ගල්කිරියාගම, බුදුගේහින්න 7 ඇළ ගොවියකු (45) කුඹුරට යද්දී කපාකොටා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු හිටපු ආබාධිත සෙබළකු බවද කියති.
ඝාතනය සඳහා තියුණු ආයුධයක් හා ලංචක්කුවක් උපයෝගී කරගෙන ඇතැයි පොලිසිය කියයි.
අක්කර 25ක ගොවිපොළක් හිමි මේ ගොවියා ගේ මරණය සම්බන්ධයෙන් ආබාධිත හමුදා සෙබළකු සැකපිට සොයන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd