සීඑස්එන් නාළිකාවට අයථා ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇපෑල ලබන 29 වැනිදාට කල් තැබිණි.
මහින්ද රාජපක්ෂ මහතා ද වසර ගණනාවකට පසු කළු ලෝගුව ජාතික ඇඳුමට පිටින් ඇඟලාගෙන අධිකරණයට පැමිණ සිටියේය.
සීඑස්එන් නාළිකාවට අයථා ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇපෑල ලබන 29 වැනිදාට කල් තැබිණි.
මහින්ද රාජපක්ෂ මහතා ද වසර ගණනාවකට පසු කළු ලෝගුව ජාතික ඇඳුමට පිටින් ඇඟලාගෙන අධිකරණයට පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්-ඩුබායි යූඇන්පී පක්ෂ දේශපාලනයට හෝ දෙමල ජාතිවාදිත්වයට නතු වෙලා වෛරය පිරි ඇසින් බලනකොට එහෙම තමා පෙනෙන්නේ. (බ)
එළාර රජ්ජුරුවෝ හරි මෝඩයි. තමන්ගේ පුතාගේ නොසැලකිල්ලෙන් රථයට යටවෙලා වසු පැටියෙක් මරුන කියල ඒ රථයටම යටකරලා පුතාව මැරුවා. මෙන්න නියම රජවරු.තමන්ගේ පුතා මොනවරදක් කළත් ඔහුගේ ආඩම්බරකාර තාත්තා මමයි කියල යන්නේ. (බ)
දැන් අලුත් පක්ෂ හද හදා ඉන්නෙ නැතුව මේ ලෝගුව දාගෙන පෙරකදෝරු රස්සාව කරන එක තමයි වඩාත් හොඳ..(බ)
ජෙයරාජ් ඉන්න තැනක ඉඳල බලාගෙන හිටියනම් දෙකොනින් හිනා වෙන්න ඇති. (බ)
අපි එදා ප්‍රීතී ඝෝෂා කරලා පිලිගත්ත මිනිසුන්ම අද ඔබතුමාට ගරහනවා මේක තමයි දේශපාලනයේ හැටි කියලා මං දන්නවා, අද ඔබතුමාට ගරහන මිනිසුන්ම දවසක මේ යහපාලන ආණ්ඩුවටත් ගරහයි ඒක අනිවාර්ය දෙයක්.ඒක තමයි දේශපාලනය කියන්නේ මේවා දන්නැති අය බොරුවට උඩ පැනලා දවසක බිම වැටෙනවා ඒක සත්‍යය. (අ)
තිලක් ඩුබායි ,ගෙම්බෙක් වගේ බක බක නොගසන්න 60%න් අලි මි හරකෙක් බව හොදින් දැනේ . (අ)
වෙනසක් බලාපොරොත්තු වුණ අපිට නම් එම වෙනස තවම දකින්න ලැබිලා නැහැ (නි)
මෙතුමා රටට කළ සේවය සදා අමරණීයයි. (නි)
මේවා පලිගැනීම්.බලමු ඉස්සහරහට මොනවද වෙන්නේ කියලා.....(ම)
බලමු ....බලමු ..... අවසානය කොතනද කියලා (නි)
හුසේන් මොහොමඩ් දුන්නු ගින්දර කියල කිව්වේ මන් හිතන්නේ යුද්දේ නවත්තපු එකට වෙන්න ඇති නේද ?(අ)
ඕක ඇන්ඳා කියලා ඇති වාසිය මොකක්ද? (නි)
ජාතික ඇඳුම සමගින් පැළදුම ද ගැලපිය යුතුයි. සපත්තු දෙකයි ජාතික ඇඳුමයි ගැලපෙන්නේ නැහැ.. එකෙන් දෙන්නේ වැරදි ආදර්ශයක්..(ම)
අංගොඩ ලාල්,අයෙත් ලෙඩේ වැඩිවෙලාද?.(රේ)
වැරදි කරපු කාටත් නීතිය එක සමානව ක්‍රියා කල යුතුයි. (ම)
"ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ" කියන්නේ ඕකට තමා. දුෂණ, වංචාවලට සම්බන්ධයි කියා සිරබාරයේ ඉන්න පුතා බේරගන්න කළු ලෝගුවක් දමාගෙන, නීතිය ඉදිරිය පෙනීසිටින්නේ කවුද? (නි)
