මහා පාරිමාන මුදල් වංචා ගැන සෙවීමට පිහිටැවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අහෝසි කිරීමට ඉඩ නොතබන බව අමැති පලනි දිගම්බරම් කීවේය.
ඇතැම් පාර්ශව මෙම ඒකකය අහෝසි කරන ලෙසට බලපෑම් කිරීම සුදුසු නැති බවද හෙතෙම නුවර එළියේ දී පැවසීය.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව කෑ ගහන්නේ චෝදනා එල්ලවූවන් බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට කරන්න බැරි පිරිමියෙක්, ගැහැනියක් කරන එක පමණයි. වෙනස ඒකයි. (ර)
අපි බලමු කතාව වගේම වැඩත් තියෙයිද කියලා (නි)
තව ටික දවසක් යනකොට මේගොල්ලෝ තමයි සියලුම තීරණ ගන්නේ මේ රටේ. දැන් ගානට හදාගෙන එනවා පාර. බොහොම හොඳයි ඔහොම යමු. (නි)
ඔව් ඉතින් අවශ්‍ය විදිහට දැන් සියල්ල සිදුවෙනවානේ. (නි)
උසාවියට අපහාසයක් නොවේද මේ? (නි)
අම්මප ඔබද දැන් ඒ තීරණ ගන්නේ බැරිද ආරුමුගම් උන්නැහේ ඒ පැත්තේ අරගෙන යන්න (බ)