බරපතල වංචා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිල කාලය වසරකින් දිර්ඝ කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
ලබන මාර්තු මාසයේ එහි නිලකාලය අවසන් විමට නියමිතව තිබුණද 2017 වසරේ මාර්තු 3 වැනි දා දක්වා නිල කාලය පවත්නා බව ඔහු කීහ.
පසුගිය 11 වැනි දා එයට අදාල ලිපිය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතත් තමා වෙත එම ලිපිය අද (17) ලැබුණු බව සිල්වා මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
. බෙරේ පලුවකුත් නැහැ කොරපු තොවිලෙකුත් නැහැ කියන්නේ මේ වගේ වැඩ වලට තමයි දරුවනේ. මූන් මේක 2020 වෙනකන් කොර කොර ඉඳි. (රේ)
මේක අවලංගු නොකර දිගටම තබාගන්න. දැනට හොරකම් කර ඇති සියලුම කම්බා හොරු ටික නීතියේ රැහැනට ගෙන ඉන්පසු විනිමය බිල්පත් වංචාකරුවන් සිටී නම් ඔවුන්වද නීතිය හමුවට ගෙන එන්න. (නි)
මේකේ කාලය තව අවුරුද්දකට දිගු කළාම තව කී දෙනෙකුට ලෙඩ හැදෙනවද දන්නේ නැහැ (බ)