හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණියේය.
හිටපු ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු ද එහි ආවේය.
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණියේය.
හිටපු ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු ද එහි ආවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොමේෂ් ඒ කිව්වේ චන්දනටද ඔව් මමත් ඒක පිලිගන්නවා. (ර)
කොහොමට හිටපු ජනාධිපතිවරයෙක්ද? මට හරිම කණගාටුයි මෙතුමා පත් වෙලා තියෙන කණගාටුදායක තත්වය පිළිබඳව. රටක් බේරා ගත්තු නායකයෙකුට ගිය කළක්. මේ රටේ තියෙන නරක පක්ෂ දේශපාලනයට මීට වඩා හොඳ උදාහරණයක් තවත් නැහැ. (ර)
රට බේරගන්න ඔය කවුරුවත් වෙහෙසෙන්නේ නැහැ. (ර)
රට බේරාගත්තා. සහතික ඇත්ත. එතකොට රටින් හොරකම් කරලා තියෙනවා නම්, රට බේරාගත් නිසා අමතක කරලා දාමුද? කාට වුණත් රටේ නීතිය ක්‍රියාත්මක කළයුතුය. අර තියෙනවා කියපු ෆයිල් ටිකත් අරගෙනම ගියා නම් තමයි හොඳ. (නි)
රුවන්, එතුමා නිදහසේ ඉන්න හැදුව නම් කිසිම ප්‍රශ්නයක් නැතිව කාගේ කාගේත් බලාපොරොත්තු ඉටු කර ගන්න තිබුණා නේද? දැන් එතුමා වටේ තවමත් ජන ගඟ ගලන බව පෙනෙනකොට ටිකක් වගේ බය හිතෙනවද? (ර)
ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා තුනුරුවන් සරණයි. (ර)
කමල්, දැන් සූරාකන්නේ නැහැ. නමුත් රටේ දුප්පත් මිනිසුන්ට දැන් මොකද වෙලා තිබෙන්නේ? ඔය බජට් එකෙන් අඩුකළ බදු ඔබට ගන්න තිබෙනවද? මොනවද මේ අවුරුද්දට කළ සංවර්ධනය? කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)
බාදක ජයගෙන නොසැලී එදිරියට අපේ වීරයා රට නිදහස් කර දුන් නායකයා. (ර)
ගොඩක් පිට රටවල ඉන්න උදවිය තමන්ගේ මව් රට ගැන හොදට දානවා රොමේෂ්. එත් ලංකාවේ ඉන්න අයනම් මුකුත් දන්නේ නැ. ලංකාවේ අය දන්නේ කන්න බොන්න විතරයි නිදාගන්න විතරයි වැඩ නෑ. (ර)
නැ නැ චන්දන! අර කට්ටිය මෙයාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් කරලා නැවතුවත් හොදයි! (බ)
දිල්කි නෝනා මහින්ද මහතා හොරකම් කළා කියන්නේ රටේ සල්ලි නේ. එතකොට රට පාවා දෙන එක ගැන මොකක්ද කියන්නේ ? අද රණ විරුවෝ මර බයේ ඉන්නේ . මාධ්‍යවේදියෝ මර බයේ . ඉක්ටා මින් රටේ ආර්ථිකය පාවා දෙනවා . උතුරේ පාලම ගහලා ඉන්දියානුවෝ මේරටට ඇවිත් රටේ ජන සංයුතිය වෙනස් කරන්න හදනවා . මේ අවුරුදු 100 ගණන් වල සැලසුම් . දාන්න මහින්ද ව හිරේ නමුත් රට පාවා දෙන්න උදව් කරන්න එපා (බ)
