බලය නිසි ලෙස නොදෙන්නේ නම් පළාත් සභා අහෝසි කළ යුතු යැයි අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී ඩී දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුවට අද යෝජනා කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව අද පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී අදහස් විමසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි මෙයාටත් බල තණ්හාව ඇවිත්ද දීලා තියන බලයෙන් මොනවද ජනතාවගේ හා පළාතේ දියුණුව වෙනුවෙන් කරලා තියෙන්නේ කොහොමත් මේක අහෝසි කරලා මහා ආණ්ඩුවෙන් මේ සංවර්දන කටයුතු කලානම් මුදලක් රටට ඉතුරු වෙනවා සහතිකයි. (ර)
පලා බබාලා අපිට එපා.... (ර)
බලය නිසි ලෙස දෙන එක මොකක් වුනත් පළාත් සභා කියන්නේ අමු මහජන මුදල් කාබාසිනියා කිරීමක්. අපේ වියදමෙන් දැන් කට්ටිය රට සවාරි යනවා. නඩත්තුවට කෝටි ගණනක් වියදම්. මොනවටද මේ සුදු අලි. (බ)