ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ඇඹිලිපිටිය ඒඑස්පී ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (17) ඇඹිලිපිටිය උසාවියට රැගෙන එනු ලැබීය.
ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ඇඹිලිපිටිය ඒඑස්පී ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (17) ඇඹිලිපිටිය උසාවියට රැගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන් ..ඔබ මනෝ විද්‍යාඥයෙක්ද (බ)
ලියන්න දේවල් නම් බොහොමයක් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් කුම්බලා මාළු කෑවා නම් විඳවපිය බළලෝ කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
කොස්තාපල්ලාගේ බඩජහරි බේබදු ගති හින්ද අන්තිමට ඒ එස් පී මහත්තයට වන්දි ගෙවන්න වුණා (බ)
වරුණ, මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. අපරාදේ කොහෙවත් යන ජරා පුරුදු තියන පොලිසියේ ඉන්න සමහර අය නිසා මේ වටිනා ජීවිතය හිරගෙදරටම කොටු නොවේවා. (බ)
නිතිය කොහොම වුනත් මේ පුද්ගලයාගේ හදවත සාක්කි දරනවා මම මිනියක් මරුවා කියල (බ)
වරුණ අත්දැකිමෙන් මමත් ඔබට එකඟයි. (ර)
එඑස්පී කෙනෙක් මොකද ගියේ ගෙදරක ආරවුලක් බේරන්න ..
මිනිහෙක්ව මැරුවත් නැතත් ඒඑස්පී කෙනෙක් මහා රෑක මොකද ගියේ ගෙදරක ආරවුලක් බේරන්න . එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ .. (බ)