රොමේෂ්, හැමකෙනාම එකම විදියට හිතන්න එපා. අපි මොන රටේ හිටියත් හැමදාම මහින්ද සමගයි. ඔබතුමාට ජය. (ර)
රොමේෂ්, ඔබට වඩා අපි අපේ රට ගැන බලනවා විදේශ මුදල් රටට ගේන්නේ විදේස් ගත අය බව අමතකද අපි මහින්ද ට ගරු කරනවා. (ර)
චන්දන, කොහොමත් එතුමා එක පාරට පාර්ලිමේන්තුවට කඩාගෙන පාත්වූන කෙනෙක් නොවේ මහා පාර හිර ගෙවල් වගේම මිනිස්සුන්ගේ හදවත් ගැනත් හොඳට දන්නවා. රටේ මෙච්චර ප්‍රසන තියෙද්දී මොකද මෙතුමාවම හිරකරන්න බලන්නේ. ඔයාල ඔහේ ඉඳලා එද්දී පය ගහන්න පොලව තවමත් ඉතුරු කරලා තියනවා. එක අමතක කරන්න එපා. (ර)
රට බේරා ගත් ජන නායක. (ර)
නායකයාණනි අපි ඔබ සමගයි. ඔබතුමාට ජය. (ර)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ... (නි)
පිටරට ඉන්න උදවිය ලංකාව ගැන හොදට දන්නවා ..ඔවුන් පිටරට ඉදගෙන ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව තමා ලංකාව ගැන අදහස් දාන්නේ.ලංකාවේ ඉන්න බොහෝ අය ලිං මැඩියෝ වගේ අදහස් දානවා (බ)
කෝ අර නැට්ට වගේ හැමතැනම පස්සෙන් දුවන ලොකු බණ්ඩාර පෙන්න නැහැනේ? (බ)
මහින්ද මහතාට මුකුත් වෙන්නේ නැත. වැඩිම වුනොත් ටික කලකට හිර කරලා තියෙන්න පුළුවන්. එතකොට රටේ මිනිස්සු තවත් මහින්ද මහතාට හිතවත් වෙනවා. ඔය කරන විගඩම කරන අයටම පාරාවළල්ලක් වෙනවා. (ර)
චන්දන, බෝට්ටුවෙන්ද ඕස්ට්‍රේලියා ගියේ? (බ)
රට බෙර ගත් නායක තුමනි. අපේ පරපුරම මැරෙන තුරා ඔබ සමගයි. (ර)
බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට යන මිනිස්සු නිසා ලංකාවේ නමත් කැත වෙනවා. මෙතන ඒවගේ අයත් කොමෙන්ට් කරනවද කොහෙද? (ර)
ඔබේ බලය ඊලග ඡන්දෙදේ අපි පෙන්වනවා ඔබේ තනිවම අවොත් .අපි සදා ඔබ සමගයි. (ර)
මව් රට ගැන දන්නා නිසාද ඔස්ට්‍රලියාවේ ඉන්න කට්ටිය හම්බන්තොට පළාත් සභාවක් ගැන කියවන්නේ. අපිනම් දන්නේ දකුණු පළාත් සභාවක් ගැන විතරයි. (ර)
දේශපාලන බල තණ්හාව නැත්නම් ශ්‍රී ලංකාවට බිහි වෙච්ච සුපිරි නායකයෙක්. තෙවෙනි වරටත් ජනාදිපතිවරණයට නොඉල්ලලා තිබ්බනම් අද ලංකාවේ බහුතර ජනතාව නිතරඟයෙන් මොහුව නැවතත් ජනාදිපති කරලා. (ර)
