හම්බන්තොට බදගිරිය තෙරුන්කෙළිය වැව රක්ෂිතයේ මුව දඩයමේ ගිය දඩයම්කරුවන් හතර දෙනෙකු ගිනි අවියක් ද සමඟ අද (17) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී අඩවි ආරක්ෂක ඩබ්.එම්.ඒ ගුණතුංග මහතා කියයි.
මරා දැමුණු මුවන් දෙදෙනෙක් ද තුවක්කුවක් ද යතුරු පැදි දෙකක් සහ නොම්මර 12 පතොරොම් හයක් ද , විදුලි පන්දම්, ඇතුළු තවත් උපකරණ ද මෙම සැකකරුවන් ළඟ තිබි වනජීවි භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පායන සමයේ වතුර හොයන් එන සතුන් දඩයම් කරන මස් වැද්දන්ට මෙහෙම වෙලා මදි. (ර)
හොද වැඩේ... (ර)