හික්කඩුව බද්දේගම පාරේ සුමංගල විද්‍යාලය අසළ කහ ඉරෙන් පාර පැනීමට ගිය 45 හැවිරිදි කාන්තාවක කුඩා ලොරියක හැපී ආරච්චිකන්ද රෝහලට ගෙන යද්දී මියගිය බව පොලිසිය කියයි.
හික්කඩුව බද්දේගම පාරේ සුමංගල විද්‍යාලය අසළ කහ ඉරෙන් පාර පැනීමට ගිය 45 හැවිරිදි කාන්තාවක කුඩා ලොරියක හැපී ආරච්චිකන්ද රෝහලට ගෙන යද්දී මියගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නේ නම් කහ ඉරේදී මනුස්සයෙක් යට කරන රියදුරන්ගේ බලපත්‍රය ජීවිතාන්තය දක්වාම තහනම් කරන්න ඕන. (බ)
කහ ඉර කළුවර වෙලාවට දුරට පෙනෙන්නේ නැත. පාර දෙපස නිවි නිවී පත්තුවෙන කහ විදුලි පහන් දැම්මොත් හොඳයි (නි)