මහින්ද මහතාණෙනි, ඔබ තනි නැත. ඔබ පරදුනේද නැත. ඔබ පැරදවීමටද බැරිය. තනිවුණේ අපිය, පැරදුනේ අපිය, පරාදවෙන්නේද අපිය. ඔබ වැනි නායකයෙක් නැතුව මේ රටට අනාගතයක් නැත. (නි)
අපිත් මහින්ද මහත්තයා සමග තමා හිටියේ, එත්.. (ර)
රණ විරුවෝ ටික දංගෙඩියට දක්වන එක හරිද ? (හේ)
වැරදි කලානම් දඩුවම් විදින්න වෙනවා. (ර)
කරපු පව් පස්සෙන් එළවනකොට දුවන්න පාරවල් මදිවෙනවා. ඒක රජාටත් ඒකයි, අපි කාටත් එකයි. (නි)
ගාමිණී නිම්මි ඔයාලගේ කතාව හරි (බ)
යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්න තවත් හතර දෙනෙක් ඉන්නවාලු. පුවත සත්‍ය වෙන්න වගේද මේ යන්නේ. (නි)
මහින්ද මහත්තයට කරන්න තිබෙන හොඳම දේ නම් , ඔය ස්ථානය ළඟම නිල නිවසක් ඉල්ලා ගන්න එක (නි)
ලංකාවේ ගොඩක් අය ලිදේ ඉන්න ගෙම්බො වගේ. ඒකයි මේ වගේ දේශපාලනයක් බිහිවෙලා තියෙන්නේ. ඇස් ඇරෙන්න රට එන්න රොමේෂ්. (ර)
තමන්ගේ වත්කම් ලැබුනේ කොහොමද කියලා පෙන්වන්න වෙන්න ඇති (නි)
ඔබතුමා තව තවත් ජවසම්පන්න වෙන්න . යහපාලනයට පාඩමක් උගන්වන්න අපි බලාගෙන ඉන්නේ. (ර)
දැන්නම් රටේ නිතිය හොඳ අතට හැරෙනවා වගේ දැනෙනවා. හරිම සතුටුයි. (නි)
කමල්, අපි තවම පටන්ගත්තේ නැහැ ගෙවන්න හරියට. ඒත් දැන්නම් ටිකක් පටන් අරගෙන වගේ. ජාතික ගීයෙන්ම පටන් ගත්තනේ. අපි මොනවා කරන්නද? චන්න, ඔබ හරි. (නි)
චන්දන පිට රට ඉදන් කාටද කඩේ යන්නේ අලුත් ආණ්ඩුවේ මුකුත් වැරදි නැද්ද.? (ර)
මෙතුමාව හිරේ යවන්න බලන් ඉන්න ගුණමකුවන් ඉන්නවා. ඔවුන්ගේ එකම තර්කය වැරදි කලානම් දඩුවම් දිය යුතු බවයි. එසේ දඩුවම් දෙන්න දගලන්නේ ඊට වැරදි දහසක් කල අය වීම ලොකුම විහිලුවයි. (ර)
එරික්, ඔයා ඔය රටීම ඉන්න. අපිටන මේ රට ගැන පිටරට ගියහම හොදට දැනෙනවා. අපිට නම් මගෙරට කියලා තවම කියන්න පුළුවන්. (ර)
ඔබවන් නායකයෙක් මේ උතුම් රටේ මෙතෙක් බිහිවී නැත. ඔබ දඬුවම් විඳිය යුතුමයි. මෙලොව සත්‍ය සැබෑ නම් එය එසේ වියයුතුයි. (නි)
ළිං මැඩි සංකල්ප වලින් බැහැරට ගිහින් විචාර බුද්දියෙන් බැලුවොත් අපේ රට දියුණු කරගන්න පුළුවන් , එහෙම නැති උනොත් ජනතාව ගොනාට අන්දලා හොරු අපිව විතරක් නෙවෙයි අනාගත පරමපරා ගානක් අතරමං කරලා උන් ජෝගි නටනවා , අපි රැවටෙනවද ? ජෝගි නටන්න දෙනවද කියල හිතල බලමු. (ර)