මොන තරම් සල්ලි තිබුණත් හිතේ සහනය නැත්නම් වැඩක් නෑ කියලා පෙන්වන රූප පෙලක් (රේ)
ඔබතුමන්මනේ කිවුවේ මගේ කාලේ වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නැති එක මම කරපු වැරැද්දක් කියලා. (නි)
ලංකාවේ ජනතාව රවට්ටන්න හරි පහසුයි... මෙතෙක් කල් කරෙත් ඒකමයි.. ඉදිරියට කරන්නෙත් ඒකමයි.. මේවා දකිනකොට මට හිතුනා ...(හේ)
සාධාරණව විභාග ලියලා පාස්වන අයට හරිම අසාධාරණයක් (ම)
21 වෙනි සියවසේ ලංකාවේ අංක එකේ ජාතික වීරයා එතුමා. දෙක සරත් ෆොන්සේකා මහත්තය. තුන රොහාන් ගුණතිලක සහ 2009 හිටපු නාවික හමුදාපති(රේ)
එයාගේ කාලේ සාධාරන මිනුසුන් වෙනුවෙන්නම් මේ වගේ වැඩක් කළේ නැහැ. බේරාගන්නවා වෙනුවට සුදු වැන්වලින් අරන් ගිහින් සදහටම ඇප දුන්න නේද (බ)
ඔහොම යමුකෝ (නි)
සෑම්, ඔයාලට, අපිට, කාටත් වැඩි දවසක් යන්න කලින් හිනහා වෙන්න නෙමෙයි වෙන්නේ. යන්න තැනක් හොයාගන්න. මේ රට බේරාගත්තේ මේ මහා වීරයා. එතුමාට අගෞරව කරන්න ඔයාට හොඳ මානසික තත්වයකින් නම් කරන්න බැහැ. (බ)
රගපාන්න හරි හපනා මෙය දුටුවිට අපිට හැගේ ...(හේ)
චන්දිමා පෙරේරා ,මේ රටේ ජනතා මුදල් හොරකම් කරල් තියෙනවම් ඒවා අපිට ආය ලබාදෙන එක යහපාලන වගකීම.එකෙන් ඔබේ කොටස අඩුකරලා හරි ඉතිරි හරිය අපිට ලබාගන්න ඕනේ. එහෙම කරපු අය ඇත්නම් එකට දඩුවම් දෙන්නම ඕනේ. එකෙන් ඔයාගේ කොටස අඩුකරලා දඩුවම් දුන්නට කමක් නැහැ. (බ)
චන්දි, යහපාලනය ආ ගමන් ගහපු මහා බැංකු ගැහිල්ල වංචා නොවේද? (නි)
චමිත්ද පෙරේරා .. සරත් ෆොන්සේකා.. බොදුබලේ හදල ජාතිවාදය වැපුරුවා.. මාද්‍යවේදීන් ඉස්සුව.. මැරුව.. .18 ගෙනල්ල රට කැව.. දැ න් රටේ නිතිය කාටත් පොදු බව සලකන්න කලබල නොවන්න .ජයශ්‍රී ...(බ)
ෂා මරුනේ.(හේ)
මේ රට එක තැනකට ගෙන්න ඉඩ දුන්නොත් හොඳයි (බ)
චන්දිම පෙරේරාගේ කතාව හරි ඒ දේ තමයි වෙන්න ඕනේ.මොන දේ වුනත් ඒ මේ රට බේරගත්ත නායකයා. (බ)
කළු කෝට් අදින සැමදෙනා නීතිවේදීන් නොවේ ..(ම)
2016 යේ හොදම නළුවා මේ පෙටෝ වල ඉන්න මහින්ද ඇයි බෙරුද ?(රේ)
ජාතික ඇඳුමට කොහෙන්ද රතු පටි. මේ විදිහට බැලුවහම, ටී ශර්ට් එකක් ඇඳල මේ ලෝගුව දාන්නත් පුලුවන්. (බ)
රට බේරාගත් නායකයා ,හිනා වෙන්න නෙමේ අඩන්නයි වෙන්නේ තව ඉසරහට. බලන් හිටපල්ලා (බ)
මේව දුටු මට සිතේ ...2016 වසරේ හොදම නළුවා ලෙස මහින්ද ව මම නම්කරනවා ...(බ)
අර කළු ඉරි පටි සහිත කලිසම අන්දලා ඉන්න නීතිවේදියා දමා සිටින්නේ බොරු කොණ්ඩයක් වාගේ කියා පේනවා , වයසක වුනත් කොණ්ඩය කලුයි , එක සැබෑ කොණ්ඩය වන්නට බැහැ (බ)
