භූතාන හිමිගේ ගමන් මල්ල ත්‍රී රෝද රියදුරු උස්සලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භූතාන හිමි නමකගේ ගමන් බෑගයේ තිබු රුපියල් 40000 ක මුදලක් ද විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා 22 September 2015
‘වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළනු මැන‘ පැරණි සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් මෙවර මහකන්නයේ වව්නියාවේ ගොවිතැනින් සාර්ථක අස්වැන්නක් ලැබේවායි වැසි ලැබේවායි ගොවීහු පුල්ලෙ 22 September 2015
සජින් වාස් යළි රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා භාවිතයට යොදා ගත්තැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජ 22 September 2015
විශේෂ ගැසට් පත්‍රය අද නව අමාත්‍යවරුන්ගේ විෂයයන්, කාර්යයන් හා පාර්ලිමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ඇතුළත් සුවිශේෂ ගැසට් පත්‍රය මෛත්‍රිපාල සිරි 22 September 2015
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අ 22 September 2015
ජාතික ලැයිස්තුවෙන් අසුනක් ඉල්ලා නඩු මගට දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ තමන්ට යළිත් එම මන්ත්‍රී ධූරය ලබා දෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්ත 21 September 2015
නිශා බිස්වාල්ගෙන් ලක් රජයට පැසසුම් දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් තුළින් ශ්‍රී ලංකවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකි බව ඇමෙරිකාවේ විශ්වාසය යැයි දකුණු හා ම 21 September 2015
අලි-මිනිස් ගැටුමට සජිත් විසඳුම් සොයයි අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල අලින් විසින් විනාශ කරනු ලබන නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමා 21 September 2015
ග්‍රාම සේවක අල්ලස් දැලේ විදේශ රැකියාවකට යන කාන්තාවකගේ ඉල්ලුම්පත්‍ර පුරවාදීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ගත් වේයන්ගොඩ උතුරු හිරිපිටිය ග්‍රාම නිලධරයා අල්ල 21 September 2015
‘රෝ ඔත්තු සේවයට සම්බන්ධනම් ඔප්පු කරන්න‘ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා පදනම් විරහිත අසත්‍ය තොරත 21 September 2015
හිරගෙදර 85 කගේ හලෝ අංක වෙලේ සුදා ළඟ හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විදානගේ මත්කුඩු විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට යොදා ග 21 September 2015
ඌව සබේ බේද නෑ ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (21) පෙරවරුවේ පැවති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් මන්ත්‍රීවරුන් හට නියමිත අසුන් පනවා 21 September 2015
තාජුඩීන්ගේ ජාන පරීක්ෂණ අවසන් නෑ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුරෙන් ලබාගත් කොටස් පිළිබඳ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව ඩී.එන්.ඒ පරීක්ෂණය අවසන් කළ පසු ඉද 21 September 2015
දෙකෝටියක වංචාවක් විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පීපල්ස් ලීසින් සමාගමේ නියෝජ්‍ය සමාගමේ 21 September 2015
තාරාවා උස්සන්න හැදූ හතරකට ඇප කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පොකුණක සිටි තාරාවකු රෙදි කැබැල්ලක ඔතා සොරකම් කිරීමට තැත් කළැයි කියන සිව්දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස් 21 September 2015
මිගමු- කොළඹ විද්‍යුත් දුම්රියක් ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මලයාසියා සමාගමකට දීමට යයි. මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා 21 September 2015
බිරිය ඉස්සුවාලු : ආවේ කැමැත්තෙන්ලු ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. කෝටිපතියෙකි. දරුවන් හතර දෙනකුගේ පියෙකි. තවත් දේශපාලනඥයකු ඔහුගේ බිරිය බලෙන් නිවසේ රඳවාගෙන ඇතැයි ඔහ 21 September 2015
පාසල් සිසුන් දිරි ගන්වන්න මොරටු සරසවි මිතුරෝ එක්වෙති මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් සංවිධානය කළ අභිප්‍රේරණ හා මග පෙන්නුම් වැඩසටහනක් පසුගියදා කොට් 21 September 2015
ග්‍රේරෝගේ හපන්කම් ඇගයේ ඉකුත් 19 වැනි දිනට වයස අවුරුදු පහක් සම්පුර්ණ කළ හොරණ පොලිස් නිල සුනඛ “ග්‍රේරෝ” අපරාධ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක සැකකර 21 September 2015
ඉන්දු -ලංකා පාලම එපා තලෛයිමන්නාරම හා ධනුෂ්කොඩිය අතර පාලමක් ඉදිකොට දෙරට යා කිරීමට ඉන්දියාව දරන උත්සාහය නිසා ශ්‍රී ලංකාවට ආර්ථික, ආරක්ෂක, හා සමාජීය තර්ජ 21 September 2015
‘නීති විරෝධී වුණත් නීත්‍යනුකූල වුණත් මත්පැන් හානියක්මයි‘ රජයට ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු දෙපාර්තමේන්ත ආදිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කිසිවිටෙක පෙනී නොසි 21 September 2015
‘මෙතෙක් කලක් නොබලපු ජවිපෙ අපිව බාරගන්නේ කොහොමද?‘ ‘නාවික හමුදාව නිල නිවස ඉල්ලා සිටිනවා නම් අපට බලෙන් ඉන්න බැහැ. නමුත් එම නිවස බාර දුන්නොත් මටයි දරුවන්ටයි යන්න තැනක් නැහැ‘ යැයි රෝ 21 September 2015
දැරිය ඝාතනයේ සැකකරුවන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ 33 හැවිරිදි එක්දරු පියා 21 September 2015
ශ්‍රිලනිප කණ්ඩායම ජනපති හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (21) රාත්‍රී 07 ජනාධිපත 21 September 2015
‘කටවුට් ගිනි තබන්නේ ඇයි ඇසුවා‘ ‘මා පිළිගැනීමේ උත්සවයට පස්සර යන විට ප්‍රාදේශීය සභාව අසළ දමා තිබූ මගේ කටවුට් කිහිපයක් ගිනිගන්නා බව ඉදිරිපස ජීප් රියෙන් දැනුම් දු 21 September 2015
අතරමංවූ ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවෙන් උදව් යාපනය අනලතිව් දූපතට නාවික සැතපුම් පහක් බටහිරින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අයහපත් කාලගුණය හේතුවෙන් කාර්මික දෝෂයකට ලක්ව අතරමං 21 September 2015
තානාපති නිලධරයාට පහරදීමේ නඩුව කල්යයි රුසියා තානාපති කාර්යාල නිලධරයාට පහරදුන් බව කියන මංජුල වීරකෝන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (21) රුපියල් ලක්ෂ 21 September 2015
මරණ දඩුවම ගෙන්න උදව් දෙයි ළමා අපචාර සිදු කරන්නන් හට එල්ලුම් ගස නියම කළ යුතු බවත් මරණිය දණ්ඩනය ගෙනෙන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා සියල 21 September 2015
ක්‍රිකට් ඇදුරිඳුට උපහාර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහිකර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කළ ලයනල් මෙන්ඩිස් මහතාට 21 September 2015
ඔර්ලෝසු හොරාගේ වෙලාව වරදියි පිටකොටුවේ ඔර්ලෝසු කඩයක ඔර්ලෝසු අතුරුදන් වීමේ අභිරහස සොයා ගැනීමට පොලිසියට හැකිවිය. පියාගේත් පුතාගේත් ව්‍යාපාරයක් වන සාප්පුවේ 21 September 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026