හැම පෝයටම බණ ඇහුවා අවුරුදුු ගානක් නමුත් රටේ දුප්පත් මිනිසුන් අමාරුවෙන් ජිවිතය ගෙනයද්දීී සුරසැප විදිමින් ජනතා මුදල් මංකොල්ලා කැමේ පාපය තමයි මේගෙවන්නේේ (බ)
වැරදි කරලා නැත්නම් මොකද පරීක්ෂණ වලට බය? (නි)
අපිත් අදත් හෙටත් මහින්ද මහත්තයා සමග පමණි. (ර)
කළ කම් පල දේ .....(බ)
රට නිදහස දුන් අප්පච්චි ඔබ පමණි. (ර)
ඔය චන්දන කියන හාදයා ඉන්නේ ඕස්ට්‍රේලියා නොවේ කිලිනොච්චි (බ)
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කියල දැනට තියෙන්නේ. තව ටික කලකින් හම්බන්තොට පළාත් සබා මන්ත්‍රී කියලත් දාන්න වෙයිද දන්නේ නැහැ නේද (මෙහම වෙන්නේ අලුත් පක්ෂයක් හැදුවොත්) (බ)
අහිංසකයන් මරපු , අතුරුදහන් කරපු උන් නීතියෙන් බේරුනත් ස්වභාව ධර්මයෙන් බේරෙන්න බෑ...විදවලම තමා මැරෙන්නේ ....(බ)
පව් පන්නනවා ඔබ පසු පස්සේ .....(බ)
මෙතුමාගේ වැරදි විතරද පේන්නේ ? දැන් ඉන්න අයගේ වැරදි පේන්නේ නැද්ද ? දැන් බලයට ආපු කට්ටියගේ වැරදි ටිකත්, මෙතුමාට කලින් බලයේ හිටිය කට්ටියගේ වැරදි ටිකත් හොයල බැලුවනම් නරකද ? මොකද ලංකාවේ වංචා දුෂණ සිද්ධ උනේ 2005 - 2015 වෙනකම්ම නෙමයී නේද? (ර)
මම පළමුවෙන්ම කියන්නේ ඕනෑම කෙනෙක් නීතියට අනුව වරදක් කළොත් අනිවාර්යෙන්ම දඩුවම් ලබිය යුතුයි . එ්ක ජනාධිපතිගේ පුතාද නැත්නම් සිරිසේනගේ පුතාද කියල වෙනසක් නැහැ .එතකොට තමයි මේ රට දුෂණය නැති අවංකව වැඩකරන මිනිසුන් බිහිවෙන්නේ.මේ රට තවත් ලස්සන වෙන්නේ. ඒ නිසා අපි හැමෝම හරිදේට අවංකව සහයෝගය දෙමු. (බ)
අපේ ජනාධිපතිතුමණි අපි සැමදා ඹබතුමා සමගයි. වසර 30 ක යුද්ධය නිමාකල ඹබතුමාට මෙිවා එච්චර ලොකු වැඩ නෙවෙයි, යහපාලනය රට සංවර්ධනය කරන්නේ ඹය විදිහට. ඹබතුමාට තෙරුවන් සරණයි. (ර)
වැරදී කළානම් වංචා දුෂණ සොරකම් කළා නම් , ( ජනතා සල්ලි , බදු මුදල් ) කිසිම කණගාටුවක් වන්න අවශ්‍ය නැහැ , රට බේරා ගත් මුවාවෙන් මේවා කළ යුතු නෙහැ , රටකට සේවය කිරීම සෑම පුරවැසියෙකුගේ යුතු කම , එහෙම කරලා රට සුරා කන්න දෙන්න බැහැ (බ)
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කියල දැනට තියෙන්නේ. තව ටික කලකින් හම්බන්තොට පළාත් සබා මන්ත්‍රී කියලත් දාන්න වෙයිද දන්නේ නැහැ නේද (බ)
