හම්බන්තොට මාගම්පුර වරායේ සේවය කරන චීන ජාතිකයන්ට අලෙවි රැගෙන ගිය කිරි ඉබ්බන් දෙදෙනෙකු සමඟ සැකකරුවෙකු හම්බන්තොට වනජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී ඩබ්.එම්. ගුණතුංග මහතා විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.