දකුණු ආසියා ක්‍රිඩා උළෙලේ පදක්කම් දිනු දෙවැනි කණ්ඩායමේ ක්‍රිඩකයෝ අද (17) සවස කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔවුන් පිළිගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චන්දිම වීරක්කොඩි හා හර්ෂණ රාජකරුණා මහත්වරු පැමිණ සිටියහ.
ඡායාරූප - දීපා අධිකාරි, තරිඳු ජයවර්ධන
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දරුවනේ, ඔබ රටට ණය නැහැ. හරිම සතුටුයි. රත්තරන් දරුවනේ, ඔබ සැමගේ සියලුම ප්‍රාර්ථනාවන් දෙවි පිහිටෙන්, බුදුන්ගේ අනුහසින් ඉටුවේවා කියා පතමි. (නි)
ඔබ සැමට සියලු දෙවි පිහිටයි(රේ)
ඔබට සදා ජය පතමි. ලක් මවට ඔබ ආඩම්බරයක්. (ම)
අපේ වීරයන්ට ජාතියේ අාචාරය! (නි)
අපේ රට මහා පුදුම රටක්. රට වෙනුවෙන් නමක් තියාගෙන ආ මේ දරුවන්ට ඉන්දියාවේ එක එක්කෙනා ගෙන්වලා සළකන එකෙන් සීයෙන් එකකවත් තරම් සැළකුවාද? (නි)
සොයුරු සොයුරියනි, මෙවන් ජයග්‍රාහී මොහොතකට එලබෙන්නට ඔබලා තුල තිබු ශක්තිය ,ධෛර්යය, අධිෂ්ටානය හා කැපවීම විශිෂ්ටය. අපේ මව්බිමට ලබා දුන් ගෞරවය වෙනුවෙන් ඔබලාට හිස නමා ආචාර කරමි. උණුසුම් සුබ පැතුම්! ක්‍රීඩා ඇමති තුමාගේ කැප වීමද අගය කරමි. (බ)
නිලදාරියෝයි ඔවුන්ගේ පසුලේ උදවියයි අපේ බිලට දාල කියක් ගිහින්ලුද...(බ)
එකම පැතුම දේශපාලනෙන් තොරව මොහුන්ගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. සැමට මගේ සුබ පැතුම්! (නි)