අන්දරේ පොල් හිටවපු කතාව මතක් වෙනවා. (බ)
නියම නායකයෝ හිතුවේ තම පවුලේ දියුණුව නොවේ රටේ දියුණුවය තුන්බිය දුරුකිරීම නායකයකුගේ වගකීම (ම)
ඇයි කියන්නේ නැත්තේ? මොකද කිවිසුම් යනවද? (නි)
වැරැද්දට දඩුවම නියතය.පෙර කළ කර්ම පළ දෙනු ද නියතය. (ම)
රටවල ඉන්න උදවිය ලංකාවේ බිහිවුන ජන නායකයට අපහාස කරන එක නතර කළානම් හොඳයි. මොකද අපි මෙරටට ගොඩක් ආදරේ,ඒ වගේම මෙතුමාගේ නායකත්වයෙන් මේ රට බෙරනොගට්ටනම් අපි මහමග මැරිලා ඔය කියන වෙලාවේ හිටියේ කොහෙද කියල දන්නේ නැතුව ඇති අපි මරණ බියේ හිටියේ, ඔය හොරකම කළා කියන දෙයක් ම ඔප්පුකරල නේ නේද,දෙන ආණ්ඩුවේ එන්න අයත් හොරු නේද (බ)
කොහොම හරි උත්සාහ කරන්නේ මහින්දට වද දීල දීල විනාශ කරන්න. මහින්ද විනාශ කරන්න කලින් අපි සහ අපේ රට විනාශ වෙන එකනම් හොඳටම දැන් වීස්වාසයි. (ම)
මහේෂ් අවුරුදු 2000කට කලින් ලංකාව බබලන කාලේ සුද්දො හිටියෙ කැලේ. ඒ ඉතිහාසය මතක් කර කර අපේ අය මුකුත් කළේ නෑ. අපේ අය අද සෑහෙන්න පරක්කුයි. ඒක ඇවිල්ල දූපත් මානසිකත්වය. ඒකෙන් මිදෙන්නනම් රට ගිහිල්ල අපේ තත්වය සන්සන්දනය කරලා වැඩ කරන්න ඕනැ (බ)
මෙරටේම ඉතිහාසයේ භාවිත කල වැඩිම නම මහින්ද. (ර)
තමාටත්, තම පවුලටත් තමාගේ ළගම හිතවතුන්ටත් මෙතරම් ජනතා මුදල් අවබාවිතය ගැන චෝදනා නැගෙනකොට අඩුගානේ ස්වයංවිවෙචනයක් හරි කර ආයේ දේශපාලනයට එන එක නේද හොද . (බ)
කවදත් අපේ නායක තුමා මහින්ද මැතිතුමා (බ)
චන්දන, අපි පිටරට හිටියට ලංකාව ගැන දැනුවත් වෙලා ඉන්නේ. මෙතුමා ගැන මීට වැඩිය ගෞරවයෙන් කතා කළා නම් හොඳා. රට බේරා ගත් ජන නායක ඔබතුමාට ජය. (බ)
විචාර බුද්ධියෙන් තොර ජනතාව වැඩි රටක අනාගතය අඳුරුය .නිදහසින් පසු අපට නියම නායකයෙක් ලැබුනෙම නැත .දැන්වත් මුලාවෙන් මිදෙන්න බලන්න. (බ)
අපේ රටේ මෝඩයන්ට මහින්දගේ අගය තේරෙයි තව ටික දිනකින් මුළු ඉන්දියාවම මෙහෙට ඇවිල්ලා පදිංචි වෙනකොට. අපේ අය මහපාරේ ගිනි තියාගනියි මහින්ද මහත්තයා ඕනෑ කියලා (නි)
