වෛද්‍යවරියකගේ දියණියක (26) මත් චොකලට් හා ‘හෑන්ස්’ නැමැති මත්ද්‍රව්‍ය විකිණිම සඳහා ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.
මෙම මත් චොකලට් පෙත්තක් රුපියල් 3000 ක් පමණ වන බවත් මේවා ඇමරිකාවේ නිෂ්පාදිත එවා බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අයට දෙන දඬුවම කුමක්ද? (නි)
ප්‍රවේශමෙන්. අරගොල්ලෝ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් (නි)
තාත්තගේ රැකියාවටත් අවනම්බුවක් මේ කරපු දේ.(හේ)
දැන් ඉතින් ජීවිතේම ඉවරයිනේ.(හේ)
මදැයි කරගත් දේ! (නි)
දොස්තර නෝනා තමාගේ දුවව හොඳින් බලාගෙන තියෙනවා වගෙයි. (බ)
ලංකාවට ගිහින් තියන කලක්, අමෙරිචාවේ නිෂ්පාදිත මත චොකලට් මෙහෙට ගෙනාවේ නිකන්ම චොකලට් විදියටද. එනම් චොකලට් කියල තව කොච්චර මත්ද්‍රව්‍ය ගෙනල්ල ඇතිද. (බ)
ඒ මදිවට පච්චත් කොටාගෙන නොහොබිනාකම් තව කොයිතරම් කරනවා ඇතිද අම්මගේ වෘත්තියටත් නිගාවක් (බ)