මිනුවන්ගොඩ පීල්ලවත්තේ දී මිනිසෙකු ඝාතනය කළැයි සැකපිට තමීල් අජිත් කුමාර නැමැත්තෙක් මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගසිංහ මහත්මිය විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබිය. පසුගිය ජනවාරි 19 වැනි දා සිදු වු මේ ඝාතනයෙන් පසු සැකකරු නිතිඥවරයකු මගින් මිනුවන්ගොඩ උසාවියට අද (17) බාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd