සන්ඩේලීඩර් හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමූ බව කියන දෙදෙනකුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නගා ඇතැයි පොලිස් ආරංචි කියයි.
සැකකරුවන් දුටු බව කියන සාක්කිකරුවන් දෙදෙනකු ලබා දුන් තොරතුරු මත සැකකරුවන් දෙදෙනාගේ රුව චිත්‍රයට නගා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මුණ කෝ (බ)
මේක පරණ නළු ගාමිණී ෆොන්සේකා වගේනේ ඇදල තියෙන්නේ. (බ)
ජේනෙරල් කුමාර හේරත් දන්නවා ලසන්තව මැරුවේ කවුද කවුද කියල. (බ)
අවුරුදු ගානකට පස්සේ මුහුණුවර වෙනස් වෙලා ඇතිනේ? (ර)
කුමාර හේරත්,ඕවා හංගන්නේ නැතුව කියන්නකෝ . එ්ක තමයි මනුස්ස කම. (බ)