මතකද පරණ ඔරලෝසුවල තිබෙන වයින් කරන්න දුන්න. වයින් කරනවා කියල කරකවනවා. මේ දුනු ඕනෙවට වඩා කරකවල හිර කළාම එහි අධික බලයක් හිරවෙලා තිබෙනවා. ඕක මොන වෙලාවේ හරි එක පාටම නිදහස් වෙනකොට ඉතා අනතුරු දායකයි. යහපාලනෙත් දැන් ටිකෙන් ටික රටේ හැම දුන්නක්ම හිර වෙනතුරු වයින් කරමින් ඉන්නේ. එකවර නිදහස් වෙන මොහොතේ මහා බලයක් සහිතව එලියට පනිනකොට හිරකළ අයට වෙන දේ හිතාගන්නවත් බැරිතරම්. ඒක තේරුම් නොගෙන තව තවත් හිර කරන ඒක මහා මෝඩකමක්. (බ)
රට බේරාගත් නායකයාගේ පවුලේ අයට මෙහෙමද සළකන්නේ? (නි)
පරණ කෝට් ලෝගු කාලයකට පස්සේ පෙට්ටගම් වලින් ඇදලා ඇන්ඳට, උසාවියක කතා කරන්න පුලුවන්ද? (නි)
යම් යම් දේවල් යම් යම් අයට පිළිගන්වන ආකාරයටම පිළිගැන්වූ ආකාරයටම ලැබීම ම ලෝක ධර්මතාවයයි. බුදුදහමේ හේතුඵලවාදය කියන්නෙත් මේකටම තමා. පන්සල් වලින් මෙටික වටහානොදී මේ අඩුව දැන් තේරුම් යනවා . මෙතුමාටත් මේ ටික අවබෝධ වේවා!(හේ)
ලජ්ජා නැතිකම හිටපු ජනාධිපති කමටත් වඩා ලොකුයිලු (හේ).
ජයවේවා.(හේ)
මහින්ද රාජපක්ෂ මහතාට මම කවදත් ගරුකරනවා (නි)
ඔය කළු කබා දැම්මට කතාකරපු නඩුවක් නැහැනේ. (නි)
සියලු දෙනාටම විරුද්ධව තියෙන චෝදනා විමර්ශනය කර අධිකරණ ක්‍රියාවලිය හරහා දඬුවම් නියම කලයුතුයි . (ර)
මේ තිලක් ඩුබායිගේ නම් මොලේ හිලක් වගේ. (බ)
රට බේරාගත් නායකයා.(හේ)
පුතාලට හොරකම් කරන්න අනුබල දුන්නේ නැත්නම් ඔයිට වඩා හොද නැත්නම් (හේ)
මේ වර්ෂයේ හොඳම විකට නළුවා තවත් විකටයෝ ටිකක් පිරිවරා ගෙන යනවා වගෙයි පේන්නේ ! ! ! (බ)
මහින්ද මහත්තය කල ලොකුම වරද මේ කලගුණ නොදත් ජාතියේ මරබිය දුරු කරපු එක..මේ හැම දඩුවමක්ම අද එතුමා විදින්නේ ඒ කල පාපකර්මේ නිසා..(හේ)
ඔය... යුද්දේ ...යුද්දේ ...යුද්දේ ...කතාව දැන් පිළිණු වෙලා නිතිය අනුව කටයුතු කරන්න ඉඩදෙන්න රටේ සාමය රකින්න රට වැසීයාගේ එයයි යුතුකම .!!(හේ)
මෙය අපට ආඩම්බරයක්.(හේ)
කවුරු මොනවා කිවුවත් අපේ ලංකාව අපට රැකදුන් නායකයා ඔහුයි (නි)
ඩුබාය්- තිලක්, , ඔයාද මෙතුමාට ලෝගුව පිනට දුන්නේ ? (බ)
77 පසු හොරකම් / වැරදි නොකළ එකෙක් පළමු ගල ගසන්න. ලෝකය හිනස්සන වැඩ කරන්නේ නැතිව දැන්වත් ඉදිරියට සියලුම වැරදි හා දුෂණ කරන එවුන්ට වැට බැඳිය හැකි දැඩි නීති ගෙනෙන්න. මෙම සිදුවීම් වලින් වෙන්නේ රට තව තවත් පරිහානියට පත්වීමයි. (බ)
මේක සාමන්‍ය දෙයක්නේ.(හේ)
