අමැති පලනි දිගම්බරම් කීවේය. 16 February 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026