කොටහේන සා. ලුසියා දෙව්මැදුරේ දී ලතින් භාෂාවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි.
සුප්‍රසිද්ධ සංගීතවේදියෙකු වූ ලුඩිවිග් වැන් බීතෝවන් විසින් නිර්මාණය කරන ලද ප්‍රචලිත ලතින් ගායනා එකතුවක් මෙහිදී ගායනා කැරිණි.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ , රදගුරුවරු , පැවිදි කණ්ඩායම් ඇතුළු බැතිමත්හූ රැසක් අවස්ථාවට පැමිණ සිටියහ.
අදාළ විඩීයෝව පහතින්...








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලතින් දීව්‍ය පුජාව නැවත වරක් පවත්වන්න පුලුවන්නම් නව පරපුරට එය අලුත් අත්දැකීමක් සමගම දෙවිදුන්ට ප්‍රසංස කිරීමට හැකි වනු ඇත. එමගින් වඩාත් දෙවිදුන්ට ලංවීමට එය උපකාරී වේ. ජේසු පිහිටයි ! (ර)
ලංකා ඉතිහාසේ පල්ලිවල දීව්‍ය පුජාව තිබුනේ ලතින් වලිනි පසුව ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දමිල බසින්ද පැවැත්විය.පසුව ලංකාව තුල ලතින් වලිනි නැතිවිය. ලංකාවේ අදටද ජිවත වන සමහර පරණ උදවිය හට ලතින් බස කථා කිරීමේ හැකියව ඇත. ඒ පාසල් වලදී ලතින් බසින් ඉගෙනගත් නිසාය. මෙවෙනි දේවල් පළකිරීම හොදය. ඒ තුලින් අපගේ පැරන්නන් හට නැවුම් බවක්, ආස්වාදයක්ද ලැබීමට සලස්සන අතර නව පරපුරට අලුත් අද්දැකීමකි. මෙවැනිදේ පළකරන ලංකාදීපයට, පුවත් සපයන,පලකරන සියලු දෙනටදත් ස්තුතියි. (බ)