මරණීය දණ්ඩනයට නියම වී සිටින වෙළේ සුදා නොහොත් සමන්ත කුමාරට මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පවරන ලද නඩු වලින් එක් නඩුවකින් අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඔහුට රුපියල් පන්දහසක මුදල් ඇපයක් හා ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් ද නියම විය.
මෙම නඩුවේ පළමු සැකකරු ලෙස උදාර සමීර ද දෙවැනි සැකකරු ලෙස වෙළේ සුදා පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහම එකෙන් එක නඩුවලින් නිදහස් වුනාම කවදා හරි දවසක වෙලේ සුදා වැරදි කරුවෙකු නොමෙයි කියා නිදහසුත් කරලා දායි. (බ)