දේශීය සහ විදේශිය ද්‍රෝහීන්ගේ අනුග්‍රහය ලබමින් මුළු රටේම ඇවසි වෙලාවක ලේ වගුරවූ,ලොව අංක එකේ මිනීමරුවෙකු විනාශ කිරීමට නියෝගය සහ දේශපාලන නායකත්වය දුන් , දෙවියෙකු මෙන් මිය යාමට සිටි නායකයෙකුට , පවුල් වාදය කරපින්නා ගැනීම, වටේ සිටි එවුන්ගේ දුෂණය පිටු නොදකිම, සහ කල දුටුකල වල ඉහගන්නා උපදේශකයන් නිසා වූ විනාශයක මහත. මෙහි ප්‍රතිඵල අද වැඩියෙන්ම ගෙවන්නේ මේ රටේ ජනතාව (බ)
අැයි මේ ණයකට දුෂණ චෝදනා? (බ)
ජාතිය බේරාගත් නායකයාණනි ඔබට මේ ගමන ආපසු හැර නොවීමට ගමනට ශක්තියක් වේවා රට බේරා ගත් නායක තුමනි. අපේ පරපුරම මැරෙන තුරා ඔබ සමගයි නායකයාණනි අපි ඔබ සමගයි. ඔබතුමාට ජය මතකද නන්දිකඩාල් වල අවසාන සටන මතකද කැබිතිගොල්ලාව මතකද කොටි කොළඹට බෝම්බ දාපු හැටි මතකද දෙමව්පියෝ පාසල් මුරකරපු හැටි. ඕනෑම නායකයකුගේ දුර්වලතා තියනවා (බ)
මහාචාර්ය සරත් විජේසුරිය අහපු මේ ප්‍රශ්නයට කවුරු හරි උත්තර දෙනවද? "තරුණියක් මුහුදේ ගිලෙද්දී මිනිස්සු මොකුත් නොකර බලා ඉන්නවා. ජව සම්පන්න තරුණයෙක් මුහුදට පැනල තරුණියව බේරා ගන්නවා. ඒ තරුණයට අපි ඔක්කොම ඔල්වරසන් දීල සුබ පතනවා. දැන් ඒ තරුණයට අයිතියක් තියෙනවද තමන් බේරාගත් තරුණියව දුෂණය කරන්න, අැගේ කනකර, ඇඳුම් පැළඳුම් මංකොල්ල කන්න?" රට බේරා ගත්තට අපි එතුමාට සදාකල් ගරු කරනවා. අනික් හරිය? (බ)
ගොඩක් පිට රටවල ඉන්න උදවිය තමන්ගේ මව් රට ගැන දන්නෙත් නැහැ. (ර)
අපිට ඔබ ගැන කණගාටුයි (නි)
අපේ රටේ සිටි නායකයාණෙනි දැන්වත් රට ගැන සිතා නිදහසේ ඉන්න. (ර)
රට බේරා ගත් ජන නායක. (ර)
ඔබට සදා ජය! (නි)
දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය දහඅට සන්නියක් වූ හැටි..!! දෙවියන්ගේ සහල් සහ සමාදන් මහජන සල්ලි භුක්ති විදීමේ පලවිපාක ! (බ)
ඔබට ජයවේවා මැතිඳුනි! (නි)
ඔබතුමා රට බේරගත්ත එකට අපි සදා ණයගැති එත් ජනතා බදු මුදල් වංචා කරන කවරෙකුට වුනත් දැඩි දඩුවම් දිය යුතුවේ,,!!! (බ)
බොරුවට කෑගහලා වැඩක් නැහැ අපි (නි)
ජාතියට ආදරය කළ, ජාතියේ මහා රාජා. අහිංසකයන්ගේ අසරණව උපාය ගත් මුදල් සූරා කමේ,දුෂකයන් වහා සිරකරව් ! යහ පාලන ආණ්ඩුවට එය කරගැනීමට වීරිය ශක්තිය අධිෂ්ටනය හැකි ඉක්මනින් ලැබේවා!!! (බ)
බණ්ඩා, අහිංසකයන් මැරුවේ, පණ පිටින් පිළිස්සුවේ, වධ දුන්නේ කාගේ කාලේද? මහින්ද මහතාගේ කාලයේ නම් නොවෙයි. මැරිලා උපන්න තාලෙට කතා කරන්න එපා. (නි)
