සීඑස්එන් නාලිකාවේ දූෂණයක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලා මහාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම අද (17) විභාගයට ගැනෙයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අද එහි ගොස් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙනවට වැඩිය සුදුසුයි තාත්තයි පුතයි දෙන්නම ඇතුලට දැම්මනම් (බ)
වැරදි කලානම් දඩුවම් විදිය යුතුය. නීතිය හැමෝටම එකයි. නීතිගරුක රටක් තිබුණොත් රටේ සංවර්ධනය වේගවත් වෙන පමණක් නොව යහපත් සමජයක් ද බිහි වෙයි (ම)
පොලිස් පරීක්ෂණ වලින් සැක කටයුතු දේවල් මතු උන නිසා නේ මේ මේ අය කූඩු කරේ ? දැන් ඉතින් නඩු විභාගය ඉවරවෙලා, තීන්දුව ලැබෙනකන් බලා සිටිමු. (ර)
ගහන ගහන මඩ මිනි මුතු කැට වේවා කපන කපන වලවල්වල නොවැ ටේවා මහජන බලය ගෙන නැවතත් වැජබේවා යන යන තැන ඔබට කිරි ඉතිරේවා (ර)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
යහපත් දෙයක් ලගදීම දකින්න පුළුවන් වෙයි ඔබට ජය.! (ර)
බින්දුගේ ආශාව. (ර)
ලංකාව ටිකක් හරි සංවර්ධනය උනේ ඔබ තුමා හින්දා. දැන් ආණ්ඩුවට වඩා වැඩ ඔබ තුමාගේ ආණ්ඩුව දසමයක් හරි කරා. (ර)
මෙයාලට කොහොමත් මිනි මුතු සහ ජය තමයි හැමදාම. දේශපාලකයන්ට වැඳ වැඳ පස්සෙන් යන මිනිස්සු මේවා කල්පනා කරන්න ඕන. (ර)
බලමුකෝ.... (නි)