කරන කලට පවු මිහිරිය මීසේ... විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ.... ඕවා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ...(හේ)
ඒ වුනාට මහත්තයෝ ඇප ගන්න පුළුවන් වෙයිද?(හේ)
රට තුල නීතියක් ඇත.නීතියට අනුව කටයුතු වේ නම් කලබල විය යුතු නැත.නමුත් නීතියට අනුව ඉදිරි කටයුතු කිරීමට එය රුකුලක්ම වේ.(හේ)
මෙන්න නියම වීරයෝ! (නි)
එඩිතර වීර නායකයෙක් අපිට නැතිවීම සිංහල ජාතියේත්, ලංකාවෙත් අවාසනාවක්. නිකමට හිතන්න ඔබ මේ තත්වයට ආවොත් කොන්ද කෙළින් කරගෙන ඔයවිදියට යන්න පුලුවන්ද. (නි)
හුසේන් මොහොමඩ් මොකද කෑ ගහන්නේ? එයා බලයේ සිටි නිසා තමයි අද තමුන්ලාට ඔහොම කෑ ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ (නි)
හුඟ දෙනෙකුට තදට මානුෂික ආබාධ තිබෙන බව පෙනෙන හෙයින් වහාම ප්‍රතිකර්ම වලට යොමු කළයුතුයි. එහෙත් අපහාස නොකර හිටියොත් හොඳයි. (නි)
තමන් කළ කී දේවල් වල පලවිපාක තමයි මේගොල්ලන්ට අද විඳින්න තියෙන්නේ. (නි)
ඒ කියන්නේ ලක්ෂ 24000 හොරකමත් එතරම් ගණන් ගත යුතු දෙයක් කියල නෙමෙයිද?(රේ)
අසරණ අහිංසක ජනයාගේ මුදල් අවභාවිත කල මහා මුත්තා ඇතුළු සියලු දුශිතන් වහා සිරගත කරව්!!! (ම)
සිංහලයාගේ තිබෙන දීන පහත් මානසිකත්වය රට දිනු මහින්ද වීරයාට කරන නින්දා සහගත කියුම් වලින්ම පෙනෙනවා නේද? (නි)
ඕක ඇන්ඳා කියලා ඇප ලැබෙනවද? (නි)
ලක්ෂ 24,000 ක් කියන්නේ කජු අටවත් කොස් අටවත් නෙමෙයිනේ.අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහල "නන්නත්තරම" කරලා ගසා කන මුදල්නේ.ඉතින් ඒ තරම් විශාල මුදලක් ලැබුන හැටි කියන්න. (අ)
ජය නොවේවා! (නි)
බඩ ගැන හිතල ඡන්දෙ දුන්න එත් දැන් මොකද්ද වුණේ මෙච්චර දෙයක් වෙලත් තවමත් මොලේ පදුනේ නැති මෝඩ මිනිස්සුත් ඉන්නවනේ තවම (අ)
ෆොන්සේකා ගෙනගියේ කෙසේද? (බ)
දෙන්නම මිනිසුන්ට පෙනෙන්න ලෝගු දාගෙන ආවට නඩු කතා කරන්න පෙනී ඉන්නේ වෙන අය. (බ)
ජෙයරාජ් හිටියා නම් ඔහුගේ නෙතට කඳුලක් උනයි (ම)
හිරු ඔයාගේ කතාව හරි. (බ)
ඇත්ත බොරු කරන්නත්, බොරු ඇත්ත කරන්නත් නීතිවේදීන් අති දක්ෂයෝය. (නි)
ධර්මසිරි, මම එකඟයි (නි)
නාමල් පුතාගේ කෝට් එකද? (නි)
2016 යේ හොදම නළුවා මහින්ද නම් අනිත් නළුවෝ .විමල් , දිනේෂ් , ගම්මන්පිල ,වාසු ,ප්‍රසන්නලා මෙතන .කෝ ? (බ)
අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු මෙහෙම රවටන්න එපා දෙයියනේ (නි)
මෙයාගේ අතේ තිබුන අර මැජික් බෝලේ කෝ ? (බ)
හබකෙන් බැරිනම් කෙමනෙන් කියනවනේ, (බ)