පළාත් සභාවෙන් පැරදුනොත් ඇයි ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න පුළුවන්නේ චන්දන. ඔය වගේ උදවියගේ බල තන්හාව මැරුණත් යන්නේ නැහැ. හැමදාම දුක තමා.(බ)
බොරුවට කෑගහලා වැඩක් නැහැ. මේකට තමයි බුදු දහමේ 'දිට්ට ධම්ම වේදනීය කර්මය' කියන්නේ. කරනකොට වගේ නෙමෙයි ගෙවනකොට ටිකක් අමාරුයි. ගිය ආත්මයේ කරපු පින් බලයෙන් සැප වින්ඳා, ඒත් මේ ආත්මයේ කරගත් පවු කප්පරය නිසා මේ තත්වයට ඇදගෙන වැටුනා (නි)
තරංග, රට බේරාගත් කියල රට උලාකන්න දෙන්න බැහැ නේ, වැරදි කළානම් ගෙවන්න වේවි. (බ)
තාඩන පීඩන පලිගැනීම් වලට නොසැලී ඉදිරියටම යන අපේම නායකයා ඔබ තුමාට ජාතියේ ගෞරවය කොහේ ගිඅත් ලැබෙනවා (බ)
චන්දන මත්තයෝ ටිකක් ඇස් හැරලා බලන්න. (ර)
වරදක් තියෙනවනම් හෙලිකිරීම අනිවාර්යයි (බ)
හැමොටම සමානව නිතිය ක්‍රියාත්මක කරන්ඩ ඕනේ. නැතුව රට කරගෙන යන්න බැහැ. 21 වෙනි සතවර්ෂයට පා තබා ඇති අපි ඉදිරියට එන ප්‍රශ්නවලට මුනදෙන්න නිතිය ක්‍රියාත්මක කලයුතුයි. (ර)
ජාතිය බේරාගත් නායකයාණනි ඔබට මේ ගමන ආපසු හැර නොවීමට ගමනට ශක්තියක් වේවා.! (ර)
ඔබ කුමන වරදක් කර තිබුනත් ඔබට තිබෙන ආදරය අඩු නොමැත. මේ රටේ සියලු දෙන ඔබට ණයගැති. (බ)
ඔබලාගේ දැනුමට ලියමි. මහින්ද රාජපක්ෂ කියන්නේ ඔබලාගේ ඡන්දයෙන් පත්වූන තවත් ජනදිපතිකෙනෙක් පමණයි. එයාගේ කාලේ ඉවරයි. (ර)
ඉස්සර කාලේ රජවරු පරාද වුනහම කැලේ වැදිලා ගල්ගුහාවල ඉඳල නැවතත් සටන දියත් කරනවා. මැදමුලනට ගිහින් වැරදි අවබෝධ කරගෙන පරාජිත පිරිසගෙන් ඈත්වෙලා, පරණ උපදේශකයෝ අයින් කරලා. බුද්ධිමත් පිරිසක් ලංකරගෙන. හින්දු දෙවිවරු අයින් කරලා කටුතු කළොත් පමණි මහජන ප්‍රසාදය ලැබෙන්නේ. නැතිනම් මානසික වලටම තමයි වෙටෙන්නේ. (බ)
මේ ඔක්කොම් රට බේරාගත් නිසා (නි)
"ගල් පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ" ජය වේවා සැමදාමත් අපි ඔබ සමග. (බ)
කැනඩා දිසා, උපාලි මම මොනා ලියන්නද (බ)
බණ්ඩාර මෙතුමාගේ කාලේ කරන්න තිබුනේ මෙතුමාට කලින් හිටපු අය කරපු හොරකම් හොයලා දඩුවම් දෙන එක. ඒක මේ ආණ්ඩුවේ වැඩක් නෙමේ. එතකොට මෙතුමා ළඟ හිටපු අයත් හැදෙනවා. එ්ත් මෙතුමා කළේ විරුද්ධ පක්ෂයේ හිටපු හැම හොරෙක්ම තමන් ළඟට ගත්ත එක. මතකනේ සැලුන් දොර. හොදම උදාහරණ ඔය පලවෙනි ෆොටෝ එකේම ඉන්නවා (බ)