ධර්මසිරි මම ඔයාව 2016 ලොකුම වහලා ට නම් කරනවා. ඩුබායි- තිලක් ගැනනම් කතා කරන්න දෙයක් නෑ. එක දවසක් එකම අදහස මොහොමඩ් මන්සූර් නමිනුත් දාල තිබුන. (බ)
ලංකාවේ අහිංසක දුප්පත් මහජනයා පවු කියලා හිතෙනවා (නි)
මෙතන සමහර අදහස් ගැන දුකයි (නි)
පිය සෙනෙහස කාටත් පොදුයි (නි)
හුසේන් මොහමඩ්, ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ (නි)
සනත් ඔබ හරි (නි)
කළු සල්ලි සුදු කරන්න පරණ කළු කෝට් දාගත්තට වැඩක් වෙයිද ? රටේ ඉන්න ලොකුම කළු කෝට් කාරයනුත් මේකට කතා කරද්දී (බ)
ඔය ලෝගුව තව කාටද තියෙන්නේ? (නි)
කළු ඇඳගෙන එන එක සුබ ලකුණක් නම් නෙමෙයි. ඒක මගේ පුද්ගලික මතය (නි)
ඔය කළු ලෝගුව ලැබුනෙත් පිනට. (ර)
ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේට පින් සිද්ධ වෙන්න ලෝයර් වුනේ මෙයා තමයි. (බ)
මේවට නම් නිකන්ම හිනා යනවා . (ර)
රජෙක් වගේ හිටිය මනුෂ්‍යයෙක්. අපරාදේ! (නි)
තවමත් අපේ රජු ඔබතුමායි. (නි)
යකාගෙන් රට බේරාගෙන වරදක් කළ අපේ නායකයා (නි)
බලය තියෙද්දී කව්රු අතිනුත් වැරදි වෙනවා ඒක දැන් මහින්ද මහත්තයටත් තේරිලා තියෙන්නේ. දැන් කරන්න ඕනේ කොටසකට විතරක් දඩුවම් කරලා රට බෙරාගත්ත නායකයට මානසික වේදනා දෙන ඒක නෙවෙයි. කොහොම උනත් අද රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම බියෙන් තොරව ජීවත්වෙන්නේ මේ නායකතුමා හින්දයි. මොහු නොහිටින්න අද රජයට සංහිදියාව ඇතිකරන්න රටකුත් නෑ. (ර)
ඔව් තමා රට බේරාගත් නායකයා ,හිනා වෙන්න නෙමේ අඩන්නයි වෙන්නේ තව ඉසරහට. (ර)
කළු ලෝගුව නෙමේ, ඊට වඩා දෙයක් දැම්මත් වැඩක් වෙන එකක් නැහැ. ඔය පස්සෙන් එළවන්නේ බලේ තිබුණු කාලේ මිනිස්සුන්ට දුන්නු ගින්දර. (බ)
ඔන්න අපේ නියම වීරයෝ කොන්ද පණ ඇති නායකයා (බ)
පව් කියලාත් හිතෙනවා ඒත් දරුණුයි (බ)
දැන් කළු ලෝගුවෙන් ඇවිත් පුතාට ඇප ලැබුනද? 99% ලකුණු ගත්ත තමන්ගේ ලොකු පුතාටත් බැරි වුනානේ මල්ලිට ඇප ගන්න. (බ)
අලුත් අයටත් ඉගනගන්න දඬුවම් ලැබිය යුතුයි. (ර)
සෑමි ..ඔයාගේ කතාව අපිත් අසා ඇත .ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිදුට පින්සිද්ධ වෙන්න එහෙම වුණා කියලා (බ)
රටක හිටපු නායකයෙක් ඒකට ගරැ කරමු. (ර)
මොහාන් ....හිමින් .හිමින් ..යන්න කඩේ කලබල වෙන්න එපා ..(බ)
මොහාන් .හොද බෙහෙතක් ගන්න බලන් ඉන්න හොද නෑ ..! (බ)
ඔය කළු ලෝගුව ගැනත් සොයා බලන්න වෙනවා නේද? (නි)
විබාගය ලියල තියෙන්නේ.. ජෙයරාජ්..සහතිකය මහින්දට .(බ)
යමෙක් පව් කලොත් ගොනා බැදී කරත්තය වගේ පිටුපස හබා එනවා එය වලක්වන්නට පුළුවන්කමක් නැත. (ර)